පොලිස් කාරයන්ට ආයුධ දීම

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දියාරු අජිත්ලා වගේ පොලිස්කාරයන්ට ආයුධ දෙන එක රටේ සිවිල් පුරවැසියන්ට කරන අසාධාරණයක්, හරි නන් මේ වෙලාවෙදි ඇමරිකාවේ වගේ ආයුධ දෙන්න ඕනේ ඒවා අවශ්‍ය අයට.

    මේක දැම්මේ නිකන්....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රටක හරි හමන් නීතියක් ක්‍රියාත්මක වෙනව නං සෑහෙන්න ප්‍රස්න අඩුයි බන්...ඒකයි සමාජයේ ආකල්පයි හරියට නැතුව වැඩක් නෑ මොනව කලත්....
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ජේවීපී කැරැල්ල, එල්ටීටීඊ ත්‍රස්‌තවාදය එන්න කලින් සාමාන්‍ය මිනිස්සු ලග තුවක්කු තිබ්බා. අපිටත් එකක් තිබ්බා. ඒක ජේවීපී එකෙන් අරං ගියා.
    ගොඩක් ඒවා එහෙම එක එක කල්ලි අරං ගියා, අනික්වා ආණ්ඩුවෙන් ගත්තා ත්‍රස්තවාදින් අතට යයි කියලා හිතලා. ඒවා පස්සේ දෙනවා කිව්වට උන දෙයක් නැහැ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජේවීපී කැරැල්ල, එල්ටීටීඊ ත්‍රස්‌තවාදය එන්න කලින් සාමාන්‍ය මිනිස්සු ලග තුවක්කු තිබ්බා. අපිටත් එකක් තිබ්බා. ඒක ජේවීපී එකෙන් අරං ගියා.
    ගොඩක් ඒවා එහෙම එක එක කල්ලි අරං ගියා, අනික්වා ආණ්ඩුවෙන් ගත්තා ත්‍රස්තවාදින් අතට යයි කියලා හිතලා. ඒවා පස්සේ දෙනවා කිව්වට උන දෙයක් නැහැ.
    kalin danagena hitiye na me seen eka
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ජේවීපී කැරැල්ල, එල්ටීටීඊ ත්‍රස්‌තවාදය එන්න කලින් සාමාන්‍ය මිනිස්සු ලග තුවක්කු තිබ්බා. අපිටත් එකක් තිබ්බා. ඒක ජේවීපී එකෙන් අරං ගියා.
    ගොඩක් ඒවා එහෙම එක එක කල්ලි අරං ගියා, අනික්වා ආණ්ඩුවෙන් ගත්තා ත්‍රස්තවාදින් අතට යයි කියලා හිතලා. ඒවා පස්සේ දෙනවා කිව්වට උන දෙයක් නැහැ.
    Gal katas wargaye ekak apatath hambuna yuda samaye. kotiyek awoth thiyala daana :P
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    යක්ඛ පුත්තුන්ට අවි ආයුධ ආවිච්චි කරන්න අවසර දුන්නොත් මරුවට තියේවි. එහෙම වුණොත් ආයෙ ගන් ෆයිට්, බෑන්ක් රොබරි වගේ සීන් තියෙන ඇක්ෂන් ෆිල්ම්ස් අමුතුවෙන් බලන්න ඕන වෙන එකක් නෑ. 🥴
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Gal katas wargaye ekak apatath hambuna yuda samaye. kotiyek awoth thiyala daana :P
    මෙන්න මේ වගේ පතරොම් කේස් මෑතක් වෙනකන් තිබ්බා ගෙදර.

    red-shotgun-bullet-shells-on-260nw-2160365031.webp
     
    • Like
    Reactions: JohnSnow

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ow. owata case awe ara pasku praharen passe serma tyena ewa dena qwane. uba dunnada?
    ඊට කලින් දුන්නා. අලුතින් තුවක්කුවක් දෙන්න කියලා සෑහෙන ලියුම් දාලා ඉල්ලුවට දුන්නේ නැහැනේ. ඒ නිසා වැඩක් නැහැනේ මේවා තියාගෙන.

    ප.ලි - මෑතක නං තුවක්කු 300 ක් ද කොහෙද දීලා තිබ්බා. මාසෙකට වගේ කලින්.

    300 ක් නෙමේ 3700 ක්.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    යක්ඛ පුත්තුන්ට අවි ආයුධ ආවිච්චි කරන්න අවසර දුන්නොත් මරුවට තියේවි. එහෙම වුණොත් ආයෙ ගන් ෆයිට්, බෑන්ක් රොබරි වගේ සීන් තියෙන ඇක්ෂන් ෆිල්ම්ස් අමුතුවෙන් බලන්න ඕන වෙන එකක් නෑ. 🥴
    එහෙනන් ගෑණුන්ටවත් දෙන්න වෙයි නැත්තං ගෑණුන්ගෙ සෙරෙප්පුවෙන් තමයි කන්න වෙන්නෙ පිරිමින්ට.😂
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලංකාවේ පොලිසියටනම් ආයුධ වලට වඩා video & voice recorders දුන්නනම් වැදගත් වෙයි කරන කියන හැම දෙයක්ම රෙකෝඩ් වෙන්න.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොලිසියට ඉක්මනට ස්වංක්‍රිය ගිනි අවි ලබාදිය යුතුයි . ජන නැගැටීමකදි භාවිතා කරන්න
    වාස්ගේ පුතාද උඹ? 🤠

    ලංකාවේ පොලිසියටනම් ආයුධ වලට වඩා video & voice recorders දුන්නනම් වැදගත් වෙයි කරන කියන හැම දෙයක්ම රෙකෝඩ් වෙන්න.
    ඇමරිකාවේ පොලීසියට දීලා නේද තියෙන්නේ?👮
    ------ Post added on May 13, 2023 at 6:47 PM
     
    • Like
    Reactions: EKGuest

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ වෙපන් දුන්නොත් සති දෙකක යද්දි ජනගහනය ලක්ස 80ට බහි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දියාරු අජිත්ලා වගේ පොලිස්කාරයන්ට ආයුධ දෙන එක රටේ සිවිල් පුරවැසියන්ට කරන අසාධාරණයක්, හරි නන් මේ වෙලාවෙදි ඇමරිකාවේ වගේ ආයුධ දෙන්න ඕනේ ඒවා අවශ්‍ය අයට.

    මේක දැම්මේ නිකන්....

    එකඟයි. ට්‍රැෆික් පොලීසියට ආයුධ අනවශ්‍යයි.