පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

chalana priyadh

Junior member
  • May 18, 2010
    30
    0
    6
    33
    Panadura
    ඔලුව හන්ගපු තැන බොඩිය හැන්ගුවා නම් හරි... කෝ තාම ඔලුව හම්බුනේ නෑනේ... මට තියෙන අවුල මූ මේ කොටුවේ ඇයි මේ බෑග් එක තිබ්බේ කියලා... අනික රෑත් නෙමේ... මහ දවල් :)
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ඔලුව හන්ගපු තැන බොඩිය හැන්ගුවා නම් හරි... කෝ තාම ඔලුව හම්බුනේ නෑනේ... මට තියෙන අවුල මූ මේ කොටුවේ ඇයි මේ බෑග් එක තිබ්බේ කියලා... අනික රෑත් නෙමේ... මහ දවල් :)
    බෝම්බයක් කියල හිතල පුපුරවයි කියල හිතල තමා කොටුවේ දාලා ගියෙ... ඔලුව නැතුව ගෙනාවෙ අදුරගන්න බැරි වෙන්න... පිපුරුනාම ඔළුව හොයන එකක්නැහැ කියල හිතන්න ඇති..
     
    • Like
    Reactions: dimuthume

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මුගේ බැක් පැක් එකේ මූ ඔලුව ගෙනාවා බුත්තල..
    ඔළුවට ගලක් අත ඇරලා පොඩි කරලා කිඹුල්ලු ඉන්න වැවකට දාන්න ඇති.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    කෙල්ල මැරුණ වෙලාවේ ශාක්ෂි නැතුව ගේමක් ගහන්ඩ ඔනේ නම් කරන්න තියෙන්නේ එකම වැඩේ තමයි පොඩි පොඩි කෑලි වලට කපලා කොමඩ් එකට දාන එක. ඒකට ගොඩක් කල් යනවා. ලොකු ඇට තියෙන කෑලි ඒ කියන්නේ කකුල් එහෙම 4ට කපලා පොඩි බෑග් එකට අහුරන්න පුළුවන්. ඒකට කියතක් ඔනේ වෙනවා.
    එහෙම නැති නම් කාර් එකක් රෙන්ට් එකට ඇරන් බොඩි එක මිනිහා ගත්ත බෑග් එකටම දාලා යාල හරි උඩවලව හරි ගිහිල්ලා කිබුල්ලොන්ට කන්ඩ දෙන්න ඔනේ.. සාක්කි මොකුත් නැති වෙනවා.

    braking bad එකේ වගේ ඇසිඩ් වලින් මිනිහෙක් දියකරන්න බැහැ. ඒක බොරු කථාවක් කියලා youtube එකේ ඔප්පු කරලා තියෙනවා. සේරම ඇසිඩ් වලට දියවෙන්නේ නැහැ.
    මම හිතුවෙත් ඕකම තමයි. පොඩි පොඩි කෑලි වලට කපල මිනිහෙක්ගෙ කියල අඳුනගන්න පුළුවන් කෑලි කොමඩ් එකට දාල ප්ලෂ් කරනව. ඉතුරු කෑලි මාළුන්ට කන්න දානව.
     
    • Like
    Reactions: ruwanwellarocker

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට තේරෙන විදිය අනුව නම් මොන සෙල්ලම දැම්මත් ඕක හංගන්න බෑ... නමුත් කාලයක් ශේප් එකේ ඉන්න කරන්න ඕන තරම් වැඩ තිබ්බා..

    අපි හිතමු බොඩි එක ඔය අරන් යන විදියටම ඇල්ල පැත්තට ගෙනියලා සෙනග අඩු තැනකින් පල්ලෙහාට අතෑරලා දානවා... ඌ ඔලුව වෙන් කලේත් ඌට ඕන තරම් කාලය තියෙන නිසා ඕන වැඩක් කරගන්න...හෙන පාතාලයකට අතෑරියා නම් ඕක අඩුම සති දෙකක් වත් යයි මිනිස්සුන්ට නෝට් වෙන්න.. එහෙම වුනා නම් පොලීසියට මහජන සහය පතන්නත් නෑ.. යන්න තියෙන එකම දේ ඩී එන් ඒ ටෙස්ට්. ඩී එන් ඒ ටෙස්ට් එකක් කරන්නත් එක පාරට බෑ... අතුරුදහන් කියලා පැමිණිලි කරලා තියෙන සෙට් එකේ ඔක්කොම බලන්නෙ නෑ නේ..

    හරි දැන් කෙල්ලගෙ පැත්තෙන් ගනිමු. කෙල්ල ගෙදරට කියලා යන්නෙ සිරීපාදේ යනවා කියලා. අන්තිමට කෝල් කරපු වෙලේ කියන්නෙ ඉන්නෙ එරත්නෙ කියලා. එරත්නෙ සේරම කරක් ගැහුවත් සැක කටයුතු දේවල් නෑ... ඉතින් කෙල්ලගෙ පවුලෙ අය කියනවා කෙල්ල අතුරුදහන් කියලා. කියන්නෙ ගමේ පොලිසියට. ගමේ පොලිසිය අතුරුදහන් ලිස්ට් එක බලනකොට ඔය කියන කාල වකවානු වල බොඩිස් නැති නිසා ටික දවසක් බලන්න කියනවා.. ඒකත් නැත්නම් සැක කටයුතු අය ගැන අහනවා. සැක කටයුතු අය ගැන කියන්න දන්නෙ නෑ නේ, ගෙදරට යන්නෙ කා එක්කද කියන්නෙ නෑ නේ. නිකන් හරි කෙල්ලට මෙහෙම සම්බන්දයක් තිබ්බා කියලා පොලිසිය හොයා ගත්තොත් ඌ ගැන හොයනවා.. ඌ නිවාඩු දාලා ඇවිල්ලා ඉන්නෙ ත් කෙල්ල අතුරුදහන් වෙන්නෙත් එකම කාල වකවානුවක නිසා සැකය උගේ පැත්තට යනවා. නමුත් ඔප්පු කරන්න සාක්ශි නෑ...

    මූ කරපු එකම වරද කොටුවට ගෙනාපු එක.. කොටුවෙ සී සී ටී වී වලට මෙහෙම කෙනෙක් අහු නොවුනා නම් ඌ පස්සෙ පන්නන්නෙ නෑ... නැවතිලා හිටිය කාමරේ උන් පොලිසියට කියන්නෙ නෑ... මට තියෙන ප්‍රශ්නෙ ඌ පොලිස් කාරයෙක් වෙලත් නීතිය හරියටම දන්න කෙනෙක් වෙලත් ඇයි කොටුවට ගෙනාවෙ...

    හැබැයි ඉතින් කවදා හරි මේක මාට්ටු වෙනවා... මේ වගේ අපරාදයක් කරලා හැන්ගිලා ඉන්නවා නම් ඉන්නෙ දේශපාලන හයිය තියෙන උන් විතරයි. ..කොහොමත් ඔය සීන් එකේදි පොලිස් කාරයට බේරෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි... කෝල් ලොග්ස් ලීව් ඩේස්... අනිවා පොලිස් කාරයා මාට්ටු වෙනවා..
     
    • Like
    Reactions: buddikagayan

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔය මොක කලත් මිනියක් මරලා හිතේ සැනසීමෙන් ඉන්නේ කොහොමද කියපන්... හැමදාම ඕක මතක් වෙනවා... අනික ලොකු පවක් එකතු වෙනවා අපේ කර්ම බෑග් එකට...
     
    • Like
    Reactions: Common man

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මම හිතුවෙත් ඕකම තමයි. පොඩි පොඩි කෑලි වලට කපල මිනිහෙක්ගෙ කියල අඳුනගන්න පුළුවන් කෑලි කොමඩ් එකට දාල ප්ලෂ් කරනව. ඉතුරු කෑලි මාළුන්ට කන්න දානව.
    මිනිහෙක්ගේ කොහෙන් කෑල්ලක් ගත්තත් ඒක හොයාගන්න පුළුවන් මිනිහෙක්ගේ කියලා. හැබැයි වැසිකිලි වලක අවුරුද්දක් විතර තිබුනොත් ඇට විරයි ඉතුරු වෙන්නේ. මුට තිබුනේ රෙන්ට් එකට කාර් එකක් ඇරන් ලොකු බෑග් එකත් දාගෙන උඩවලවේ ගිහින් කෑලි කෑලි වැවට දාන්න කිබුල්ලෝ දිවියෝ ඇවිල්ලා කනවා.
    නමුත් සති කිහිපයක් යනකොට කෙල්ලගේ ගෙදර කට්ටිය හොයලා බලනකොට. පොලිසිය පරීක්ෂණ කරන්නේ sim එකෙන්. ආගිය තැන් location එක්කම කොටු වෙනවා. ඔය වෙන කොට නීතියෙන් බේරෙන්න කරන්න තියෙන එකම වැඩේ තමයි කොහෙහරි restaurant එකක හිටියා කියලා බිලක් ගන්න එක. උද- යාපනය පැත්තේ වගේ... එතකොට මුව ලංකාවේ නීතියට අනුව බේරෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha

    මේව කරන්න බෑ. ගම් වල මිනිස්සු හෙන සොදිසියෙන් ඉන්නෙ. හෙන් ගොවිතැන් කරන මිනිස්සු කොයි වෙලෙත් කෑලෑ වල. අනික මේ කන්නෙට ගොයම් කපන කාලෙ හැම තැනම කුබුරු වැඩ. අලියගෙන් වගාව බේරගන්න කැලේ මහ රෑත් පැල් රකින මිනිස්සු ඉද්දි මිනිහෙක් කෑලි කරල හන්ගන එක ලෙසි වැඩක් නෙමේ. ගොඩක් මිනිස්සුන්ට වගාවට ඉඩම් නැති නිසා කැලේ කපල හේන් කරනව. කැලේ යනව නම් මිනිය අරන් වාහනයක යන්න ඕනෙ. ඊලගට එහෙම මහ රෑ කැලේ යන්න බෑ අලිය පාරෙ ඉන්නව. එල්ලල මරන්න කලින් අලිය ගහල මැරෙනව. අනික කිබුල වලහ දිවිය මිනිස්සු ගැවසෙන තැන් වල නෑ. උන්ට ඕව කන්න දෙන්න කැලේ ඇතුලට යන්න ඕනෙ. වාහනේ මහ පාරෙ දාල කැලේ යන්න බෑ එකෙක්ටවත් නොපෙනෙන්න. ඊලගට සත්තුන්ට බදින තුවක්කු බටේ පුකට පත්තු වෙන්නෙ නොදැන කෑලි යන එකාගෙ. දිවිය ඉන්න කැලේ ගියොත් පණ පිටින් යන එකාට එන්න වෙන්නෙ නෑ. ලේසුවඳට ශොට් එක ලැබෙනව කැලේ ගියොත් මින්නි කෑලි අරන්. මේ එකක්වත් කරන්න බෑ.

    අනික මිනියක් කෑලි කරන්න ආමි එකේ පොරකටත් බැරි වෙයි. මගදි ඔලුව අවුල් යන්න ඕනෙ. ඇට කපන්න බෑ මන්නෙන්. ග්‍රයින්ඩර්වත් කරන්න වෙයි. කුකුලෙක් කෑලි කරද්දිත් එපා වෙන එකේ ඒ වගේ 50x, 60x ගුණයක් ලොකු එකෙක් ලේ පෙරාගෙන කුනු ගද ගගහ කෑලි කරන්න යනවට වඩා ලේසියි ලියුම ලියල එල්ලෙන එක. ඔය ලේ ගද එහෙම දරන්න බෑ ලේසි මිනිහෙකුට. සිහි විකල් වෙනව.
     
    උබ ඒතන ඒ මානසිකත්වයෙන් හිටියානම් ඔක මහලොකු වැඩක් නෙවෙයි. කියතක් තිබුනා නම් මිනිහෙකුගේ ඔනේම ඇටයක් කපන්න පලුවන් විනාඩි 5න්.