කෝ දැන් වාද්දුව උනුසුම්ද නෑ , උබේ පස්ස නම් උනුසුම් ඇති
ow mini marala department eka hallu karapu huththige puthala athule,
කෝ දැන් වාද්දුව උනුසුම්ද නෑ , උබේ පස්ස නම් උනුසුම් ඇති
කෝow mini marala department eka hallu karapu huththige puthala athule,
උබ දෙමල නිසා ඇරිය නිලධාරින්දmage newei huththo
අපරාධ අංශ නිලධාරීන්
උබට හදි කරපු පොලොසිය කියපන් ලැජ්ජා නොවීmini marapu sakkili police ballo
උබට හදි කරපු පොලොසිය කියපන් ලැජ්ජා නොවී
උබ බැල්ලියෙක් වගේ දුක් විදිනව මේ ත්‍රෙඩ් නිසා දුකයිonna apahu balapanko, mn wadduwa newei
වාද්දුව පොලිසිය විසින් සිදුකළ බවට චෝදනා ලැබෙන පහරදීමකින් පසු එක්දරු පියකු මියයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් (24) නමැති තරුණයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී පහරදීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
පොලිස් ඇප මත නිදහස් කිරීමෙන් පසු නිවසට ගිය ඔහු ලේ වමනය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මියගිය තරුණයාගේ බිරිඳ වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කරමින් සිය ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ සිටියදී පොලුවලින් පහරදීමට ලක්වූ බව ප්‍රකාශ කර සිටියාය. "මගේ ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කිව්වා පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා, පපුව රිදෙනවා කියලා. අපි එයාව රෝහල් ගත කළා. නමුත් අවාසනාවකට එයා මියගියා. දැන් මමයි මගේ අහිංසක දරුවයි තනි වුණා," යනුවෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.
මියගිය තරුණයාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා මහත්මිය ද පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට චෝදනා කළාය.
කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ
අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
මෙම සිද්ධිය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා වාද්දුව පොලිසිය විසින් ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර, නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තර කර තිබිණි. තවද, බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.
"අහිංසක දරු පවුලක් අනාථ වුණා. මිනී පෙට්ටියක්වත් ගන්න සල්ලි නැහැ" යනුවෙන් උද්ඝෝෂකයන් කෑගසමින් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ.
මියගිය තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
උබ බැල්ලියෙක් වගේ දුක් විදිනව මේ ත්‍රෙඩ් නිසා දුකයි
බැල්ලියෙක්ට වගේ ගල් ගැහුවම ගිරියෙන් කෑගහන් ත්‍රෙඩ් ලියන්නේ උබballiyek wage buragena enne tho thamai ban, benala pannutah yanne nathi sakkiliyek wela uba, awulak naha ohoma hitapna mata kammali uba wage gonnu thiyana athal ganna
බැල්ලියෙක්ට වගේ ගල් ගැහුවම ගිරියෙන් කෑගහන් ත්‍රෙඩ් ලියන්නේ උබ
අහෝ ඉරකි තිතකි දුකකිburanawa kiuwahama police ballata ridila
වාද්දුව පොලිසිය විසින් සිදුකළ බවට චෝදනා ලැබෙන පහරදීමකින් පසු එක්දරු පියකු මියයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් (24) නමැති තරුණයා රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයේ සිටියදී පහරදීමකට ලක්ව ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
පොලිස් ඇප මත නිදහස් කිරීමෙන් පසු නිවසට ගිය ඔහු ලේ වමනය කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මියගිය තරුණයාගේ බිරිඳ වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් ගොනු කරමින් සිය ස්වාමිපුරුෂයා පොලිස් භාරයේ සිටියදී පොලුවලින් පහරදීමට ලක්වූ බව ප්‍රකාශ කර සිටියාය. "මගේ ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කිව්වා පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා, පපුව රිදෙනවා කියලා. අපි එයාව රෝහල් ගත කළා. නමුත් අවාසනාවකට එයා මියගියා. දැන් මමයි මගේ අහිංසක දරුවයි තනි වුණා," යනුවෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.
මියගිය තරුණයාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා මහත්මිය ද පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට චෝදනා කළාය.
කෙසේ වෙතත්, වාද්දුව පොලිසිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ
අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයක යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු ශරීරයේ තුවාල සහිතව සිටි බැවින්, කිසියම් අපරාධයක් සිදුකර පලායන බවට සැක පිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා තබාගෙන, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවුලේ සාමාජිකයන්ට භාර දුන් බවයි.
මෙම සිද්ධිය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා වාද්දුව පොලිසිය විසින් ප්‍රධාන දොරටුව මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර, නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තර කර තිබිණි. තවද, බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.
"අහිංසක දරු පවුලක් අනාථ වුණා. මිනී පෙට්ටියක්වත් ගන්න සල්ලි නැහැ" යනුවෙන් උද්ඝෝෂකයන් කෑගසමින් පොලිසියට එරෙහිව විරෝධය පළ කළහ.
මියගිය තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
අහෝ ඉරකි තිතකි දුකකි
දුක උබ මේ නිහින හැටි දැක්කම ෆයර් කරාමmn kiuwe, dan ubata dukai neda polcie ballo wihin hallu unai dena gaththahama
දුක උබ මේ නිහින හැටි දැක්කම ෆයර් කරාම
බල්ලො හෑල්ලු වෙනකොට අඩන්නේ උබ බල්ලෙක් නිසා . බල්ලෙක්ට මෙහෙම වියෝවක් උනානේ කියලා, ඩේලි හෑල්ලු වෙනවා ලැජාවක් නෑ . නගරසෝභනියක් තමා උබballo hallu weddi ai uba adanne
බල්ලො හෑල්ලු වෙනකොට අඩන්නේ උබ බල්ලෙක් නිසා . බල්ලෙක්ට මෙහෙම වියෝවක් උනානේ කියලා, ඩේලි හෑල්ලු වෙනවා ලැජාවක් නෑ . නගරසෝභනියක් තමා උබ
උබ නම් බල්ලෙක්. පොලිසිය උබේ අප්පාpolice ponayo ballo kiyala pili gaththa neda dan