පොලිතින්/ප්ලාස්ටික් පැකට්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පොලිතින්/ප්ලාස්ටික් පැකට්


    පහල පින්තුරවල තියෙන විදිහෙ පොලිතින් පැකට් හදන එක සම්බන්දව දැනුමක් තියෙනව ද ? පොඩි ගෘහ කර්මාන්තයක් පටන්ගන්න.


    Plastic-Packaging-Bag-Plastic-Bag.jpg
    gentle617-11270360.jpg




    • ප්‍රින්ට් කර ගන්නෙ කොහොමද ?
    • පැකට් එක සීල් කරන්න තියෙන මැෂින් වර්ග මොනවා ද ? ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද ?
    • මේ ගැන මට දැනුමක් ගන්න පුළුවන් කොහෙන්ද ?
    Please Help