මෙහෙම scenario එකක් හිතුවොත්
ජනාධිපති පට්ට හොද පොරක්.
වව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිගේ 4 , unp 2 පොහොට්ටු 2 හොද කතානායක කෙනෙකුයි.
ඕකෙන් ජන්දයක් තියලා පට්ට හොද පොලිස්පති කෙනෙක්ව පත් කරනවා. හැබැයි similar scenario . පොහොට්ටු 2 චන්දේ දෙන්නේ නෑ. කතානයක උන්දෙන්න විරුද්ධ කියල assume කරලා උගේ චන්දේ දීල ජනාධිපතිට යවලා.
දැන් ඔන්න පොර පාතාලෙට කෙලින අතරේ ශ්‍රේෂ්ඨාධිකරණය උගෙ වැඩ තහනම් කරනවා.
මේක අවුල්නේ guys. මට නම් මෙතෙන්දී රනිල් හැසිරෙන විදිය හරි කියලා හිතෙන්නේ. ජනතා පරමාදිපත්‍ය නියෝජනය කරන්නේ පර්ලිමෙන්තු වෙන්.