පොලිස් බල්ලෝ

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uniform eken olu udumwagaththa thawath ekek. oya wage kalakanni nisa mulu policiyatama kelalalak wenne. okkotama kalin deshapalanaya policiyath ekka thiyenne bokka fit eka nawaththanna ona.
     
    • Like
    Reactions: sakuntha1996

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකුන්ගෙ පට්ටම් ගලවලා ගෙදර යවන්නේ නැද්ද? අවවාද කරලා නැවත සේවයේ පිහිටුවනවා ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලොවෙත් ඕක ‌ජාත්‍යන්තරේ hit එකක් වෙනව
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    166675118_260622972398832_296195309269561961_n.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,050
    1
    28,503
    113
    අරූ පොලිස් කාරයාව යට කරන්න හැදුවාද දන්නේ නෑ. එහෙම කරානම් ගහන එක සාධාරණයි. මොකද බීලා එලවල අපිව යටකරන්න හැදුවොත් අපිත් පෝරියල් එකක් දෙන හින්ද
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ලොරි රථ රියැදුරුට පහරදුන් පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවයි​



    ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

    මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
    මෙම ලොරි රථ රියැදුරා විසින් මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇතිබවද වාර්තා වනවා. අනතුරට ලක්වූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

    මෙම පහරදීම සිදුකළ බව කියන මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර තිබෙනවා.

    164498614_10224110951748931_3651422592978908224_o.jpg

    ------ Post added on Mar 29, 2021 at 7:55 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේවාට නීතිය ක්‍රියාත්මක උනොත් තමා පුදුමේ.
    අර පහු ගිය කාලේ වීඩියෝ එකක් ප්‍රසිද්ද උනේ පාරේ හෙල්මට් නැතුව බයික් එකේ යන උන් දෙන්නෙක් අල්ලගන්න ඒ බයික් එකත් පෙරලගෙනම පොලිස් කාරයෙක් පැන්නේ පාර මැදට. හරිනම් ඒ වගේ පොලිස් කාරයොන්ට බයික් එකේ හිටපු උන් දෙන්නත් නෙලන්ඩ ඕනේ ඔන්න ඔහොම.

    මෙන්න සිද්ධිය


    Side mirror1ne wadinne bn.
    ඌ බීලද ඉදල තියෙන්නේ?
    ------ Post added on Mar 29, 2021 at 8:10 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    මේවාට නීතිය ක්‍රියාත්මක උනොත් තමා පුදුමේ.
    අර පහු ගිය කාලේ වීඩියෝ එකක් ප්‍රසිද්ද උනේ පාරේ හෙල්මට් නැතුව බයික් එකේ යන උන් දෙන්නෙක් අල්ලගන්න ඒ බයික් එකත් පෙරලගෙනම පොලිස් කාරයෙක් පැන්නේ පාර මැදට. හරිනම් ඒ වගේ පොලිස් කාරයොන්ට බයික් එකේ හිටපු උන් දෙන්නත් නෙලන්ඩ ඕනේ ඔන්න ඔහොම.


    Side mirror1ne wadinne bn.
    ඌ බීලද ඉදල තියෙන්නේ?
    ------ Post added on Mar 29, 2021 at 8:10 PM
    අනේ මන්දා