පොලිතින් තහනම

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සැප්තැම්බර් 1 සිට පොලිතින් තහනම් නේද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් මෙන්න මේ ටික කියනවද පොඩ්ඩක් ?
    1. බිස්කට් පැකට් එකත් තහනම්ද ?
    2. කොන්ක්‍රීට් දැමීමේදී භාවිත වන ඝන පොලිතින් තහනම්ද ? එසේ තහනම් නම් ඊට යොදා ගන්නේ කුමක්ද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සැප්තැම්බර් 1 සිට පොලිතින් තහනම් නේද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් මෙන්න මේ ටික කියනවද පොඩ්ඩක් ?
    1. බිස්කට් පැකට් එකත් තහනම්ද ?
    2. කොන්ක්‍රීට් දැමීමේදී භාවිත වන ඝන පොලිතින් තහනම්ද ? එසේ තහනම් නම් ඊට යොදා ගන්නේ කුමක්ද ?

    මයික්‍රෝන 20ට වඩා අඩු ඝනකමක් තියන පොලිතීන් විතරයි මම හිතන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල බන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    අම්මටසිරි එහෙනම් කොරල හමාරයි. කඩේට ගිහින් මාළුගේන්නෙ කොහොමද...? මස් ගේන්නෙ කොහොමද...? අර බටලී පෙට්ටියක් ගන්න වෙයි වගේ...

    12798847_10153877990199034_2108844206118662435_n.jpg


    මේ වෙද්දි ලංකාවෙ තියන පොලිතින් හදනතැන් නිවාඩු දීල ඇත්තෙ එහෙනම්....

    අම්මෝ පුංචි එවුන්ගෙ පොත්වලට කවර දන්නෙ එහෙම කොහොමෙයි....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මටසිරි එහෙනම් කොරල හමාරයි. කඩේට ගිහින් මාළුගේන්නෙ කොහොමද...? මස් ගේන්නෙ කොහොමද...? අර බටලී පෙට්ටියක් ගන්න වෙයි වගේ... මේ වෙද්දි ලංකාවෙ තියන පොලිතින් හදනතැන් නිවාඩු දීල ඇත්තෙ එහෙනම්....

    අම්මෝ පුංචි එවුන්ගෙ පොත්වලට කවර දන්නෙ එහෙම කොහොමෙයි....

    මස් මාලු කන්ඩ හොද නැ කොලොස්ටෝල් හැදෙනව...
    කවර දාන්ඩ හොද නැ පරිසරය විනාස වෙනව...

    -මීට වද රනිල්
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Prohibition of polythene use for decorations in all events
    Implement the prevailing regulations for prohibition of use, sale and production of polythene equals or less than 20 microns.
    Allow use of polythene less than 20 microns for essential activities only on the approval of Central Environmental Authority
    Prohibition of sale, importation and production of lunch sheets
    Prohibition of sale, importation and production of containers, plates, cups, spoons made using polystyrene
    Prohibition of sale of processed or cooked meals packed in polythene containers
    Promotion of providing paper, cloth or reed bags or biologically degradable plastics for customers when purchasing items in stores
    Prohibition of burning polythene and plastic in open places
    Introduction and promotion of biologically degradable polythene and plastics

    menna mewa witharai bn. umba kiyana dewal walata awulak naha,
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොලිතීන් තහනම් වෙනව නම් කොන්ඩම්වල්ටත් තහනමක් එයිද​? කියන බැනේ ලිච්චවී පාලනයක් ගෙනියන විද්‍යානුකූල කැබිනට් එකක් තියන ආණ්ඩුවක්නෙ තියෙනෙ :rolleyes::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔවට කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල බන්...

    හොද දෙයක් කරද්දි හූල්ලන්න එපා මෝඩයෝ. මොන ආණ්ඩුව කලත් මේක හොද අනාගත දැක්මක්. කට වහන් ඒක පිළිඅරන් හිටපන් දෙපැත්ත බෙදිලා කියවන්නේ නැතුව
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොද දෙයක් කරද්දි හූල්ලන්න එපා මෝඩයෝ. මොන ආණ්ඩුව කලත් මේක හොද අනාගත දැක්මක්. කට වහන් ඒක පිළිඅරන් හිටපන් දෙපැත්ත බෙදිලා කියවන්නේ නැතුව

    :yes::yes::yes::yes::yes:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    හොද දෙයක් කරද්දි හූල්ලන්න එපා මෝඩයෝ. මොන ආණ්ඩුව කලත් මේක හොද අනාගත දැක්මක්. කට වහන් ඒක පිළිඅරන් හිටපන් දෙපැත්ත බෙදිලා කියවන්නේ නැතුව

    :yes::yes:
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    plastic,lunch sheet, polythene deka tunama thanam katahwak tama tiyenne ban. apeth kadayak tiyenne mak karannada manda ban. polythene kadeta gennnallath ba nathiwat bari sn ekak tiyenne.