පොලිස් පැමිණිලි

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පොලිස් පැමිණිලි

    පොලිසියේ පැමිණිල්ලක් දානකොට ගන්න විස්තර මොනවද
    මම පදිංචි පලාතෙ පොලිසියට විතරද පැමිණිල්ල දාන්න පුළුවන්?
    පැමිණිල්ලක් දැම්මා ට පස්සෙ අනිත් පාර්ශවයේ කෙනා ඉන්නෙ කොහෙද කියලා දන්නෙ නැත්නම් කොහොම ද හොයා ගන්නෙ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕනේ පොලිසියකට පුලුවන්. සිද්ධියක් නම් සිද්ධිය වෙච්ච පැත්තට අයිති පොලිස් ස්ථානයටයි යන්න ඕනේ..
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සිද්ධියක් නම් සිද්ධිය වෙච්ච පැත්තට අයිති පොලිස් ස්ථානයටයි යන්න ඕනේ..

    මේක මචං අන්තර්ජාල සීන් එකක්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සල්ලි ගන්නවද

    දන්නේ නෑ..ඒ ගොල්ලොන්ගෙන් අහන්න..නැත්තං ලඟම තියෙන පොලිසියට ගිහින් ඒ ගැන වැඩි විස්තර අහන්න..:nerd:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පැමිණිල්ලක් දාද්දි මොනවද දාන කෙනාගෙන් ගන්න විස්තර:rolleyes:
    ඒකට ඇත්තම ඒවා දෙන්න ඕන ද?
    නිර්නාමිකව බැරිද?