පොලිස්පතිට_කියන්න
ශ්‍රී ලංකා පොලිසියට නිර්නාමිකව වැරදි "Online" වර්තා කරන්න ඔබටත් අවස්ථාවක්
ඔබ ජිවත්වන සමාජයේ යම්කිසි නීති විරෝධී හෝ සමාජ විරෝධී කටයුත්තක් සිදුවේනම් ඔබට දැන් එය නාමිකව හෝ නිර්නාමිකව අන්තර්ජාලය හරහා පොලිසිය දැනුවත් කල හැක. සමාජය රැකුමට එය අපගේ යුතුකමකි.

Last edited: