uba kellawa yawanawanam, kella gena thiyana adahasa atha aragenama policiyata yawapan, danna nesai keyanne
kello hoda unath lankawe policiya hoda ne
මම දන්න පොලිසි වල නම් කෙල්ලන්ට නයිට් ඩියුටි දෙන්නෙ නැ, ඔව්නම් පොලිසියක් ඇහැට දැකපු නැති රැ වෙලා පොලිසියට ගියපු නැති එවුන්ගෙ බයිල.
පොලිසියෙ අවුල තියෙන්නෙ නිවාඩුවක් ගන්ඩ බැ, ටේනින් එකෙක් පස්සෙ තුත්තුකුඩියට වැටුනත් ජොබ් එක කරන්ඩ ඔනෙ, ඔය වගෙ සැලකියයුතු ප්රස්න තියෙනව,
කෙල්ලන්ට නයිට් ඩියිටි නැ බන් කෙල්ලො රැට නයිට් ඩියුට් වලට ඇවිත් කරන්ඩ දෙයක් නැනෙ,පොලිස් කෙල්ලන්ට කොරන්ඩ ඇවිත් නියොජ්ය පොලිස්පතිලගෙත් තරු ගැල විලා තියෙනව. කෙල්ල හොද නම් ගරුත්වය තියාගෙන ලස්සනට ඉන්ඩ පුලුවන්. හැබැයි උදේ පාරට වැටුනොත් නම් ගන්ඩ දෙයක් නැ පව් සුදු එවුන් වාහන දුමට දුබුරු වෙනව,ආ තව කෙල්ල බැන්දට පස්ස මිනිහ ඉන්න ලගම පොලිසියට එන්ඩ පුලුවන්.Thanks mCn but sirada night duty nathi eka

කෙල්ලන්ට නයිට් ඩියිටි නැ බන් කෙල්ලො රැට නයිට් ඩියුට් වලට ඇවිත් කරන්ඩ දෙයක් නැනෙ,පොලිස් කෙල්ලන්ට කොරන්ඩ ඇවිත් නියොජ්ය පොලිස්පතිලගෙත් තරු ගැල විලා තියෙනව. කෙල්ල හොද නම් ගරුත්වය තියාගෙන ලස්සනට ඉන්ඩ පුලුවන්. හැබැයි උදේ පාරට වැටුනොත් නම් ගන්ඩ දෙයක් නැ පව් සුදු එවුන් වාහන දුමට දුබුරු වෙනව,ආ තව කෙල්ල බැන්දට පස්ස මිනිහ ඉන්න ලගම පොලිසියට එන්ඩ පුලුවන්.![]()




උබට කෙල්ල එක්ක සතුටෙන් ඉන්ඩ ඕනෙනම් යවන්ඩ එපා..කෙල්ල ලස්සනනම් කොහොමත් යවන්ඩ එපා. අනික ඕවට ගියාට පස්සේ වෙන දේවල් කෙල්ල උබට කියන් නැ, එක හේතුවක් බයට අනික කියල වැඩක් නැති නිසා.උබ කෙල්ලට ආදරේනම් යවන්ඩ එපා.මොකද උබත් අපි වගේම කොල්ලෙක් නිසා.මගේ අදහස තමයි මම කිවේ උබත් හොදට හිතල තිරනයක් ගනින්![]()





meke dala thiyena godak comment boru ,,kagawa hari police army,,navy ,,,air force kello balen aran gihin rape kala kiyala hari ,,wena monawa hari balen kala kiyala thiyenawada sakshi oppu karanna,,,ehema deyak naa thaniyen appudi gahanna baa,, civil eke wage nemei me hama ayathanayakama inna siyalu dena neethi dekakata yatath,, eka nisa e aya godak parissamin wada karanawa,, kello ekak ekath ekka budiyanna yanne unge kamaththen nathuwa balen nemai,,,,thaman hariyata innawanam kohe giyath inna puluwan,,,,

