පොලිස් බලු වැඩ

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පොලිස් බලු වැඩ

    උඹලටත් පොලිස් බල්ලන්ගෙන් වෙච්ච බලු වැඩ මේ ත්‍රෙඩ් එකේ දාපල්ලා.පොලිසියෙන් උඹලට වෙච්ච හැම බලු වැඩක්ම මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරහන්.එතකොට තව එකෙක් දැනුවත් වෙනවනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටනම් කවදාවත් පොලිසියෙන් බලු වැඩක් වෙලා නැහැ. පොලිසිය නැත්නම් මේ රට පාලනය කරන්නේ මාෆියා කල්ලි.