පොලිස් කේස් එකක්, හෙල්ප්!

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    අනීවා උසාවි දානව....
    වැරදි ගොඩක් ලියල දාවී...
    කතා බහ කරල වැඩේ කරගනින් ගිහිල්ල....
    උබේ අතේ වැරැද්දක් තියෙන නිසා මාර්ගය අවහර කරා කියල දාවි
     

    AnuradhaRa

    Well-known member
  • අනීවා උසාවි දානව....
    වැරදි ගොඩක් ලියල දාවී...
    කතා බහ කරල වැඩේ කරගනින් ගිහිල්ල....
    උබේ අතේ වැරැද්දක් තියෙන නිසා මාර්ගය අවහර කරා කියල දාවි
    මිනි මරලද බං මේ (n)
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මාර්තු දාපු ත්‍රෙඩ් එකක් නේද? දැන් මොකද උනේ මේ සිද්ධියට
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මාර්තු දාපු ත්‍රෙඩ් එකක් නේද? දැන් මොකද උනේ මේ සිද්ධියට
    මාර්තුනම් කමක් නෑ.. 2015:lol:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mamanm kiyanne hetama ude gihin dadayak liyan varen, uba kiyahan ubata kalin ehema deyak vela thibbe na mn baya una eka nisa gedara ava thaththa ekka enna kiyala.mona hari e vage ekak kiyala shape karaganin, usavi dammoth patta chater ekak kanna venava bn.

    mita passe e vage velaval valata policiyen avoth kiyapan call ekak ava eka ganna nathara kale kisima badavak nathi venna ain karalane thiyenne kiyala shape karaganin :)

    oya facebook eke video karala dala thiyena eva balala eva karannanm yanna epa :D nikan illan kanna venne, nathi leda bn ita passe
     
    • Haha
    Reactions: sithija.h

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    කවුද බං මේක බම්ප් කරේ. 2015 ⁣වුණ සීන් එකක්. කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ බං :) :) :)




    🙋‍♂️
    උඹ යහතින්ද? මොන මගුලක්වත් වුනේ නැද්ද? මේකේ උන් කියපු එකක්වත් වුනේ නැද්ද?
     
    • Haha
    Reactions: sithija.h

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Engine eka start eke tibba nam utakiyanna bane bn uba park kala kiyala
    Mona hari hethuwak kuyala talk karanna epai bn
    Temp kolayak unat valid ubata eka licen eka ganna ona nattam wadak na
    Ewelen bn talk karanna tibbe engine eka start eke tibbe hadissiyakata wahane ain kale kiyala
     
    • Like
    Reactions: sithija.h