පොලිස් භාරයේදී සිදුවූ මරණයක් හේතුවෙන් වාද්දුව උණුසුම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වාද්දුව පොලිසිය විසින් සිදුකළ බවට චෝදනා ලැබෙන පහරදීමකින් පසු එක්දරු පියකු මියයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

    වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් (24) නමැති තරුණයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී පහරදීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

    පොලිස් ඇප මත නිදහස් කිරීමෙන් පසු නිවසට ගිය ඔහු ලේ වමනය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

    මියගිය තරුණයාගේ බිරිඳ වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කරමින් සිය ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ සිටියදී පොලුවලින් පහරදීමට ලක්වූ බව ප්‍රකාශ කර සිටියාය. "මගේ ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කිව්වා පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා, පපුව රිදෙනවා කියලා. අපි එයාව රෝහල් ගත කළා. නමුත් අවාසනාවකට එයා මියගියා. දැන් මමයි මගේ අහිංසක දරුවයි තනි වුණා," යනුවෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.

    මියගිය තරුණයාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා මහත්මිය ද පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට චෝදනා කළාය.

    කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ

    අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.

    මෙම සිද්ධිය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා වාද්දුව පොලිසිය විසින් ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර, නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තර කර තිබිණි. තවද, බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.

    "අහිංසක දරු පවුලක් අනාථ වුණා. මිනී පෙට්ටියක්වත් ගන්න සල්ලි නැහැ" යනුවෙන් උද්ඝෝෂකයන් කෑගසමින් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ.

    මියගිය තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

    121019009-down.jpg

    thawath police ballo set ekka gedara yanna lasthi wenne, ballige puthalata boruwak kiya ganna danneth naha hariyata
    yako thwala ekka hitiyanam suwasariya call karala hospital danne nathuwa policiye thiyan inna tharan mugath balloda mun

    @Don GasCan ikmanata ware, ubage thaththala set ekak job ekata kelawa ganna yanne

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ai unawa hospital ekata dala - gedara unta paniwideyak yawwe naththe? normally wenne eka ne!

    mulinma wenna ona un dennawa hospital geniyana eka ne! eeta passe beheth dala check karala ne kata uththara ganne?
     
    • Like
    Reactions: SLK_sri

    ekane mn udin kiuwe, nugath ponnayanata hadana boruwa hariyata hadaganna baha, ewelema suwasariya call karala hospital yawala ethana guard ekka danna thibba,

    oka thamai karanna ona,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ekane mn udin kiuwe, nugath ponnayanata hadana boruwa hariyata hadaganna baha, ewelema suwasariya call karala hospital yawala ethana guard ekka danna thibba,

    oka thamai karanna ona,
    mokak hari seen ekak. balamu lapa kotage anduwa monawa karaida kiyala. adu gane 1 billion wath wandi denna ona!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අවුරුදු 70 තිස්සේ එකම කාසියේ තුන්පත්තේ උන් රට පාලනය කරාම වෙන දේවල් .
    නීතිය බල්ලට .
    ඕකුන් දන්නවා ප්‍රතිවිපාක නැහැ කියන එක , බය නැතුව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන අහුලටම රිංගගෙන අපරාධ කාරනාව
     
    • Like
    Reactions: Mr.dark and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ehenam wadak naha! e minissu jeewath wene kohomada? mewa market karala ne me anduwa balaya gaththe!

    one billion denawai kiyalada anduwa awe,
    yako issella balanan ona une monawada kiyala, sure ekatama polcie karayo gahala thamai marenna aththe,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    වාද්දුව පොලිසිය විසින් සිදුකළ බවට චෝදනා ලැබෙන පහරදීමකින් පසු එක්දරු පියකු මියයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

    වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් (24) නමැති තරුණයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී පහරදීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

    පොලිස් ඇප මත නිදහස් කිරීමෙන් පසු නිවසට ගිය ඔහු ලේ වමනය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

    මියගිය තරුණයාගේ බිරිඳ වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කරමින් සිය ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ සිටියදී පොලුවලින් පහරදීමට ලක්වූ බව ප්‍රකාශ කර සිටියාය. "මගේ ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කිව්වා පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා, පපුව රිදෙනවා කියලා. අපි එයාව රෝහල් ගත කළා. නමුත් අවාසනාවකට එයා මියගියා. දැන් මමයි මගේ අහිංසක දරුවයි තනි වුණා," යනුවෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.

    මියගිය තරුණයාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා මහත්මිය ද පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට චෝදනා කළාය.

    කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ

    අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.

    මෙම සිද්ධිය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා වාද්දුව පොලිසිය විසින් ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර, නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තර කර තිබිණි. තවද, බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.

    "අහිංසක දරු පවුලක් අනාථ වුණා. මිනී පෙට්ටියක්වත් ගන්න සල්ලි නැහැ" යනුවෙන් උද්ඝෝෂකයන් කෑගසමින් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ.

    මියගිය තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

    121019009-down.jpg

    thawath police ballo set ekka gedara yanna lasthi wenne, ballige puthalata boruwak kiya ganna danneth naha hariyata
    yako thwala ekka hitiyanam suwasariya call karala hospital danne nathuwa policiye thiyan inna tharan mugath balloda mun

    @Don GasCan ikmanata ware, ubage thaththala set ekak job ekata kelawa ganna yanne

    කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ

    අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
    බය කරපු පාරට පපුව පැලිලා මැරිලා ගෙදරදි , ඇයි මේ දෙපාර්තමේන්තුව හෑල්ලු කරන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බය කරපු පාරට පපුව පැලිලා මැරිලා ගෙදරදි , ඇයි මේ දෙපාර්තමේන්තුව හෑල්ලු කරන්නෙ

    mona දෙපාර්තමේන්තුව da hallu une????

    dakke nedda lokuwata dannam, moda ballo danne nedda monawada karanna onai kiyala

    යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    mona දෙපාර්තමේන්තුව da hallu une????

    dakke nedda lokuwata dannam, moda ballo danne nedda monawada karanna onai kiyala

    යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
    ප්‍රශ්ණ කරලා පාමණයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ප්‍රශ්ණ කරලා පාමණයි

    moda wesige puthala danne nedda thuwala thiyanam kelinma suwaseriya call karala hospital danna, ehema nathuwa thuwa karayo aran gihin peya ganan thiyan idala apahu ywanna tharan police ballo nugath neda,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ශ්‍රී ලංකා පොලිසිය සැකරුවන්ට පහර දීම අපරාධමය වරදක් ලෙස සලකන අතර වැරදි කරුවන් අනිවාර්යෙන් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් කරනු ලැබේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    moda wesige puthala danne nedda thuwala thiyanam kelinma suwaseriya call karala hospital danna, ehema nathuwa thuwa karayo aran gihin peya ganan thiyan idala apahu ywanna tharan police ballo nugath neda,
    වැරදිකාරයෙක් සුවිසැරෙයේ යවන්න බෑනේ . කේස් එක ඉවර වෙනකම් ඉන්න වෙනවා . ඒ මගදි මලොත් කරන්න දෙයක් නෑ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වැරදිකාරයෙක් සුවිසැරෙයේ යවන්න බෑනේ . කේස් එක ඉවර වෙනකම් ඉන්න වෙනවා . ඒ මගදි මලොත් කරන්න දෙයක් නෑ .

    weradikarayek kiyala ube ammada ubata kiuwe ponnayo

    යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    weradikarayek kiyala ube ammada ubata kiuwe ponnayo

    යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
    ඔය දීලා තියනවනේ .