Questions පොලිටික්කෝ අයි බන් ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,131
    113
    වෙන පක්ෂවල ස්ටේජ් නගින පොලිටික්කෝ අයි බන් මිනිස්සුන්ට ත වනන්නේ ?
    උන් උඩට වෙලා ෆෑන් දාගෙන මොබයිල් ac දාගෙන ත වනනවා
    අපේ ගොන් හැත්ත අව්වේ

    මම npp ආස මෙතැනදී .
    AKD විතරයි බන් ත වන්නේ . උන් පට්ට වෙනස් බන්

    NPP ඇරුනම අනික් EWUN ඔක්කොම රටට වුන දේට වගකියන්න ඕනේ
    උන්ට බැහැ ලොකු සීන් දාගෙන මිනිස්සුන්ට ත වන්න

    රනිල් ට විතරක් පුළුවන් . එයා වැටුන රට ෂේප් කළා

    KhxLH7.jpg

    AKD Version:

    yeush6.jpg

    nfR4Ex.jpg

    oH8Mln.jpg
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මචන් උඹට මතකද ෆොටෝ එකක් ආනන්දේ කොල්ලෙක් චූන් වෙලා ගෝටාට වැඳගෙන ඉන්නවා. මට හිතෙන විදියට ඌ මොකෙක් වුනත් ඌගේ අහිංසක හිතේ අදහසක් තිබුන ගෝටා රට ගොඩ දාවි කියල. ඒ වගේ මේ සැරෙත් ගොඩක් මිනිස්සු දේශපාලකයෝ අනුරගේ පස්සේ යනවා මේ අලුත් කෙනෙක් ගොඩ දාවි නේ එහෙම හිතල. එත් අනුරගේ කතා අහන්න, එක කතාවකදී කිව්වා සතුරෝ ප්ලෑන් කරනවා කියල ඔහු පරද්දන්න, සතුරෝ කිව්වේ විරුද්ධ පාක්‍ෂිකයන්ට. එක ඉතාම නරක ලකුණක්. ප්‍රේමදාසත් විරුද්ධ පාක්ෂිකයන්ට කිව්වේ ප්‍රතිවාදීන් හෝ ප්‍රතිපාක්ෂිකයන් වගේ නමක් හතුරෝ කිව්වේ නැහැ, හිතාගන්න පුළුවන්ද ඔය මානසිකත්වයෙන් ඉදිරියටත් හිතුවොත් මහා බලවත් ජනාධිපති පදවිය එක්ක මොනවා කරාවිද කියල.
     
    Last edited:

    ඔබගේ සූක්ෂම බව මම අගයමි
    රට කාපු කන එවුන් රටේම සතුරෝ නොවේද ?

    + NPP ල උන්ගේ ගෑනු ආර්යාවන් කරන්නේ නැති බවත් පැහැදිලි
    ඒ අතින් උන් මාරයි බන්
    උන්ට රජ පවුල් නැහැ
    ගෑනුන්ට ළමුන්ට රජ සැප දෙනවා කියමුකෝ

    ඒත් උන්ගේ ප්‍රදර්ශන රජ පවුල් නැහැ
     
    • Like
    Reactions: Jack London