පොලිස්කාරයෙක් හින්දා වැටුනා ඕයි

L-Smoker

Member
පොලිස්කාරයෙක් හින්දා වැටුනා ඕයි

මම නිතර වාහන එලවන්නේ නැති නිසා ලයිසන් එක පර්ස් එකේ නෙමේ ලාච්චුවේ තියෙන්නෙ. අද මම එනකොට එක පාරටම පොලිසියේ 2ක් අත දැම්මා නෙ මචන්. හැබැයි නවත්තන්න නෙමේ නිකම් ටටා කියනවා වගේ අමුතු එකක් කලේ. මම හිනා වෙලා හෝන් එකකුත් ගහන් ගියා ඉතින්. ඇවිත් කාලා බීලා යද්දි අරුන් දෙන්න ඒත් එතන හිටියෙ. දෙන්නම හොඳට ගහලා කියලා මම එද්දිත් දැක්කා. මෙන්න යකෝ එද්දිම මුන්ගෙන් එකෙක් පාරට පැන්නා ටී56ක් උස්සන්. "නැවතියන් බල්ලෝ" කියලා කෑ ගහන්. මම එකපාරම බයිසිකලේ බ්‍රේක් ගැහුවා ඉතින්. කන්ට්‍රෝල් නැතුව ගිහින් පාරට පැන්න එකා නෙමේ අනිත් එකාව පෙරලන් ගිහින් නතර උනේ.

ලොකු තුවාලයක් නම් නැහැ වැලමිට ටිකක් හීරුනා. පස්සේ පාරට පැනපු එකා ඇවිත් කිව්වා "විහිළුවක් කලේ මල්ලි, බය උනා නෙ" කියල. බලපන් මූ බීලා ඔක පත්තු උනා නම් එහෙම මට සොරි නෙ? මොන බූරුවද බන් බිව්වම තුවක්කු උස්සන් ඉන්නේ ගෙදර නොයා? මම එතන කඩෙන් ෆැන්ටා එකක් අරන් තුවාලෙට වක්කර ගත්තා. මෙන්න ඒ අතරේ මූ තව බයික්කාරයෙක්ට අරකම කලා. ඌ නම් බබා වගේ වමට කපලා ටිකක් දුර ගිහින් වැටුනේ. ඌ නම් එහෙමම බයික් එකට නැගලා කෙලගෙන ගියා.

පස්සේ මම හැප්පුව එකා ඇවිත් තව ෆැන්ටා එකක් අරන් "මේ මල්ලි සල්ලි දෙයි" කිව්වා. මම ඉතින් සල්ලි දීලා ආවා.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4ට වගේ මචන්
    තවම හතර උනේ නෑනෙ බං..
    තෝ ඔය හවස වෙච්චි සීන් එකක්ද කියන්නෙ..
    යකෝ ඒක කියන්න දැන්ද මතක් උනේ..
    උඹ නිදිමත විකාරෙ හීනයක්වත් දැකලද මන්දා..

    හවස බොල උනේ
    මේ වෙලාවට පොලිසියෙන් නැහැ අපේ පැත්තේ
    මොබයිල් එකේ සෙට් එකටත් මිරිස් කුඩු ගහලා වලු මිරිකලා වෑන් එක උස්සලා තිබ්බා :baffled:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හවස බොල උනේ
    මේ වෙලාවට පොලිසියෙන් නැහැ අපේ පැත්තේ
    මොබයිල් එකේ සෙට් එකටත් මිරිස් කුඩු ගහලා වලු මිරිකලා වෑන් එක උස්සලා තිබ්බා :baffled:

    :shocked::shocked::shocked:
    අසහනකාරයො
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    මම නිතර වාහන එලවන්නේ නැති නිසා ලයිසන් එක පර්ස් එකේ නෙමේ ලාච්චුවේ තියෙන්නෙ. අද මම එනකොට එක පාරටම පොලිසියේ 2ක් අත දැම්මා නෙ මචන්. හැබැයි නවත්තන්න නෙමේ නිකම් ටටා කියනවා වගේ අමුතු එකක් කලේ. මම හිනා වෙලා හෝන් එකකුත් ගහන් ගියා ඉතින්. ඇවිත් කාලා බීලා යද්දි අරුන් දෙන්න ඒත් එතන හිටියෙ. දෙන්නම හොඳට ගහලා කියලා මම එද්දිත් දැක්කා. මෙන්න යකෝ එද්දිම මුන්ගෙන් එකෙක් පාරට පැන්නා ටී56ක් උස්සන්. "නැවතියන් බල්ලෝ" කියලා කෑ ගහන්. මම එකපාරම බයිසිකලේ බ්‍රේක් ගැහුවා ඉතින්. කන්ට්‍රෝල් නැතුව ගිහින් පාරට පැන්න එකා නෙමේ අනිත් එකාව පෙරලන් ගිහින් නතර උනේ.

    ලොකු තුවාලයක් නම් නැහැ වැලමිට ටිකක් හීරුනා. පස්සේ පාරට පැනපු එකා ඇවිත් කිව්වා "විහිළුවක් කලේ මල්ලි, බය උනා නෙ" කියල. බලපන් මූ බීලා ඔක පත්තු උනා නම් එහෙම මට සොරි නෙ? මොන බූරුවද බන් බිව්වම තුවක්කු උස්සන් ඉන්නේ ගෙදර නොයා? මම එතන කඩෙන් ෆැන්ටා එකක් අරන් තුවාලෙට වක්කර ගත්තා. මෙන්න ඒ අතරේ මූ තව බයික්කාරයෙක්ට අරකම කලා. ඌ නම් බබා වගේ වමට කපලා ටිකක් දුර ගිහින් වැටුනේ. ඌ නම් එහෙමම බයික් එකට නැගලා කෙලගෙන ගියා.

    පස්සේ මම හැප්පුව එකා ඇවිත් තව ෆැන්ටා එකක් අරන් "මේ මල්ලි සල්ලි දෙයි" කිව්වා. මම ඉතින් සල්ලි දීලා ආවා.

    Huta !!!

    Hina giyath ekka ban !!

    How's your arm now ??

    Ohoma poddak fun ganna Police awunoth innawa ban. Anik jara wada karana ayata wada mun tikak hodai.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    පොලිස් කාරය වෙරි පිට උඹේ පිරිසිදුකමට එහෙම මොකුත්.....
    එක්කෝ ඕන්නෑ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කලින් පොලිස් කාරයෙක් අතින් පුක්ශනය වීමේ අතුරු ප්‍රථිඵලයක් දැන් බලපාලා වගේ...පව් :(
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මම බෙනා;19369132 said:
    කලින් පොලිස් කාරයෙක් අතින් පුක්ශනය වීමේ අතුරු ප්‍රථිඵලයක් දැන් බලපාලා වගේ...පව් :(

    :yes::yes::yes: