පොලිස්පති ප්‍රශ්නය - Alternate Universe එකක

(පහල කියවල එන්න) තීන්දුව ජනතා පරමාදිපත්‍යට

  • එකගයි

    Votes: 8 42.1%
  • නෑ

    Votes: 11 57.9%

  • Total voters
    19

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මෙහෙම scenario එකක් හිතුවොත්
    ජනාධිපති පට්ට හොද පොරක්.

    වව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිගේ 4 , unp 2 පොහොට්ටු 2 හොද කතානායක කෙනෙකුයි.

    ඕකෙන් ජන්දයක් තියලා පට්ට හොද පොලිස්පති කෙනෙක්ව පත් කරනවා. හැබැයි similar scenario . පොහොට්ටු 2 චන්දේ දෙන්නේ නෑ. කතානයක උන්දෙන්න විරුද්ධ කියල assume කරලා උගේ චන්දේ දීල ජනාධිපතිට යවලා.

    දැන් ඔන්න පොර පාතාලෙට කෙලින අතරේ ශ්‍රේෂ්ඨාධිකරණය උගෙ වැඩ තහනම් කරනවා.

    මේක අවුල්නේ guys. මට නම් මෙතෙන්දී රනිල් හැසිරෙන විදිය හරි කියලා හිතෙන්නේ. ජනතා පරමාදිපත්‍ය නියෝජනය කරන්නේ පර්ලිමෙන්තු වෙන්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    අනේ පලයන් බන් යන්න.. ඉස්සෙල්ලා විවස්ථාව කියවලා වරෙන්... රනිල් මෙතනදී සම්පූර්ණයෙන් වැරදියි... ඌ ඒකාධිපතියෙක් ව්දිහට හැසිරෙන්නේ.. පොල්පොට්ලා හිට්ලර්ලා සාධාරණීකරනය කරන්න එපා නූල් දාලා..විවස්ථාදායක සභාව විධායකයටයි අයිති..විධායකයේ වැරදි හදන්නේ උසාවිය... බලය තියෙන්නේ උසාවියට...

    පොලිස්පති විවස්ථාදායක සභාවෙන් පත්වෙලා නෑ..පත් නොවි කථානායකයා ලියුමක් ගහලා ජනපතිට ඔක්කොම හරි කියලා.. මොනාද මේ තොගේ බංකලොත් තර්ක... 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහ බැංකු හොරකම පාර්ලිමේන්තු තීරණයක්.
    අධිකරණයට අත දාන්න බෑ.

    පාස්කු ප්‍රහාරය 225 දැනන් වුණ දෙයක්.
    අධිකරණයට අත දාන්න බෑ.

    දැන් ඔය ළමයි ගෙදර යන්න 😆
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මෝඩ කතාවක්

    නෑ බන් මම මෙතන කියන්නේ පුද්ගල චරිත අයින් කරලා. ඒකයි මම කිව්වේ කලින්ම, රනිල්ට , පොහොට්ටුවට , වේසබන්දුවට කෙල වෙනවට මම කැමති .
    ඒ උනාට පැහැදිලිව පේන්න තියනවා ව්‍යවස්ථාදායක සභාවේ බහුතරේ කාටද කියලා. මම කියන්නේ මේක වැරදී පූර්වාදර්ශයක්.
    එතකොට අර ආපු නැති උන් දෙන්න හැමදාම චන්දේ නොදී ඉදියා නම් මොකද වෙන්නේ

    මහ බැංකු හොරකම පාර්ලිමේන්තු තීරණයක්.
    අධිකරණයට අත දාන්න බෑ.

    පාස්කු ප්‍රහාරය 225 දැනන් වුණ දෙයක්.
    අධිකරණයට අත දාන්න බෑ.

    දැන් ඔය ළමයි ගෙදර යන්න 😆
    වැරදි උදාහරන . 😕
    ------ Post added on Jul 27, 2024 at 8:24 AM

    පොලිස්පති විවස්ථාදායක සභාවෙන් පත්වෙලා නෑ..පත් නොවි කථානායකයා ලියුමක් ගහලා ජනපතිට ඔක්කොම හරි කියලා.. මොනාද මේ තොගේ බංකලොත් තර්ක... 🤭
    6 දෙනානම් ආවේ. අනිත් උන් දෙන්න දිගටම චන්දෙට එන්නේ නැත්නම් මොකක්ද ක්‍රමය?
    ------ Post added on Jul 27, 2024 at 8:25 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආණ්ඩු මාරු වෙලා යයි

    රාජපක්ෂලා 2015 කරපු වැඩට වගේ රාජ්ය සේවකයෝ හිරේ යයි

    උන් යටත් අධිකරණයට
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ආණ්ඩු මාරු වෙලා යයි

    රාජපක්ෂලා 2015 කරපු වැඩට වගේ රාජ්ය සේවකයෝ හිරේ යයි

    උන් යටත් අධිකරණයට
    අනිවාර්යයෙන් රජ්‍ය සේවකයෝ අදිකරනයට යටත් වෙන්න ඕනේ.
    මෙතන ප්‍රශ්නේ, ජනතා පරමාදිපත්‍ය නියෝජිතය කරන්නේ පාර්ලිමේන්තුව . අදිකරනය ජනතාවට වග කියන්නේ නෑ.

    ලන්කාවේ වගේ දේශපාලකයො ඉන්න රටක මේ කතාවට, උබල මට රෙද්ද උඋස්සගෙන එන එක සාදාරනයි. මම කියන්නේ ideal MPs ලා ඉන්න පාර්ලිමේන්තුවක උනා නම් කියන එක
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    රනිල් හරි පොහෙට්ටුව හරි දිනිවොත් හොදයි. නැත්නම් පොරට උසාවියට අපහාස කිරීමේ චෝදනාවට අච්චුවක් අදින්න වෙනවා.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    අධිකරණෙන් අතුරු තහනම දෙන්නෙ, පොලිස්පති කරන්න ගත්ත තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කරපු නිසානෙ.

    Code:
     එහිදී පෙත්සම්කරුවන් කියා තිබුණේ 
    පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් 
    නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ 
    නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් 
    නීත්‍යානුකූලව අනුමත කර නොමැති බව ය.

    Alternate or same universe එකේ උඹ කියන විදිහට ඔච්චර හොඳ මිනිහෙක්ට විරුද්ධව ඔය තරම් පෙත්සම් ගහයි ද?
     
    පාතාලේ උන් පෙත්සම් ගැහුවොත්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    3% nathi ponnyek president una 😭
    අදාල නැති උත්තරයක් .මම කිව්වේ ideal president කෙනෙක් යටතෙ තීන්දුව දුන්න නම් කියන එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔන්න පොර පාතාලෙට කෙලින අතරේ ශ්‍රේෂ්ඨාධිකරණය උගෙ වැඩ තහනම් කරනවා.
    මේක මෝඩ කතාවක්.

    1. බන්දුවට විරුද්ධව දීපු උසාවි නියෝගයයි පාතාලයකයි අතර සම්බන්ධයක් නෑ.

    2. බන්දුවා පතාලෙකට විරුද්ධව කොරපු දෙයක් නෑ. උගේ සම්බන්ධකම් තියෙන පාතාල කණ්ඩායම යහතින් ඉන්නවා. ඒ නිසා තමයි අදටත් පාතාල ක්‍රියාකාරකම්වල අඩුවක් නැත්තෙ.

    ඔය වගේ ගහලයින්ට සුදුහුණු ගාන එක අනුමත කරන්න බැහැ.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    පාතාලේ උන් පෙත්සම් ගැහුවොත්
    මේ universe එකේ පාතාලෙ එකෙක් ගහපු එක පෙත්සමක් කියපන්කො?

    වේබන්ධුට මිනිස්සු (පාතාලෙ නෙමේ සාමන්‍ය මිනිස්සු) මෙච්චර අකමැති ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔය යකා අවාසනාවට මගෙ ඉස්කෝලෙ වෙලත් අපේ උන්ටත් ඇස් දෙකට පේන්න බෑ.
    එච්චරටම සවුත්තුයි.
     
    • Like
    Reactions: silent one

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඕකෙන් ජන්දයක් තියලා පට්ට හොද පොලිස්පති කෙනෙක්ව පත් කරනවා. හැබැයි similar scenario . පොහොට්ටු 2 චන්දේ දෙන්නේ නෑ.

    කතානයක උන්දෙන්න විරුද්ධ කියල assume කරලා උගේ චන්දේ දීල ජනාධිපතිට යවලා.
    Assume කරන්න බැ. එතනම වැරදි.
    උසාවියෙදිත් ප්‍රශ්න කලේ පැහැදිලිව ඡන්ද 5ක් අවශ්‍යයි කියලා තියෙද්දි ඡන්ද 4ක් විතරක් ඇවිත් තිරණයක් නැතුව CC එකේ එදින වැඩ නවත්තලා, කතානායක විසින් ඡනාධිපතිට කැමති දෙයක් කරගන්න කියලා යවපු වැරදි ලියුම ගැන.

    මෙතන නිසි පත්විමක් ඇත්තේම නැ.
    ඇත්තටම පොලිස්පති කෙනෙක් ඇත්තෙම රටේ ලංකාවේ.

    constitutional council eka komada adikaraneta yatat wenne? eke inne neethi hadana un neda
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඒ කියවන්න.
    එච්චරයි
    CC එකෙන් නිති හදන්නේ නැ. නිති හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. දෙක පැටලිලා
    ------ Post added on Jul 27, 2024 at 1:26 PM

    මේ universe එකේ පාතාලෙ එකෙක් ගහපු එක පෙත්සමක් කියපන්කො?

    වේබන්ධුට මිනිස්සු (පාතාලෙ නෙමේ සාමන්‍ය මිනිස්සු) මෙච්චර අකමැති ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔය යකා අවාසනාවට මගෙ ඉස්කෝලෙ වෙලත් අපේ උන්ටත් ඇස් දෙකට පේන්න බෑ.
    එච්චරටම සවුත්තුයි.
    පතාලේ කතාව ගාවගැනිමම අධිකරණයට අපහාසයක්. දිනේෂ් ප්‍රසන්න බිල්ලට දුන්නා රනියා. දැන් විපක්ෂයේ මාධය වලට තියෙන්නේ එලියේ මුන්ව දකින දකින තැන ඔය නිවේදනය ගැන අහන්න. මොකද අනේ එහෙමයි අපි හරි කියන්නද. එලියේ කියන ඒවා CoC වෙන නිසා මුන් අතින් අරන් ගූගාගෙන ඉන්නේ.
    ------ Post added on Jul 27, 2024 at 1:28 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Assume කරන්න බැ. එතනම වැරදි.
    උසාවියෙදිත් ප්‍රශ්න කලේ පැහැදිලිව ඡන්ද 5ක් අවශ්‍යයි කියලා තියෙද්දි ඡන්ද 4ක් විතරක් ඇවිත් තිරණයක් නැතුව CC එකේ එදින වැඩ නවත්තලා, කතානායක විසින් ඡනාධිපතිට කැමති දෙයක් කරගන්න කියලා යවපු වැරදි ලියුම ගැන.

    මෙතන නිසි පත්විමක් ඇත්තේම නැ.
    ඇත්තටම පොලිස්පති කෙනෙක් ඇත්තෙම රටේ ලංකාවේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඒ කියවන්න.
    එච්චරයි
    CC එකෙන් නිති හදන්නේ නැ. නිති හදන්නේ පාර්ලිමෙන්තුවෙන්. දෙක පැටලිලා
    ------ Post added on Jul 27, 2024 at 1:26 PM

    පතාලේ කතාව ගාවගැනිමම අධිකරණයට අපහාසයක්. දිනේෂ් ප්‍රසන්න බිල්ලට දුන්නා රනියා. දැන් විපක්ෂයේ මාධය වලට තියෙන්නේ එලියේ මුන්ව දකින දකින තැන ඔය නිවේදනය ගැන අහන්න. මොකද අනේ එහෙමයි අපි හරි කියන්නද. එලියේ කියන ඒවා CoC වෙන නිසා මුන් අතින් අරන් ගූගාගෙන ඉන්නේ.
    ------ Post added on Jul 27, 2024 at 1:28 PM
    CC eka parliemnt ekata udin neda
     
    හරියට හරි.. අරූ නරියානෙ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා හැම බලු කතාවම කියලා බේරෙනවා. මාධ්‍යයයෙන් ඇහුවම එලොවටත් නැති මෙලොවටත් නැති මඟුලක් කියලා හෙහ් හෙහ් ගාල මාරු වෙනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    CC eka parliemnt ekata udin neda
    දැන් තියෙන ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති වුනත් බලය අවභාවිතා කරොත් අධිකරණයට ඒ ගැන තීන්දු දෙන්න පුළුවන්. ඒ නිසා කවුද උඩින් ඉන්නෙ, එහෙම කොහොමද නියෝග දෙන්නෙ වගේ කතා වලංගු නෑ.

    අනිත් එක රනිල් ව්‍යවස්ථාව දන්නවා නම් 5ද 6ද අහන්න උසාවියට මිට්ටෝ දෙන්නෙක් යවල ලක්ෂ 6ක් දඩ කයිද! ඒ ගිය එවුනුත් නීති ඔස්තාර්ල වගේ නේද හැසිරුනේ