උබ කියලා තියන හැම දේම සම්පූර්ණ ඇත්ත බං... හැබැයි මට ඔය ක්‍රමේ පුරුදු නැහැ.. හරි විදිහට පුලුවන් උපරිම දුර යනවා. අතහරින්නෙනම් නැහැ...අරූගෙ OIC ට කනෙක්ශන් එකක් ඇති බං. උබ OIC ට ඉහලින් ඉන්න අත්තක කනෙක්ශන් එකක් මාර්ගෙන් OIC ට කතා කරවලා ගියොත් මිසක් උබට සාධාරණයක් නං බලාපොරොත්තු වෙන්න එපා පුතෝ මේක ලංකාව. උබට OIC අයිති සයිඩ් එකේ DIG ට වගේ කනෙක්ශන් එකක් සෙට් කරගෙන ඌට කෝල් කරවන්න පුලුවන් උනොත් ඊලග දවසෙ අරූව නනා ඉන්න ගමන් හරි ජීප් එකෙන්ම ගිහිං උස්සන් ඇවිල්ලා උබ ඉස්සරහා ඌට කනටත් ගහයි ඕනෙනං. උබ හොද ඉස්කෝලෙක බුවෙක්නං OB එකේ කනෙක්ශන් වලින් ට්‍රයි කරපන්. නැත්තං උබේ හොද බෝයිස් ස්කූල් එකක යාලුවෙක් ඉන්නවනං ඌ හරහා උන්ගෙ OB එකෙන් ට්‍රයි කරවපන් නැත්තං ලයන්ස් ක්ලබ් එකේ යාලුවෙක් ඉන්නවනං උගෙ මාර්ගෙන් ට්‍රයි කරපන්. ලොවෙත් ඔය උබට අඩුමගානෙ ලංකාවෙ හොදම බෝයිස් ස්කූල් 10යෙ වගේ OB එකෙත් දුවල පැනලා වැඩකරන යාලුවෙක් ඉන්නවනං නැත්තං ලයන්ස් ක්ලබ් එකක ඩයල් එකක් වෙන යාලුවෙක් ඉන්නවනං ඩිරෙක්ට් DIG ව කනෙක්ට් කරගන්න කන්ටැක්ස් ලයින් කරගන්න පුලුවන්. එහෙම ට්‍රයි කරපන් කොච්චර ඉගෙනගෙන තැනකට ගියත් කොච්චර සල්ලි තිබ්බත් කනෙක්ශන් කන්ටැක්ට්ස් නැත්තං මේ ලංකාවෙ එක එකාට පදිරි නොවී කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ බං
ප.ලි :- හැබැයි උබට අරූගෙ කරදර ඉවසන්න බැරුව ඌට කොටලා දාලා ඌ මැරුනොත් නං ඔන්න පොලිස් කණ්ඩායම් 10ක් විතර දාල අල්ලන්න එයි මිනීමැරුම් නඩුවක් හින්දා පකේ පොලිසියහොදට හොයලා බැලුවොත් ඔය කපා කොටා ඝාතනය කරා කියලා නිව්ස් වල යන ගොඩක් සීන් වල මාස ගනන් පොලිසි වල කම්ප්ලේන් දාපු කේස්. ඒත් ඒවා පොලීසියෙ පක්කු ගනන් ගන්නෑ. එක්කො කනෙක්ශන් තියන එකාට අදිනවා. ලේසියෙන් මිනීමැරුම් වලක්වගන්න තිබ්බ ඒවා උන්ගෙ පොන්න වැඩ හින්දා කෙලවෙනවා. ඊටපස්සෙ කරන්න දෙයක් නැති තැන මිනිස්සු නීතිය අතට ගන්නවා. මිනීමැරුමක් උනාම විතරක් පුක කඩාගෙන එනවා වේස හැත්ත. ලංකාවෙන් ඉතියෝපියාවට හරි යන්න හිතෙන සීන් බං මේවා හරිනං
Prashne nirakaranaya karanna polisiyata balayak tina akakdaMokakda prashne????
අද හවස හම්බ උනා.. නඩුවක් ෆයිල් කරනවා...ඔච්චර කට්ට කන එකේ ලෝයර් කෙනෙක් හම්බෙලා උපදෙසක් ගත්තොත් මොකෝ.
පොලීසියට බලයක් තිබුනත් නැතත් යන්න ඕන පිලිවෙල ඒකනේ බං.. මුලින්ම මං ඇන්ට්රියක් දාල ඉන්න ඕනනේ..Prashne nirakaranaya karanna polisiyata balayak tina akakda
ෞ උබෙන් මොනව ඉල්ලද ගේමට එන්නෙ.පාඩුවෙ ඉදපන් යකෝ ලමයෙක් ඉන්නවනං.ඔය පාරවල් වල යන්න බැරුව නෙවෙයි.ගියොත් ආපිට ඒමක් නෑ.උ උබට මැසේජ් විතරක් එවනවනම් බ්ලොක් කරල ඉදපන්.ගහ මරාගෙන ප්‍රශ්න විසදගන්න බෑ
හොරාගෙ අම්මගෙන්..... වගේ වෙයිද?මේකට කම්ප්ලේන් කළාම ගොඩක් අයට අදාල පොලිසියෙන්ම කතා කරල වැඩේ කරල දීල තිබ්බා
https://www.telligp.police.lk/index.php?option=com_complaint&view=complaint
කොළඹින්ම කතා කරනවලු අදාල පොලිසියට
mokakda scene eka... uba hama ekama record karapan.. police giyath record karapan.එහෙම හිතලා පාඩුවේ හිටියා බං. එතකොට ඌ වැඩියි.. පුතාට තාම අවු 8යි. මං විතරයි ඌට. මේ ප්‍රශ්නෙ හින්දම නෙවෙයි කොහොමටත් පුතා හින්දා මග තොට උනත් මං බොහොම පරිස්සමින් ඉවසීමෙන් වැඩ කරන්නේ.. මේ ප්‍රශ්නෙදී පාඩුවේ හිටියොත් ඔලුවට වෙන වෙන දේවල් කරන්න එන්නේ. ඒ හින්දයි නීතියෙන් කරන්න පුලුවන් උපරිම දේ ට්‍රයි කරන්නේ.
අද ලෝයර් එක්ක කතා කරා. නඩුවක් දාන ගමන් ඔය වැඩෙත් කරමු කිව්වා.Lankave nam kisima connection ekak nathuwa wadak karaganna baa policiyen.. ubata system ekatama yanna one nam tell igp eken complain karapan.
uba goda parak gihin kisima deyak wela na eka natuma...මොකද්ද දැන් මෙතන මම නටලා තියෙන්නෙ? ඉවසලනේ බං තියෙන්නෙ... ඇයි දැන් පරක්කු වැඩියි කියන්නෙ? මොකුත් කරන්න බැරිද?