පොලිස්-දඩ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උඩුකය අඩනිරුවත්ව ගියා නම් වැරදියි (සමනල හැගිම් අවිසේන නිසාද දන්නෑ)

    65174983_1560047837463041_7987506884036788224_o.jpg



    මුහුනු පොතේන් ඉස්සුවේ.....
    උබලත් ස්කිනි දාගේ යනවා නෙමෙයි.....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොලිසියේ බල්ලන්ට වතුර පොදක් දෙන්න එපා..මැරෙන්න වැටිලා හිටියත්
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොලිසියේ බල්ලන්ට වතුර පොදක් දෙන්න එපා..මැරෙන්න වැටිලා හිටියත්

    සිරාවට, ෆොර්සස් නම් අනිවා සප් එක දෙන්නඔනි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපරාදේ මංගල ඇමති තුමාට කෝල් එකක් දෙන්න තිබ්බේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පගා කන පොලිස් බල්ලෙකුට රිදිලා :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    සකිනි දාගෙන ගියාට ලියන්නෙ නැහැ. ඕන තරම් ගිහින් තියනවා කවදාවත් ලියලා නැහැ
    මේ උඩට මොනවත්ම නැතුව ගිහින් වෙන්න ඇති