පොලිස් කේස් එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොලිස් කේස් එකක්

    දැන් පොලිසියේ පැය 24 ද ..පැය 48ක් ද අවසර තියෙන්නේ රිමාන්ඩ් කරන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහලා තියෙන විදියට පැය 48ක් ඇතුලත උසාවියට ඉදිරිපත් කරන්න ඕනි.හරියටම දන්නේ නෑ.ඒත් මචන්ලා සිකුරාදා දවසක හවස අත් අඩංගුවට ගත්තොත් සඳුදාඋසාවි දානකම් පැය 48කට වඩා කල් තිය ගන්න වෙනවනේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහලා තියෙන විදියට පැය 48ක් ඇතුලත උසාවියට ඉදිරිපත් කරන්න ඕනි.හරියටම දන්නේ නෑ.ඒත් මචන්ලා සිකුරාදා දවසක හවස අත් අඩංගුවට ගත්තොත් සඳුදාඋසාවි දානකම් පැය 48කට වඩා කල් තිය ගන්න වෙනවනේ

    :yes::yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අහලා තියෙන විදියට පැය 48ක් ඇතුලත උසාවියට ඉදිරිපත් කරන්න ඕනි.හරියටම දන්නේ නෑ.ඒත් මචන්ලා සිකුරාදා දවසක හවස අත් අඩංගුවට ගත්තොත් සඳුදාඋසාවි දානකම් පැය 48කට වඩා කල් තිය ගන්න වෙනවනේ

    එතකොට නිවාඩු දවස් වල අර විනිසුරු වෙනුවට කියලා තව කෙනෙක් ඉන්නවා නේද