පොලිස්කාරයෙක්ට පෙන්නපු දෙයින් කටඋත්තර න&

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    mama nam kiyanne car eka sudu ira pahu karan yanakota red light watila. light diha balan witharak drive karanawata wada timer eka dihath salakilimath wenna oone. mokada samahara minissu green light watenna issella adi deka thunak enawa.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොහොම උනත් මීටවඩා වැදගත් විදියට කව්රුකව්රුත් කතාකරනවනම් වඩා හොඳයි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,402
    113
    අද මාව නැවැත්තුව බන් garage එකේ ඉදන් බයික් එක අරන් යද්දී. ගෙවල් ලගම. අතුරු පාරකින් යන්න තියෙන්නේ. කරුමෙට එතන ලොරියක් හරස් කරලා concrete දානවා. පස්සේ මහා පාරට දාල වෙන අතුරු පාරකින් දාල යන්න ගිය. පොලිස් ඉදල නැවැත්තුව. document මොකුත් තිබ්බේ නෑ. අඩු ගානේ license එකවත්. යතුර ගත්ත. මන් හිතුව ඉවරයි තමා කියල.

    පස්සේ සින් එක කියල ගෙදර ගිහින් අරන් එන්නම් කිව. යන්න කිවා. බයික් එක එතන තියල ටුග් ගාල දිව්වා ගෙදර. ගෙනත් පෙන්නුවට පස්සේ යන්න කිවා.

    එහෙම හොද එවුනුත් ඉන්නව.

    ගෙදර ඇවිත් යතුර දිහා බලද්දී key ටැග් එක උස්සල :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් බන් කෙල්ල දුන්න එකක්. :angry: යන්න කිව ගමන් මන් ක්ෂණික මාරු උනා ඕක ගානක් ගියේ නෑ.. :angry:

    oka ganna athi unge oya lockers wala ehema yathuru walata danna ehew appola innawa oya wage than wala godak ehema aya inne
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔව් බන් කෙල්ල දුන්න එකක්. :angry: යන්න කිව ගමන් මන් ක්ෂණික මාරු උනා ඕක ගානක් ගියේ නෑ.. :angry:

    ඔව් ඔය වගේ වෙලාවක යන්න කිව්වට පස්සේ මෙලෝ සිහියක් නෑ මාරු වෙනකන්..:sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,402
    113
    oka ganna athi unge oya lockers wala ehema yathuru walata danna ehew appola innawa oya wage than wala godak ehema aya inne

    :angry: ඔව් ඉතින් කමක් නෑ මගෙනේ වැරැද්ද. ඔයින් බේරුනා මදෑ
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ උනත් කතා කරපු විදිය නම් වැරදියි ඇටිටියුඩ් වැඩි
    අපේ තියෙන මෝඩගති පේනවා කටගහන් යනකොට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)

    Math mehema kathawak ahala thiyanawa bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    නියම Colour light නිතියේදි කහ පැහැය දැල්වු වහාම රථය නතරකල හෝ නතරකිරිමට සුදානම් විය යුතුයි, එය නොතකා රථය ධාවනය කලනොහැකියි,පොලිස් නිලධාරියාට ඒගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා රියදුරු බේරැනේ.(රියදුරැ පාසලක උපදේශකයකු ගෙන් විමසුවහොත් දැනගත හැකියි)

    අරු ටිකක් නිවිච්ච එකෙක්. රියල් ලංකන් පොලිෂ් නං ඔහොම වෙලාවට සොන්නකාරියට බාදා කළා කියල නඩු ගන්නව :baffled:

    ඒ උනත් කතා කරපු විදිය නම් වැරදියි ඇටිටියුඩ් වැඩි
    අපේ තියෙන මෝඩගති පේනවා කටගහන් යනකොට

    සිංහල ජාන :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංහල ජාන :rofl:

    ඌ ලග සාක්ෂිත් තියෙනවා නම් වැඩක් නෑනේ බන් බොරුවට කෑගහලා
    කෑගහන්න ගියාම අපිත් උන්ගේ මට්ටමට වැටෙනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අරු ටිකක් නිවිච්ච එකෙක්. රියල් ලංකන් පොලිෂ් නං ඔහොම වෙලාවට සොන්නකාරියට බාදා කළා කියල නඩු ගන්නව :baffled:

    සිංහල ජාන :rofl:

    සොන්න කාරියට බාදා කලා කියල නඩු ගන්නේ ත්‍රීවිල් හරි බයික් හරි නැත්නම් ඇල්ටෝ වගේ පොඩි වාහන වලින් විතරයි
    පොලිස් කාරය වාහනේ බලල මිනිස්සුන්ගේ තත්වේ තීරණය කරන්නේ
    පොඩ් එකෙක් නම් සල්ලි නැත්නම් සිංහ පාට්
    ලොකු එකෙක් උකේ ඇරලා ගියත් කටයි උකයි වහන් ඉන්නේ සිරිලංකා පොලිෂ් සොන්නලු...