බලු කේස් එකක්

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,639
    1,544
    113
    Angry Dog GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,598
    113
    35
    Spain
    කවුරුහරි අර චයිනීස් එකෙක් බල්ලෙක් පස්සේ පන්නන වීඩියෝ එක දාන්න මූට ඉගෙනගන්න
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,639
    1,544
    113
    ඕකට දව්ස් දෙක තුනක් බනිස් /මාලුපාන් කැලි කිපයක් විසී කරපන්. එතකොට යාලුවෙනව :rolleyes:
    ඔහොම හෙන නපුරු එකෙක් පාරේ දාල ගිහින් මන් එක්කගෙන ආවා. දැන් අපෙ ගෙදර ඉන්නෙ. පට්ට Protective . පිට උන්ව පේන්න බෑ. අපිට පට්ට ආදරෙයි
    එපා එපා ඌව මරන්න තෝ පවු කාරයෙක් වෙනවා. මුලින් බල්ලව ෂේප් කරගනින් අර උඩ කියල තියෙනවා වගේ මාලු පාන් කැල්ලක් දාලා. ඒක කරන්න බැරි කමක් නැනේ පිනක් එක අතකින් අනික් අතින් උඹට බල්ලවපිට් වෙනවා. සත්තුන්ට මෛත්‍රී කරපන් ජෝක් නෙමෙයි. සිරා කියන්නේ. ඌට ගහලා පවු පුරඑවගන්නවද නැත්තම් කන්න දීලා අතාම ගානකට පිනක් එක්ක පාරේ සේෆ් යන්න හිතනවද?

    බල්ලාට තෙරෙන්නේ නැනේ බන් මේ මිනිස්සු කියල. ගහන්න එපා කරැනාවෙන් සලකපන් සතාට. දවසක් දෙකක් බිස්කට් කැල්ලක් දෙකක් දාපන් ඌ උඹට හපන්න පනින්නේ නැ. සිරා කරලා බලපන්
    බනිස් kali හරි කරෝල kali ටිකක් දීලා balapn
    ලොකුවැයින් කුකින් චොකලට් පැකට් එකක් අරගෙන ලඟ ලඟ දවස් 3ක විතර කන්න දුන්නා නං යාලු වෙනවා
    ballata kanna dila shape kara ganin ballo
    Dog Smile GIF
     
    • Haha
    Reactions: DiksonAlex

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,953
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇඹරිලා යන නීතියක් ගෙන්න ඕනේ සෝබනේට සත්තු හදල පාරවල් වල දාල යන උන්ට . අහක ඉන්න උනුයි පවු ගෙවන්න ඕනේ ඒ කාලකන්නින්ගේ වැඩ නිසා .
    අපේ ගෙදරට එහා ගෙදර උන්න සෙට් එකක්. සත්තුන්ට කතා කලේ පුතේ කියල. බළල්ලු රොත්තයි . අනේ ඔහොම ටික කාලයක් ගිය මුන් ගෙවල් මාරු කල අර සත්තු ඔක්කොම ඒ ගෙදර දාලා ගිහින් කියහල්ලකෝ. අහලපහල උන්ට මල වදේ