පොලිතින්/ප්ලාස්ටික් පැකට්
පහල පින්තුරවල තියෙන විදිහෙ පොලිතින් පැකට් හදන එක සම්බන්දව දැනුමක් තියෙනව ද ? පොඩි ගෘහ කර්මාන්තයක් පටන්ගන්න.
පහල පින්තුරවල තියෙන විදිහෙ පොලිතින් පැකට් හදන එක සම්බන්දව දැනුමක් තියෙනව ද ? පොඩි ගෘහ කර්මාන්තයක් පටන්ගන්න.
- ප්රින්ට් කර ගන්නෙ කොහොමද ?
- පැකට් එක සීල් කරන්න තියෙන මැෂින් වර්ග මොනවා ද ? ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද ?
- මේ ගැන මට දැනුමක් ගන්න පුළුවන් කොහෙන්ද ?