මචන්ල අපෙ ගෙවල් ගාවට ලගදි ගෙනත් දාපු බල්ලෙක් , ඌ පාරෙ යන එක කොට මට බුරාගෙන පයිනව , හපන්න එනව එතන හිටපු කට්ටිය කිව්ව බල්ලට අයිති කාරයෙක් නෑහැ ඔක පයින කොට පොල්ලක් අරන් ඇවිල්ල කොන්ද කැඩෙන්න ගැහුව නම් හරි කියල.
පාරෙ යන තව කට්ටියට මූ බුරා ගෙන පනිනවලු .
මන් අද පොලිස්සියට ගිහින් කිව්ව , පොලිස් කාරය මට කියනව බල්ලට ද? Complain කරන්නෙ. ප්‍රාදේශීය සබාවට ගිහින් කියන්න කියල
කොහෙට ද? බන් මේ ප්‍රශ්නෙ කියල විසදුමක් ගන්න ඕනෙ උබල දන්න විදිහට