පොලිස් ආරක්ෂාව යටතේ සිටි අමුණුගම සංජීව ද&#3538

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පොලිස් ආරක්ෂාව යටතේ සිටි අමුණුගම සංජීව ද&#3538

    කඳාන ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ.

    කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු ඊයේ(05) දිනයේ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප්‍රදේශයේදී ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව සඳහන් වෙයි.

    එහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද පහරදී අසළ තිබූ ඇලකට පැන තිබේ.

    පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

    මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(06) සිදුකිරීමට නියමිතයි.

    adaderana
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් මෙතන ගැටලුව මේකයි, පොලිසිය කියනවා මේ මැරුණ කෙනා පාතාලයෙක් කියලා. හැබැයි උසාවියකින් ඒක ඔප්පු වෙලා තියෙනවද?

    දැන් උබව මොකක් හරි ජල්තරයක් වෙලා පොලිසියෙන් අල්ලං යනව. ඒ අස්සේ උබටත් ඔහොම වෙනවා. පොලිසිය කියනවා අහවල් කෙනා පාතාලයෙන්, මෙච්චර වැරදි කරලා තියෙන සැකකරුවෙක්, එයා අයුධ පෙන්නන ගිහිං මලා.

    නැත්තන් බොක දාන්න ගගට බැස්ස වෙලේ වතුර ගිලිලා මලා කියලා.

    රටේ උන් ඔය නිවුස් එක ටීවී එකේ බලලා හුරේ දාළා බුදිය ගන්නවා. උන් දන්නේ නෑ පහුවදා උදේට උන්ටත් ඕක වෙන්න බැරි නෑ කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland

    මැරුණ එකා ඇත්තටම පාතාලයෙක් නං හොඳා

    හැබැයි පොලිෂ් ල වැඩ බැරි ටාසන් ලා නිසා දැන් තින පාතාල රැල්ල වහන්න නිකන් ෂින්හලයෙක් මැරුව නං වැඩේ දෙල් වෙනව.

    එනිවේ කාලයක් ශින්හලු හොයන්න බැරි වෙන්න මිසිං හිටං උනා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මැරුණ එකා ඇත්තටම පාතාලයෙක් නං හොඳා

    හැබැයි පොලිෂ් ල වැඩ බැරි ටාසන් ලා නිසා දැන් තින පාතාල රැල්ල වහන්න නිකන් ෂින්හලයෙක් මැරුව නං වැඩේ දෙල් වෙනව.

    එනිවේ කාලයක් ශින්හලු හොයන්න බැරි වෙන්න මිසිං හිටං උනා

    අන්න ඒකයි කේස් එක. දැන් රටේ නිතිවිරෝධී ක්‍රියා වැඩි කියලා මාධ්‍යය වලින් එහෙම උලුප්පලා පෙන්නන්න කොට ආණ්ඩුව රත් වෙනවා. ඊට පස්සේ පොලිසියට ප්‍රෙෂර් කරනවා. එතකොට පොලිසිය කරන්නේ කොහේ හරි ඉන්න එවුන් ටිකක් අල්ලලා උසාවියට දාන එක.

    ඊට පස්සේ ආයේ මීඩියා වලට ඇවිල්ලා කියනවා අපි හොරු මෙච්චර ඇල්ලුවා, අච්චර ඇල්ලුවා කියලා.

    ඒ අස්සේ මොකෙක් හරි අයුධ පේන්න, ගගේ නාන්න එහෙමත් යනවා.

    තනිකර බොරුවක් වෙන්නේ මෙතන.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්න ඒකයි කේස් එක. දැන් රටේ නිතිවිරෝධී ක්‍රියා වැඩි කියලා මාධ්‍යය වලින් එහෙම උලුප්පලා පෙන්නන්න කොට ආණ්ඩුව රත් වෙනවා. ඊට පස්සේ පොලිසියට ප්‍රෙෂර් කරනවා. එතකොට පොලිසිය කරන්නේ කොහේ හරි ඉන්න එවුන් ටිකක් අල්ලලා උසාවියට දාන එක.

    ඊට පස්සේ ආයේ මීඩියා වලට ඇවිල්ලා කියනවා අපි හොරු මෙච්චර ඇල්ලුවා, අච්චර ඇල්ලුවා කියලා.

    ඒ අස්සේ මොකෙක් හරි අයුධ පේන්න, ගගේ නාන්න එහෙමත් යනවා.

    තනිකර බොරුවක් වෙන්නේ මෙතන.

    :dull::dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන්තන් තේරෙන භාශාවෙන් දඩුවම දීල එහෙම තමයි වෙන්ඩ ඔනෙ නැතුව ඕව මර්ධනය කරන්ඩ බැ..:yes::yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Is there some similarity between former JVP leader and his second in command who died while in the custody of the Police.