පොලිස් කෙල්ල help

nish_t12345

Member
Oct 21, 2014
35
2
0
පිස්සුද බං.. කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් යන්න හොඳ තැනක් නෙවි ලංකාවෙ පොලීසිය කියන්නෙ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න පොලිසි වල නම් කෙල්ලන්ට නයිට් ඩියුටි දෙන්නෙ නැ, ඔව්නම් පොලිසියක් ඇහැට දැකපු නැති රැ වෙලා පොලිසියට ගියපු නැති එවුන්ගෙ බයිල.
    පොලිසියෙ අවුල තියෙන්නෙ නිවාඩුවක් ගන්ඩ බැ, ටේනින් එකෙක් පස්සෙ තුත්තුකුඩියට වැටුනත් ජොබ් එක කරන්ඩ ඔනෙ, ඔය වගෙ සැලකියයුතු ප්‍රස්න තියෙනව,
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    Thanks mCn but sirada night duty nathi eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thanks mCn but sirada night duty nathi eka
    කෙල්ලන්ට නයිට් ඩියිටි නැ බන් කෙල්ලො රැට නයිට් ඩියුට් වලට ඇවිත් කරන්ඩ දෙයක් නැනෙ,පොලිස් කෙල්ලන්ට කොරන්ඩ ඇවිත් නියොජ්ය පොලිස්පතිලගෙත් තරු ගැල විලා තියෙනව. කෙල්ල හොද නම් ගරුත්වය තියාගෙන ලස්සනට ඉන්ඩ පුලුවන්. හැබැයි උදේ පාරට වැටුනොත් නම් ගන්ඩ දෙයක් නැ පව් සුදු එවුන් වාහන දුමට දුබුරු වෙනව,ආ තව කෙල්ල බැන්දට පස්ස මිනිහ ඉන්න ලගම පොලිසියට එන්ඩ පුලුවන්.:yes:
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    කෙල්ලන්ට නයිට් ඩියිටි නැ බන් කෙල්ලො රැට නයිට් ඩියුට් වලට ඇවිත් කරන්ඩ දෙයක් නැනෙ,පොලිස් කෙල්ලන්ට කොරන්ඩ ඇවිත් නියොජ්ය පොලිස්පතිලගෙත් තරු ගැල විලා තියෙනව. කෙල්ල හොද නම් ගරුත්වය තියාගෙන ලස්සනට ඉන්ඩ පුලුවන්. හැබැයි උදේ පාරට වැටුනොත් නම් ගන්ඩ දෙයක් නැ පව් සුදු එවුන් වාහන දුමට දුබුරු වෙනව,ආ තව කෙල්ල බැන්දට පස්ස මිනිහ ඉන්න ලගම පොලිසියට එන්ඩ පුලුවන්.:yes:

    tanks mcn,
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    හොදත් තියෙනවා නරකත් තියෙනවා,
    මොකක් කරන්නද කියල හිතාගන්න බැ :rolleyes:
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    උබට කෙල්ල එක්ක සතුටෙන් ඉන්ඩ ඕනෙනම් යවන්ඩ එපා..කෙල්ල ලස්සනනම් කොහොමත් යවන්ඩ එපා. අනික ඕවට ගියාට පස්සේ වෙන දේවල් කෙල්ල උබට කියන් නැ, එක හේතුවක් බයට අනික කියල වැඩක් නැති නිසා.උබ කෙල්ලට ආදරේනම් යවන්ඩ එපා.මොකද උබත් අපි වගේම කොල්ලෙක් නිසා.මගේ අදහස තමයි මම කිවේ උබත් හොදට හිතල තිරනයක් ගනින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    උබට කෙල්ල එක්ක සතුටෙන් ඉන්ඩ ඕනෙනම් යවන්ඩ එපා..කෙල්ල ලස්සනනම් කොහොමත් යවන්ඩ එපා. අනික ඕවට ගියාට පස්සේ වෙන දේවල් කෙල්ල උබට කියන් නැ, එක හේතුවක් බයට අනික කියල වැඩක් නැති නිසා.උබ කෙල්ලට ආදරේනම් යවන්ඩ එපා.මොකද උබත් අපි වගේම කොල්ලෙක් නිසා.මගේ අදහස තමයි මම කිවේ උබත් හොදට හිතල තිරනයක් ගනින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    hmm, thankx mch
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Yawanna epa machan. anithama wenne kella ubata nathi wena eka witharai. kella lasana unath ekai nathath ekai oluwa beran inna amarui.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    meke dala thiyena godak comment boru ,,kagawa hari police army,,navy ,,,air force kello balen aran gihin rape kala kiyala hari ,,wena monawa hari balen kala kiyala thiyenawada sakshi oppu karanna,,,ehema deyak naa thaniyen appudi gahanna baa,, civil eke wage nemei me hama ayathanayakama inna siyalu dena neethi dekakata yatath,, eka nisa e aya godak parissamin wada karanawa,, kello ekak ekath ekka budiyanna yanne unge kamaththen nathuwa balen nemai,,,,thaman hariyata innawanam kohe giyath inna puluwan,,,,

    me kathaweth aththak tiyanawa, wate yana kella kohe mona job ekata giyath wate yanawa, hariyata inna danna kella mona katta kagena hari innawa denna yanne nathuwa. :dull::dull:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Thanks මචන්ලා මන් තීරණයක් ගත්තා,

    No POLICE
    No Army

    කැමතිනම් හිටපන් නැත්නම් පලයන් !

    අදහස්, යෝජනා දුන්න හැමෝටම ස්තුති!