පොලිස් පැමිණිලි පොලිසියේ පැමිණිල්ලක් දානකොට ගන්න විස්තර මොනවද මම පදිංචි පලාතෙ පොලිසියට විතරද පැමිණිල්ල දාන්න පුළුවන්? පැමිණිල්ලක් දැම්මා ට පස්සෙ අනිත් පාර්ශවයේ කෙනා ඉන්නෙ කොහෙද කියලා දන්නෙ නැත්නම් කොහොම ද හොයා ගන්නෙ?