සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.
ඔලුව උඩට පරාලයක් වැටිල නේද මැරුණා කිවුවේ ? ඇත්තටම මොකෝ උනේ බන් ?
සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.
පුතා ලංකාව ඇතුලේ ඔත්තු කාරයෝ ඉන්නවා ලක්ශ 10ක්. (permanent & ready to active)ගේමක් දෙන්ඩ නන් වෙන පලාතකින් ගෙයක් කුලියට ගන්නව බොරු අයි ඩී එකක් හදාගෙන. බල්ලෙකුත් අරන් හදාගන්නව ලොකු එකෙක්. කෙල්ලට එන්න කියනවා මගට, තමන්ගෙ වාහනෙන් ගිහිල්ල ගෙනව ගෙදරට. පෝන් එක ගෙන්ඩ එපා කියනව. ආවට පස්සෙ මරනව. පොඩි කෑලි වලට කපල ෆ්‍රිජ් එකෙ දානව. කෑල්ල කෑල්ල බල්ලට කන්ඩ දෙනව. ලොකු ඇටකටු ටික කුඩු කරනව. ශේප් එකෙ ගගට දානව.
ගෙදරින් යනව.
Simple
ඌ මැරෙන්න බලාගෙන හිටියෙ නෑ කියල තමයි මටත් හිතෙන්නෙ. බෑග් එක කොළඹට ගේන්න ඇත්තෙ පාතාල මිනීමැරුමක් වගේ පෙන්නන්න හෝ එහෙම නැත්නම් ප්ලැන් කරගන හිටපු තැනට ගෙනියන්න බැරි වෙලා මග දාලා යන්න සිද්ද වෙන්න ඇති. මිනිය ගඟට දාන එක ෂුවර් නැති වෙන්න ඇති. ඕක අතරමග කටු පඳුරු වල හිරවෙන්න පුළුවන්. ප්‍රමානෙ ලොකු නිසා දාන්න ගිහින් අහු වෙන්න පුළුවන්. අනික කෙල්ලගෙ මිනිය නැතුව මිසින් වෙච්ච ගමන් කෙල්ලගෙ ෆෝන් රෙකොඩ්ස් චෙක් කරලා මූව තමා හොයාගන එන්නෙ. පාතාල සීන් එකක් වගේ අඟවන්න ට්‍රයි එකක් දෙන්න ඇත්තෙ ඒකයි.ඉතින් මු කොටුවට ගියෙ මොකඩ්ඩ 99 බුස් එක ගන්න. ඒක තියෙන්නෙ පිටකොටුවෙනෙ.
ඌ මිනිය ගෙනියන්න හිතන් හිටියානම් අත අත ඇරලා යන්න ඕනෙ නෑනෙ.
මම් නම් හිතන්නෙ මූට ඕනෙ උනෙ සිද්ධිය හංගන්න. ගමකට ගිහින් නෝට් වෙනවට වඩා කොටුවේ සෙනඟ ගොඩේ නෝට් නොවී තියලා යන්න පුලුවන්නෙ. කොහොමත් මූව චෙcක් කරන්න ආවත් මූට පොලිස් අයිඩී එක පෙන්නලා ශේප් උනෑකි. ඒකත් රිස්ක් තමයි ඒත් මතක හිටින්නෙ නෑනෙ බලන එකාට.
අනික බෙල්ල නැති හින්දා අඳුන ගන්නත් බෑ මිනිය.
මූ හිතන්න නැතුව ඇති පොලීසිය CCTV වලින් ඔච්චර පස්සෙන් එලවයි කියලා. උගෙ කරුමෙට එක දිගටම CCTV තිබ්බා ඌව නෝට් වෙන්න.
මරපු කේස් එක ප්ලෑන් කියලා කියන්න බෑ. අයි ඩී ඩීටේල් දුන්න හින්දා. ඒත් ඌ දිවි නහගන්න ගියා නම් දවස් දෙකකට පස්සෙ පොලීසිය එනකොට ගෙදර මොන බම්බුවක්ද කර කර හිටියෙ.
මැරෙන්න කලින් ළමයි බලන්න ගියා නම් ළමයි බැලුවා මැරුණනෙ. ඔය ලියුම් කතාවෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොලීසිය එද්දි කැලේ පැන්න එකා ඔච්චර ලියුමක් ලිව්වේ කොහොමද?
ලංකාවේ ඩිගිටල් ක්‍රොස් චෙක් කරන්න ක්‍රම තාම නැහැ. වෙන රටවල id එක පොලිසි චෙක් කරාම ඔක්කොම එනවා. ලංකාවේ බොරු id එකක් හදා ගෙන පොඩ්ඩක් පරණ කරලා ගත්තොත් ගොඩ තමයි.මිනිය ඔතනම තියනවා . ඉක්මනින් එතනින් පිටත් වෙනවා හද්ද පිටිසර ගමකට . ඉස්සලම කොන්ඩ රැවුල් කපල වෙනම ලයින් එකක් ගහනවා . අයිඩී කාඩ් පෝන් ඔක්කම විසිකරනවා . පුලුවන් තරම් නගරබද ගැවසීම සීමා කරලා නූගත් අඩු පහසුකම් සහිත පලාතකට මාරු වෙලා ඒ පැත්තේ මිනිස්සන්ගේ හිත දිනාගන්නවා . දන්න කන්ටැක්ස් වලින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න බලනවා ඒම නැත්තම අලුතෙන් අයිඩී කාඩ් හදලා අලුත්ම පුද්ගලයෙක් වෙනවා . බොරු සහතික ටිකක් උනත් ගැෆ්‍රික් ඩිසයින් බුවෙක්ට කියලා හදාගන්නවා ලංකාවේ අයිඩී එකත් ඒම ගහත හැකි. අකමැත්තෙන් හරි මුහුණ වෙනස් කරගැනීමට යම් වේශ නීරූපණයක් සිදු කල යුතුයි . සමාජ ආශ්‍රය අවම සහ සැක කටයුතු නොවන ලෙස ජීවත් වීමට වගබලාගත යුතුයි.
1. ලියුමේ..... පොලීසියට අසුවන තැනක දී...... ඌට ලියන්න ඕනෙ වුණා "අහුවුණ" කියලා. පොලු පාර යි, වෙනස් වුණා "අසුවන"
ඔව් ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් නම් 2,3ක් ගහද්දී වමාරයි ඔක්කොම. මේකේ ඉතින් සැකකරුත් පොලිසියෙ SI කෙනෙක් උන නිසා මොන අතට කැරකෙන්න තිබ්බද කියල හිතාගන්න අමාරුයිඑකට කරන්න බොඩි එක හොයාගන්න බැරි වෙන විදිහට වැඩ සිද්ද කරන එක.
අනික murder weapon එකත් නැතුව බොඩි එකකුත් නැතුව මිනිමරුවෙක් කරන්න බෑ ප්‍රධාන සැක කාරයෙක් කරනවා ඇරෙන්න.
එතකොට ඌගේම confession එකකින් ඇරෙන්න ඌව වැරදි කාරයෙක් කරන්න බෑ.
dextor balapan........කෙල්ල මැරුණ වෙලාවේ ශාක්ෂි නැතුව ගේමක් ගහන්ඩ ඔනේ නම් කරන්න තියෙන්නේ එකම වැඩේ තමයි පොඩි පොඩි කෑලි වලට කපලා කොමඩ් එකට දාන එක. ඒකට ගොඩක් කල් යනවා. ලොකු ඇට තියෙන කෑලි ඒ කියන්නේ කකුල් එහෙම 4ට කපලා පොඩි බෑග් එකට අහුරන්න පුළුවන්. ඒකට කියතක් ඔනේ වෙනවා.
එහෙම නැති නම් කාර් එකක් රෙන්ට් එකට ඇරන් බොඩි එක මිනිහා ගත්ත බෑග් එකටම දාලා යාල හරි උඩවලව හරි ගිහිල්ලා කිබුල්ලොන්ට කන්ඩ දෙන්න ඔනේ.. සාක්කි මොකුත් නැති වෙනවා.
braking bad එකේ වගේ ඇසිඩ් වලින් මිනිහෙක් දියකරන්න බැහැ. ඒක බොරු කථාවක් කියලා youtube එකේ ඔප්පු කරලා තියෙනවා. සේරම ඇසිඩ් වලට දියවෙන්නේ නැහැ.
අඩේ මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු කරද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එකමේකෙන් උඹලා තේරුම් ගන්න ඕනේ මේකයි..
උබල අතින් උනත් කෙනෙක් මැරෙන්න පුළුවන්.. හිතපං මූ කෙල්ලව තල්ලු කරලා ඔලුව වැදිලා මලා කියලා.
ඒ පළවෙනි වැරැද්ද උණ ගමන් මූට තිබ්බේ කෙල්ලාව හොස්පිටල් admit කරන්න.. මලා හෝ නැතා..
එහෙම නම් මූට උසාවියෙන් ඇප ලැබෙනවා. නඩුව කාලයක් ගිහින් මූ නිදහස් වෙයි...
මෙච්චර ලොකු ප්‍රසිද්ධියක් එන්නෙත් නෑ.. ටීවී වල පෙන්නනේත් නෑ.. බෙල්ල කපාපූ නිසා තමා මූ හත් පොලේ ගාගෙන කෙල උනේ..
පළවෙනි අවස්ථාවේම උඹ නීතියට අනුකූල Action එකක් ගන්න ඕනේ.
හිතලා වාහනයකට යට කරත් ඌව දාන් ඉස්පිරිතාලේ ගියොත් වාසිය තමන්ට..
---------අපි දන්න එකෙක් බීගෙන තමන්ට බැනපු එකෙක්ට ගහලා ඌ තාර පාරේ වැටිලා ඔලුව වැදිලා ටික දවසකින් මලා.. ගහපු එකා බේරුණා මරන්න ගහපු එකක් නෙමේ නේ.. අනික අරු බීලා තමන්ට අපහාස කරා කියල.. ඒ වගේ ක්ෂණික තරහ සීන් වලට නිදහස් වෙන්න පුළුවන්.
ඒ වගේ උනොත් අයියෝ සුදු කතා කරන්නකො..කියලා හයියෙන් අඩල හෝටලේ උන්ටත් කතා කරලා 1990 ඇම්බියුලන්ස් එක ගෙන්නගෙන උඹත් එකේ නැගලා හොස්පිටල් යන්න. අඩ අඩා පොලිසිය ට සීන් ඒක කිව්වම ශේප්..සැබෑ ආදරවන්තයෙක් කියල උඹව පත්තරේ යන්නෙත් එතකොට.අඩේ මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු කරද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එක
e kawuda?එ.බු.සේ.
e kohomada?සරත් ෆොන්සේකා බිම දිග ඇද ගෙන ගිය මේ. ජනරාල් මැරුණ හැටි දන්නවා නේ.
mu ganan tikak hariyatama dannawa...පුතා ලංකාව ඇතුලේ ඔත්තු කාරයෝ ඉන්නවා ලක්ශ 10ක්. (permanent & ready to active)
අමතර ව....
4000ක් රුසියානුවෝ සහ හිතවාදීන්
10,000 ඇමෙරිකානුවන් සහ හිතවාදීන්
20,000 ඉන්දියානුවන් සහ හිතවාදීන්
15,000 චීන්නු සහ හිතවාදීන්
+++





මූට දේශපාලන සපොර්ට් එකක් නැතිවෙන්න බෑ නේද?ඔච්චර හිතන්න දෙයක් නෑ. මිනිහ පොලිස්කාරයෙක්. ඒ කියන්නෙ පට්ට මෝඩයෙක් කියන එක
ඔව් උබ කියන එක ඇත්ත. දෙකෙන් එකක් කරනවා කියල තමා ඉන්න ඇත්තේ. බැරිම උනොත් අවසාන එක කරගන්නවා වගේ දෙයක්
ලොක්කා මේක බලන්නකෝ. එක පැත්තකින් ගැනි ඉන්නවා ළමයි එක්ක. අනික් පැත්තේ හොර ගැනී මුව expose කරන ලයින් එකක් යන්නේ. අනික් පැත්තෙන් මු වගකිව යුතු පොලිස් නිලදාරියෙක්. මු ඉන්නේ පබ ගාලක පැටලිලා. පට්ට ඉන්ටෙන්ස් තත්වෙක මු ඉන්නේ. වෙන චෝයිව් එකක් නැති උනොත් අරකට යන්නව කියන මයින්ඩ් එක හැදෙනවා බන් ඔය වෙලාවේදී
------ Post added on Mar 6, 2021 at 11:57 AM
අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.ඌට cctv ගැන නිච්චියක් තිබ්බේ නැහැ වෙලාවට...