පොලිස් කේස්

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    mokakda scene eka... uba hama ekama record karapan.. police giyath record karapan.

    monawa kalath gaha maraganna nam yanna epa.. gemak denawanam ithin awruddak wath plan karala thithata denna ona bodyawath hoyaganna bari wenna.
    නීතියෙන් කරන්න පුලුවන් දේ විතරයි බං..මට ඌට කරන්න ඕන...

    uba goda parak gihin kisima deyak wela na eka natuma...
    wela thiyenne aruwa cl eken hurathal karala aru cl eke thiyan banapu eka...

    action eka divisionalta complain karanta puluwan... but OIC karaya naya wenawa ita passe... or lawyer kenek haraha palayan dan oicwath shape eke thiyan..
    පොලීසියෙන් එන්න කියපු හැම වෙලාවකම මං වෙලාවට ගිය එක වැරදිද බං?
    ------ Post added on Feb 27, 2023 at 9:42 PM
     
    • Like
    Reactions: ndilshan1989

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ෂුවර් එකට උබලගේ ගෙදර ගොක්කොල ලගදීම එල්ලන්න වෙනවා.
    ගෑනිටයි ළමයින්ටයි දැන්මම තිලකවර්ධන එකෙන් සුදු ඇදුම් අරන් දීපන්.
    උබත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හොද ග්රූම් ටයිප් කිට් එකක් ගනින්.
    අපි "එළකිරි.කොම් සහෝදරයන්ගේ සාතිශය සංවේගය" කියලා ගහපු මල් වඩමක් එවන්නම්.
    පව් යකෝ අරූගෙ දනිස් දෙකත් පණ නැති වෙන්න ඇති මේක දැකලා :lol: :lol:

    OP - උගෙ නම්බරේ වැල සයිට් වල පබ්ලික් ලැට් වල එතකොට පරවියෝ හරක් ඌරො වාහන අඩුවට තියෙනවා වගේ දැම්මනම් වැඩේ ක්ලෝස්.
     
    • Haha
    Reactions: 10ben and kasun_kbp

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පව් යකෝ අරූගෙ දනිස් දෙකත් පණ නැති වෙන්න ඇති මේක දැකලා :lol: :lol:

    OP - උගෙ නම්බරේ වැල සයිට් වල පබ්ලික් ලැට් වල එතකොට පරවියෝ හරක් ඌරො වාහන අඩුවට තියෙනවා වගේ දැම්මනම් වැඩේ ක්ලෝස්.
    නෑ බං එහෙම උනේ නෑ... හිනා ගියා මටත් 😂😂

    matanam penne uba tamai anthimata bite wela thiyenne..
    arutath onawela thibune okada danne na..
    aparade niwadu dan katta kawe
    ඒ හින්දා දැන් මේක කොහොමටත් අතහරින්නෙ නෑ.
    ------ Post added on Feb 27, 2023 at 10:11 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    OIC වැඩෙ හරියට කරන්නෙ නැතිනම්
    ඊලගට පැමිනිලි කරන්න පුලුවන් උඩ පොස්ට් එකට

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පැත්තෙ...
    ඔහොම උඩට යන්න පුලුවන්...
     
    • Love
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    OIC වැඩෙ හරියට කරන්නෙ නැතිනම්
    ඊලගට පැමිනිලි කරන්න පුලුවන් උඩ පොස්ට් එකට

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පැත්තෙ...
    ඔහොම උඩට යන්න පුලුවන්...
    තෑන්ක්ස් මචං..❤️
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොකටද බං එහෙම.. ඒක නෙවෙයිනෙ ක්‍රමේ.


    මුලින්ම මට ඕන උනෙත් පොලීසියට ගෙනත් අවවාද කරලා ඉවරයක් කරන්න. දැන් එහෙම හිතෙන්නෙ නෑ. මානව හිමිකම්, පොලිස් කොමිසන් උනත් යනවා..
    ------ Post added on Feb 27, 2023 at 4:39 PM
    Mulinma ASPta complain krnna. E wedak une nattam DIGta complain krnna. Through internet IGta complain krnna puluwan. Search krnna google eke
     
    • Love
    Reactions: 10ben

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මෙකයි කතාව.. මේක මගේ යාළුවෙක්ට උන දෙයක්..(නෙවෙයි) මාත් එක්ක දිගින් දිගටම ප්‍රශ්නයක් දා ගන්න හදන එකෙක් ඉන්නවා. හැබැයි මට ප්‍රශ්නයක් පටලගන්න මේක වෙලාව නෙවෙයි.. පැටලෙන්නත් බැහැ. මීට මාස තුනකට විතර කලින් දවසක් මූ මට වට්ස්ඇප් එකේ තිත්ත කුනුහරුපෙන් බැනලා තර්ජනය කරලා මෙසෙජ් 6 විතර වෙනවා. මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ. ඒවල ප්‍රින්ට් එක්ක පොලීසියේ ඇන්ට්රියක් දානවා. එදා ඉදන් වෙච්ච දේ කෙටියෙන්.. මුලින්ම සතියකට විතර පස්සෙ කියනවා නම්බරේට කතා කරාට ආන්සර් කරන්නෙ නැහැලු.. මම එඩ්රස් හොයලා දුන්නා. ආයෙ සති 2විතර ආරන්චියක් නැති හින්දා මම ගියාම තාම එහේ පොලීසියෙන් ඌට දැනුම් දීල නැහැලු. ආයෙ මං අවස්තා 3විතර කෝල් කරලා මතක් කරනවා. එයාලට ප්‍රතිපාදන නැහැලු. මම අතහරින්නෙ නැහැ කියලා දැනගත්තට පස්සේ දවසක් පොලීසියෙන් කතා කරලා සතියෙ දවසක් කියලා එදාට උදේ 10එන්න කිව්වා. මම අරුට දැනුම් දුන්නද අහපුම ඔවු කිව්වා. නිවාඩුවක් දාලා ගියා. පැය එකාහමාරක් විතර ඉදලා ආවා. අරූ ආවෙ නැහැ. ඔය විදිහට 5 පාරක් පහුගිය මාස දෙකට ගිහින් ඉදලා හැරිලා ආවා ඌ එන්නෙ නැතුව. එයින් දවස් තුනක් සතියෙ දවස්. නිවාඩු දාලා ගියේ. අන්තිම පාර මම කිව්වා ගෙන්නන්න බැරි නං නඩු දාන්න කියලා. මගෙන් බේරෙන්න බැරි තැන ලියුමක් හදලා මටම දීලා කියනවා ලියාපදිංචි තැපෑලෙන් යවලා රිසිට් එක පොලීසියට ගෙනත් දෙන්න කියලා. ඒකත් මං කරා. ලියුමට සතියෙ දවසක හවස ඌ ඇවිත් පොලීසියට. පොලීසියෙන් මට කතා කරා. ඌ ඇවිත් ඉන්නේ කියලා දෙන්නගෙන් එන්න පුලුවන් දවසක් අහලා සෙනසුරාද දවසක උදේ 10එන්න කිව්වා. ඌත් එන්නං කියපු දවසෙ වෙලාවට මම ගියා. පැයක් විතර හිටියා ආවෙ නැහැ. නාට්ටිය හරියටම පටන් ගන්නෙ දැන්... OIC මට එන්න කිව්වා.. මාවත් ඉස්සරහා තියන් අරූට කෝල් එකක් ගත්තා.. ස්පීකර් දාලා.. නම් කියලා ඌද කියලා අහනවා. ඌ ඔව් කියනවා.. එතන ඉදන් දෙබස්... " මේ මම අහවල් OIC.. ඔබ තුමාට අද එන්න කියලා ඇයි ආවෙ නැත්තේ? දැන් එනවද?" අරූ එහා පැත්තෙන්: අද එන්න වෙන්නෙ නැහැ.. වැඩ වගයක් තියනවා.. OIC: එහෙමද. කවද්ද එන්න පුලුවන්? ඌ සතියෙ දවසක් කියලා එදාට එන්න පුලුවන් කියනවා. OIC මට ඌ කියපු දිනේට එන්න කියනවා. මම: එදාට නිවාඩු ගන්න අමාරුයි. මේ හින්දම දැනට මම නිවාඩු තුනක් දාලා. සෙනසුරාද හරි ඉරිදා දවසක මට එන්න පුලුවන්.. අරූ ලයින් එකේ ඉදන් සෙනසුරාදා ඉරිදා දවස්වල ඌට එන්න බැහැ කියනවා.. OIC එක පාරම අරුවත් ලයින් එකේ තියන්ම මට " මේ තමුසෙ නිවාඩු දාලා හරි නැතුව හරි මට වැඩක් නැ අහවල් දවසට එන්නම ඕන.. අරකයි මේකයි කියලා මට බනින්න පටන් ගත්තා. මමත් ඔයා පාට් එකෙන්ම.. ඔයා එන්න කියපු හැම දවසකම මම ආවා.. ඔයා අරයව හුරතල් කරන්න එපා මට නිවාඩු ගන්න විදිහක් නැහැ කියලා කිව්වා. OIC අරුවත් ලයින් එකේ තියන් දැන් මට බනිනවා. කොහොම හරි මම එන්න ඕන කියලා.. මමත් කියවූවා.. තව පොලීසියේ කෙනෙක් ඇවිත් මේකනේ මහත්තයා කියලා ශේප් එකේ කතා කර.. තවත් මම ඔතන ඉදලා අවාසියක් වෙන්න පුලුවන් කියලා හිත කිව්වා. මං නැගිටලා ආවා.. මට මේකට මොකද්ද කරන්න පුලුවන්?
    Tell IGP ekata complain karapan policiyen ubata asadaranayak una kiyala. mathaka athuwa sakshi idiripath karapan. Othanin daana complaint aniwa proceed wenawa.
     
    • Like
    Reactions: 10ben

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උබත් කුනුහර්පයක් ටයිප් කරල මැසේජ් එකක් දැම්මනම් ඉවරයිනෙ
     
    • Like
    Reactions: 10ben

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකක් නිසාද ඌ උඹට තර්ජනය කරන්නෙ. උඹ පර්සනලි දන්න කෙනෙක්ද. නිකන් ඔහේ යන එන ගමන් එකෙක් කෝල් කලා කියල තර්ජනයක් කලා නම් ඒක සමහරවිට ආතල් එකක් ගන්න කරපු එකක් වෙන්නත් බැරි නෑ. උන්ව හරිගස්සන්න යන්නත් එපා. උඹට නැත්තන් ව්‍යාපාර මට්ටමින් හෝ වෙනත් හේතුවක් නිසා සැබෑ තර්ජනයක් වගේ එකක් කලා නම් විතරක් ඕක පසෙ පන්නපන්. නැත්නම් දැනටත් අකහක යන මරාලයකට උඹ හොට දාල වගේ
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    වචනෙකින් හරි විස්තරයක් කියලා දැනුවත් කරනවට ගොඩක් තෑන්ක්ස් බං හැමෝටම.🙏

    lawyer kenek ekka policiyata yanna ethakota polis karayange sadda na..
    ඒ යන හැම පාරම ඒ මිනිස්සුන්ටත් ගෙවන්න එපැයි බං.
    ------ Post added on Feb 28, 2023 at 11:35 AM

    මොකක් නිසාද ඌ උඹට තර්ජනය කරන්නෙ. උඹ පර්සනලි දන්න කෙනෙක්ද. නිකන් ඔහේ යන එන ගමන් එකෙක් කෝල් කලා කියල තර්ජනයක් කලා නම් ඒක සමහරවිට ආතල් එකක් ගන්න කරපු එකක් වෙන්නත් බැරි නෑ. උන්ව හරිගස්සන්න යන්නත් එපා. උඹට නැත්තන් ව්‍යාපාර මට්ටමින් හෝ වෙනත් හේතුවක් නිසා සැබෑ තර්ජනයක් වගේ එකක් කලා නම් විතරක් ඕක පසෙ පන්නපන්. නැත්නම් දැනටත් අකහක යන මරාලයකට උඹ හොට දාල වගේ
    ආතල් එකට නෙවෙයි... තව ආත්ම ගානකට ඇදෙයි..
    ------ Post added on Feb 28, 2023 at 11:38 AM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    උබ කියපු දේවල් එක්ක බැලුවම ත්රෙන්නේ උට කනෙක්ෂන් තියනවා පොලිසිය පැත්තෙන්. එහෙම උබට බැනලත් අච්චර පොලිසියෙන් කතා කරලත් ගණන් ගන්නේ නෑ කියන්නේ උබට කරන්න පුළුවන් දෙයක් නෑ උට. උ බය නැතුව ඉන්නේ ඌ දන්නවා උබට කරන්න පුළුවන් දෙයක් නෑ කියල. උබට එහෙම හයියක් නැත්නම් හැප්පෙන්න යන්න එපා. ළමයෙකුත් ඉන්නවනම් පාඩුවේ හිටපන්. අනික උබේ කතාවත් එක්ක ත්රෙන්නේ උබ වැඩිය යාලුවේ නැති ගෙදරටම වෙලා ඉන්න ඩයල් එකක් කියල. එහෙම උනාම ඔය වගේ දේවල් හිතට දැනෙනවා වැඩි. බල්ලෝ වගේ මිනීමරන කාලේ දෙයක් උනොත් උබේ ගෑනිටයි ලමයටයි මොකද වෙන්නේ කියල හිතපන්.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වචනෙකින් හරි විස්තරයක් කියලා දැනුවත් කරනවට ගොඩක් තෑන්ක්ස් බං හැමෝටම.🙏


    ඒ යන හැම පාරම ඒ මිනිස්සුන්ටත් ගෙවන්න එපැයි බං.
    ------ Post added on Feb 28, 2023 at 11:35 AM
    Ow machan ithin ohoma polis karayan ekka deal karanna namata hari sudu shirt ekak andala kalu tie ekak dagena ekek ekkan yanna weanwa..
    apita katha karanna therenne na kiyla thrunama Pilis karayath enawa kare naginna.
    minissunge tharathirama balala thamayi un katha karanne.


    උබ කියපු දේවල් එක්ක බැලුවම ත්රෙන්නේ උට කනෙක්ෂන් තියනවා පොලිසිය පැත්තෙන්. එහෙම උබට බැනලත් අච්චර පොලිසියෙන් කතා කරලත් ගණන් ගන්නේ නෑ කියන්නේ උබට කරන්න පුළුවන් දෙයක් නෑ උට. උ බය නැතුව ඉන්නේ ඌ දන්නවා උබට කරන්න පුළුවන් දෙයක් නෑ කියල. උබට එහෙම හයියක් නැත්නම් හැප්පෙන්න යන්න එපා. ළමයෙකුත් ඉන්නවනම් පාඩුවේ හිටපන්. අනික උබේ කතාවත් එක්ක ත්රෙන්නේ උබ වැඩිය යාලුවේ නැති ගෙදරටම වෙලා ඉන්න ඩයල් එකක් කියල. එහෙම උනාම ඔය වගේ දේවල් හිතට දැනෙනවා වැඩි. බල්ලෝ වගේ මිනීමරන කාලේ දෙයක් උනොත් උබේ ගෑනිටයි ලමයටයි මොකද වෙන්නේ කියල හිතපන්.
    Hariyata hari ban
    paduwe low profile ekak tiyan inna eka thama me kale angata guna
    hama dekama sadharanaya balaporoththu wenna ba..
    aru digatama call karala wada denawa nan phome no eka change kala nan hari ne..

    ------ Post added on Feb 28, 2023 at 11:50 AM
     
    • Like
    Reactions: 10ben