පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    oya bike ekak aran himin yanavanam ekko para hodatama aul,nathnam u 50 panapu ekekvath venna ona.
    family eka chora vage mata nam pena vidihata.
    police karaya kapu eka nam hodayi
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ගෑනිත් එක්ක ඇවිල්ලා සද්දෙ දානවා 😅😅
    police wala inna godak ayata oluwata ena ego ekak oka.
    eken wenne rate neethiyata apahasa wena eka witharai.
    police service eke inna un danaganna ona personal life ekai, official life ekai kiyanne dekak kiyala.
    aula thiyenne police training walin eliyata danne "kawandayak" hithanna oluwak nathima karala.
    human kalla nathi ekek enne, kalathurakin ehemath ekek innawa oluwak thiyena...
     
    • Like
    Reactions: NRTG and Any.key

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    police wala inna godak ayata oluwata ena ego ekak oka.
    eken wenne rate neethiyata apahasa wena eka witharai.
    police service eke inna un danaganna ona personal life ekai, official life ekai kiyanne dekak kiyala.
    aula thiyenne police training walin eliyata danne "kawandayak" hithanna oluwak nathima karala.
    human kalla nathi ekek enne, kalathurakin ehemath ekek innawa oluwak thiyena...
    වදිනවා හැබැයි සැරටම
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෑණිව රේප් කරලා පෝලිමක් දාන්නෙ නැද්ද? ලංකාවේ ඉස්සෙල්ලම බලයයි ධනයයි හදාගන්න ඕනේ බං. නැතුව මොකුත් බෑ.
    ඒකනෙ මන් කීවෙ
    ලංකාවෙ ඉන්නවනම් VIP ටයිප් ඉන්න ඕන නැත්තන් බල්ලන්ට වගේ සලකන්නෙ කියලා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒකනෙ මන් කීවෙ
    ලංකාවෙ ඉන්නවනම් VIP ටයිප් ඉන්න ඕන නැත්තන් බල්ලන්ට වගේ සලකන්නෙ කියලා
    අනිවා.
     
    • Like
    Reactions: shenat

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    police karaya banina hethuwa nam saadaranayi
    pora gahanna yanneth mun e waradda piliganne nathi nisa wage.
    mun waraddath krala, katath gahala, police karaytath ghanwa
    return eka labeyi
    labennath watinwa

    ඔව් ඔව් බයික් පික්කෙක් වගේ.. 🤣
    ගොබ්බ ඛයික් පික්කෙක් නං හැප්පෙන එකක් බස් එකක, ටිපර් එකක වගේ වැදුණොත් හොඳයි.
    aniwa
    owunta shot eka hamaba wenwa tipper ekakin wage
    ------ Post added on Sep 17, 2021 at 5:14 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,154
    113
    Methanadi nam bike un weradi wage.
    Sadde daagena pisso wage bikes padina set ekak wage.
    But police kaaraya illan kanne angata atha thiyala.

    Ara shirtless inna manussaya kiyanne paare lamai innawa karadarayak wuna nam ehema kiyala neh. So bike un pisso wage hasirena set ekak wage.

    Anunta wadayak novee thamange aathal gaththa nam iwarai neh.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    වෙච්ච හුත්තවල් අදාලම නැහැ, මාසයක් දෙකක් යන්න ඇරලා ලොකු සීන් දාන එකාව උස්සලා වටයක් යැව්වානම් හරි
    වේසිගෙ පුතාලාට රේස් පදින්න නෙමේ පොදු පාරවල් තියෙන්නෙ
    බයික් ටිකත් ගිණි තියලා වේසිගේ පුතාලා ටිකගේ කකුල් කඩන්න ඕන
    siraa kathwa ban
     
    • Like
    Reactions: AEG

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හා හා හුරේ දාපල්ලා. ගහපු එකාට SORRY කියලා තමයි කියන්න තියෙන්නෙ.
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    හැබැයි සද්දේ ගැන කියපු කතාව හරි. අපේ පැත්තෙත් හෙනට එක ලඟ race කර කර යන්නෙ ඔය වගේ bike මේ පොඩි පාරක යද්දි උනත් . Normal විදියට යනවනම් අනුන්ට කරදරයක් නොවි කිසි ප්‍රශ්නයක් නෑ. Office එකේ zoom meeting මැද කතා කර කර ඉද්දි mute කල වාර එමටයි .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බාජ බයික් හරි විදිහට රෙජිස්ටර් කරපුව තියෙන්නෙ අතේ ඇඟිලි ගාණට. තියෙන ඒව ගොඩක් චෙසි නම්බර් කොටල හෙන නඩු තියෙන්නෙ.
    එහෙම අවුලක් තිබුණොත් සොරි තමා...
    හැබැයි සද්දේ ගැන කියපු කතාව හරි. අපේ පැත්තෙත් හෙනට එක ලඟ race කර කර යන්නෙ ඔය වගේ bike මේ පොඩි පාරක යද්දි උනත් . Normal විදියට යනවනම් අනුන්ට කරදරයක් නොවි කිසි ප්‍රශ්නයක් නෑ. Office එකේ zoom meeting මැද කතා කර කර ඉද්දි mute කල වාර එමටයි .
    :yes: :yes: :yes: :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.

    මේ සිරි ලංකාවේ බලපන්කෝ ඕකුන් ටිකට බල්ලො වගේ ඉන්න වෙන්නෙ ටික දවසකින් ඇට තලාගෙන. පොලීසියේ ඉන්න උන්ගේ හැටි දන්නේ නෑ මෝඩ කමට ගහන්න ගියේ ඌට.
    uu rajakari welawe newene awe...uuth thug seen ekene awe ethakota mokada wenne???policiye ekekta balaya ayuthu lesa pawichchi karanna baha
     
    • Sad
    Reactions: Roxxy2K

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    පොලිස් කාරයාට අයිතියක් නෑ ගෙවල්වලට ගිහින් සිවිල්පිට ඔහොම ජාතිය දාන්න. ඒ වගේම අරූ අර අතුරු පාරවල් දිගේ බයිසිකලේ බීට් කරගෙන බුරුවෙක් වගේ යනවා ඇති. මතකනේ අර අඟුලානේ කහ ඉරෙන් පනින ගැනියෙකුයි ළමයි ටික යට කරපු යක්ක පුතා