පොලිස් කෑම....

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    මුන් ගූපියන් ට කෙලින්න මොළවෙසන් ගන්නේ මේවා කාල :lol:

    https://m.facebook.com/story.php?st...TMVGinbDgl&id=100015260894850&mibextid=UyTHkb

    අයියේ මේ තියෙන්නේ පොලිස් ක්ෂේත්‍රබළකා මූලස්ථානයේ රෑ කෑම 1ක්. දැන් නම් මේ කෑම කන්නම බෑ. 🥺 අර මිරිස් හොද්දක් වගේ තියෙන්නේ කැකිරි හොදි. ඇත්තටම හීනියට පෙති කපපු කැකිරි කෑලි 04 ක් විතර එතන තිබුනා. මං ඒ කෑලි ටික බොහොම අමාරුවෙන් කෑවා. කන්නම බෑ.😪 කෑම එක විසික් කරන්න ලැහැස්ති වෙනකොට තමයි හිතුනේ, මේ ගැන පෝස්ට් 1ක් දාන්නම ඕන කියලා අපේ ලොකු සර්ලට පේන්නත් එක්ක. 🥹😪 දෙසිය පනහක් තුන්සීයක් විතර කන්නේ මේ මෙස් එකෙන්. ඒ කන්නේ මේ මෙස් එකේ කෑම එක ඉස්තරම් හින්දා නෙවෙයි. කෑවත් නැතත් අපේ බටා එකෙන් රුපියල් 9000 ක් විතර මෙස් එකට කපා ගන්නවා. ඒ හින්දා තමයි මෙස් එකෙන් කන්නේ. 🥹🥺තුන්වේලටම පරිප්පු. 🤮 මේ පරිප්පු එකට පොල්ගෙඩි දෙකකවත් පොල්කිරි දාලා තියෙනවා කියලා කියන්න අමාරුයි. පුදුම අප්පිරියාවක් තියෙන්නේ. තනිකරම දිය රහා. 🤮 මං හිතන්නේ උදේට හදන පරිප්පුව තුන්වේලටම නරක් නොවී දෙන්න තියාගන්න ඕන හින්දා වෙන්න ඇති, පරිප්පුවට පොල්කිරි දාන්නේ නැතුව හදන්නේ.🥺 උදේට දෙන්නේ මේ තම්බපු පරිප්පුවයි, පොල්කුඩුවලට මිරිස් ඉහලා අතින් අනලා හදන සම්බෝලෙයි තමයි හැමදාම.🤮 උදේට ගොඩාක් අය කන්නේ කැන්ටින් එකෙන්. කැන්ටිමේ අයයි මෙස් එකේ අයයි කතාවෙලා ගහන ගේම් එකක් වගේ ඒක. බොරු කියන්න ඕන නෑනේ, දවල්ට නම් හැමදාම වගේ මාළු කෑල්ලක් හරි මාළු පැටියෙක් හරි දෙනවාමයි අනිවාර්යයෙන්ම. මේ මෙස් එකෙන් විතරක්ම ඇරෙන්න එහෙම මාළු නම් කන්න ලැබෙන එකක් නෑ ලංකාවේ කොහෙන්වත්ම. මාළු කෑල්ල දියවෙනකල්ම තම්බලා මිරිස් හොද්දක. 🤮 කන්නම ඕන නෑ, දැක්කත් ඇති ඒක වමනේ යන්න. අපේ අයගෙන් බාගෙට බාගයක්ම කන්නේ නෑ අප්පිරියා හින්දම ඒ අමුතු මාළු හොද්ද 🤮 ඇයි බැරි එක දවසක්වත් කන්න පුළුවන් විදියට මාළු කෑල්ලක් බැදලා හරි කරකරලා හරි අපිටත් දෙන්න. මාළු දුන්නා කියලා ලොකු සර්ලට කියන්නයි, අපේ බටා එක කපාගන්නයි විතරයි එයාලට ඕන. 😪 අපිට බත් එක කන්න පුළුවන් වෙන්න නෙවෙයි ඒ මාළුව දෙන්නේ. එහෙම දෙනවට වඩා හොඳයි නොදීම ඉන්නවා නම් ඒ වගේ අප්පිරියා හිතෙන කෑම 🤮කෑවත් නැතත් මෙස් එකට කැපෙනවා, කන්නම බැරි හින්දා ආයෙම රුපියල් දෙතුන්සීයක් දීලා කැන්ටිමෙන් පාං කෑල්ලක් හරි කනවා.
    ලොකු සර්ලට මේ කෑම දෙන්නෙත් නෑ. මෙස් එකේ වැඩකරන අය මේ කෑම කන්නෙත් නෑ. එයාලට වෙනම බිත්තර ඔම්ලට් දානවා, චිකන් බදිනවා, මාළු බදිනවා නැත්නම් ඌරුමස් බදිනවා. ඒවා බදින සුවඳ අපේ බැරැක්ක දිහාට එනවා. මෙස් එකට කෑම ගන්න ගිහින් හොරෙන් බැලුවම ඒ බැදපු ඒවා භාජනවල තියෙනවත් පේනවා. ඒත් ඒවා අපිට නෙවෙයි එයාලට. 🥹 එයාලා හැමදාම බොනවා, පාටි දානවා. ඒ හැමදේම කරන්නේ අපි වගේ මෙස් එකෙන් පර්මනන්ට් කෑම කන අයගේ සල්ලිවලින්. 🥺 ඇත්තටම මෙස් එක පවත්වාගෙන යන්නේ අපේ සල්ලිවලින්. ඉතිං ඇයි බැරි අප්පිරියා නොවෙන විදියට එක කෑම වේලක් හරි අපිට දෙන්න අපේ සල්ලිවලින් 🥹. කෑවත් නැතත් අපේ බටා එකෙන් රුපියල් 9000 ක් විතර මෙස් එකට කපනවා. ඉතිං මේවා කන්නම බැරි හින්දා කැන්ටින් එකෙන් හරි, එළියේ කඩේකින් හරි කෑවම, අපේ වියදම ඩබල් වෙනවා 😪. මොකද බටා එක මෙස් එකට ඉවරයි. පඩිය එලියේ කඩවලින් කාලා ඉවරයි. 🥹🥺 >>Chandrakanthi Abeysekara<<

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113



    බිලියන පහක බජට් එකක් වෙන්කරලා තියෙන්නේ. කන්නේ කවුරුවත් 😄
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පොලිස් සේවයට බැඳීම යනු කෙනෙකුගේ යහපැවැත්මට සහ ජීවන තත්ත්වයට බලපාන අභියෝග ඇතුළු විවිධ සාධක හොඳින් සලකා බැලිය යුතු වැදගත් තීරණයකි. පොලිස් සේවයේ ස්වභාවය ඉල්ලා සිටිය හැකි බව පිළිගැනීම ඉතා වැදගත් වන අතර, ප්‍රමාණවත් නොවන සුභසාධන ආධාරක අවස්ථා වාර්තා වී ඇත. අවාසනාවකට, ආහාරවල කොන්දේසි ඇතුළුව ජීවන තත්ත්වය පිළිබඳ උත්සුකයන් ඇතැම් සන්දර්භයන් තුළ වලංගු විය හැකි අතර, නිලධාරීන් උපප්‍රශස්ත ජීවන තත්වයන්ට මුහුණ දෙන අවස්ථා ද තිබිය හැකිය.

    මීට අමතරව, පොලිස් බලකාය කෙරෙහි සමාජ ආකල්ප සංකීර්ණ විය හැකි අතර වෘත්තියට චිත්තවේගීය ආතතියක් එක් කරමින් ප්‍රතික්ෂේප කිරීම හෝ නිෂේධාත්මක අවස්ථා ඇතුළත් විය හැකිය. පුද්ගලික සහ වෘත්තීය ජීවිතයේ ඇති විය හැකි අභියෝග සමඟින් පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන කිසිවකු තැකීමක් නොකරයි යන මතය, එවැනි වෘත්තීය තේරීමක් සඳහා ගත හැකි හානිය පිළිබඳ වලංගු කනස්සල්ලක් මතු කරයි.

    නීතිය බලාත්මක කිරීමේ වෘත්තියක් ලෙස සලකන පුද්ගලයන්ට මෙම විභව අභියෝග පිළිබඳව දැනුවත් වීම සහ ඔවුන්ගේ පුද්ගලික අභිලාෂයන් සහ වටිනාකම්වලට එරෙහිව ඒවා කිරා බැලීම වැදගත් වේ. පොලිස් සේවයට බැඳීම උතුම් කටයුත්තක් විය හැකි අතර, ඒ තුළ ඇති විය හැකි කැපකිරීම් සහ දුෂ්කරතා පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ඇතිව මෙම වෘත්තියට පිවිසීම ඉතා වැදගත් වේ. සහයෝගය නොමැතිකම, සමාජ පිළිගැනීම හෝ පෞද්ගලික ජීවිතයට ඇති බලපෑම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් නම්, කෙනෙකුගේ අරමුණු සහ වටිනාකම් සමඟ වඩාත් සමීපව ගැලපෙන විකල්ප මාර්ග ගවේෂණය කිරීම වටී. අවසාන වශයෙන්, තීරණය පුද්ගලයා මත රඳා පවතින අතර, පුද්ගලික සහ වෘත්තීය අභිලාෂයන් සමඟ සමපාත වන දැනුවත් තේරීමක් කිරීම අත්යවශ්ය වේ.

    මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන්න ඔයිට වඩා කන්න දෙන්න ඕන නෑ
    පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන සැලකිලිමත් වීම බොහෝ විට අවධානයට ලක් නොවේ. මෙම නිලධාරීන්ට පගාව සහ දේශපාලඥයන් සමඟ ඇති සම්බන්ධතා හරහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන බවට වැරදි මතයක් පැතිරී ඇත, එය ජීවිත තර්ජනාත්මක අවස්ථාවන්ට මුහුණ දෙන විට පවා සංවේදනය නොමැතිකමට හේතු වේ. පවතින මනෝභාවය නම් ඔවුන්ගේ වැටුප ප්‍රමාණවත් වන අතර ඔවුන්ගේ යහපැවැත්ම ඔවුන්ගේ වගකීම පමණක් කර ගැනීමයි.
    ------ Post added on Dec 23, 2023 at 11:21 AM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    යකෝ ජරාව කන්නම උපන් හපන් උන්ට ඔය හොඳ වැඩියිනෙ...
    ඕනෙමනම් පුන්නක්කු ඉල්ලන් කන්න කියපන් උන්ගෙ මහ උන් එක්කම. :angry::angry::angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන සැලකිලිමත් වීම බොහෝ විට අවධානයට ලක් නොවේ. මෙම නිලධාරීන්ට පගාව සහ දේශපාලඥයන් සමඟ ඇති සම්බන්ධතා හරහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන බවට වැරදි මතයක් පැතිරී ඇත, එය ජීවිත තර්ජනාත්මක අවස්ථාවන්ට මුහුණ දෙන විට පවා සංවේදනය නොමැතිකමට හේතු වේ. පවතින මනෝභාවය නම් ඔවුන්ගේ වැටුප ප්‍රමාණවත් වන අතර ඔවුන්ගේ යහපැවැත්ම ඔවුන්ගේ වගකීම පමණක් කර ගැනීමයි.
    දුවපියව් කිව්වම දුවන්නයි, ගහපියව් කිව්වම ගහන්නයි ඉන්න එවුන් ගැන මොන සන්වෙදනයක්ද බන්! ඔය රස්සාවලට යන්නෙ උන්ගෙ අපරාධ වලට නීතියෙන් රැකවරණ තියෙන නිසා.
     
    • Like
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    යකෝ ජරාව කන්නම උපන් හපන් උන්ට ඔය හොඳ වැඩියිනෙ...
    ඕනෙමනම් පුන්නක්කු ඉල්ලන් කන්න කියපන් උන්ගෙ මහ උන් එක්කම. :angry::angry::angry:
    උන් ඔහොම පීඩනය වෙලා පාරට ආවම, ඒ Stress එක මිනිස්සුන්ගේ පිටින් හරිනවා
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    මමත් හැබැයි පොලිස් ඔෆිසර් මෙස් එකෙන් කාල තියෙනව. මනුස්සයෙකුටනම් කන්න බෑ ඒ කෑම 🙁
     
    • Wow
    Reactions: Honda.putha

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උන් ඔහොම පීඩනය වෙලා පාරට ආවම, ඒ Stress එක මිනිස්සුන්ගේ පිටින් හරිනවා
    පොත දාපන් බන් උන් ඉස්සරහ.
    උන් ඉස්සරහ ස' කියල කීවට මුන් කිසිම education එකක් නැති සත 5ක වටිනාකමක් නැති උන් බන්.
    පුළුවන් තරම් පොලිසි වල උන්ගෙන් මාරු වෙලා ඉන්න.
    ජොබ් හොයා ගන්න $ වලින් පඩි හම්බ වෙන විදිහට.

    දෙසපලුවෝ ඉවර කරන්න මුන්ගේම AK-47 එකින් වෙන්න ඕනේ. අපි පාරට බැහැල නිකන් චව් වෙන්න ඕනේ නැහැ.
    දවසක එක වෙයි.
     
    • Like
    Reactions: FALL3N