පොලිස් මාමව හප්පනවා යකූ...! වර බලපිය..!

Albat

Member
Jul 17, 2012
96
13
0
කැරි වේ*ගෙ පුතාට තියන හදිස්සිය .. දාන්න ඕන ඕකට නඩු
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    gaaniyekda danne na drive karanne.. ganunta thama oya wage kujiitha waradi karanna sahaja hakiyavak thiyenne :baffled::baffled:

    ඒ කතාව නම් ඇත්ත.. අද මම යම් තැනක පාර්කින් එකේ ඉඳන් එලියට යන Queue එක ට එනකොට මට පෙනුනා මට ඉස්සරහින් තිබුණ කාර් එකට එළියට යන්න විදියක් නෑ.. මොකද මේ පාර්ක් එකට වාහන ඇතුල් වෙන්න වගේම පිට වෙන්න තියෙන්නේ එකම දොර‍ටුවක්..සාමාන්‍යයෙන් මෙතන වාහන අවහිරයක් නොවෙන්න එතන ඉන්න ගාර්ඩ් ලා වැඩේ මැනේජ් කරත් අද කොහොම හරි ඉස්සරහින් ආපු වාහනයක් අණ නොතකා ඇතුල් වෙන්න ගිහින් ඒ වාහනේ වගේම පිටතට යන්න තිබුණ මට ඉස්සරහින් තිබුණ වාහනෙත් දෙකම අවහිර වෙලා. තිබුණ හොඳම විකල්ප වලින් එකක් තමා අර ඇතුළට රිංගන්න ගියපු එක ආයේ ප්‍රධාන මාර්ගයටම Reverse කරවන එක.අනික මට ඉදිරියෙන් තිබුණ වාහනේ රිවස් කරන එක. ඒ තැනේ විදියට මට ඉස්සරහින් තිබුණ වාහනේ රිවස් කරා නම් ආබාධෙකින් තොරව වාහන දෙකටම මාරු වෙන්න පුලුවන්..ඕක තේරුණ නිසා මම මට ඉස්සරහින් තිබුණ වාහනයට පස්සට ගන්න පුලුවන් වෙන්න වැඩේට සරිලන ඉඩක් තිබ්බා.. ටික වෙලාවකින් ඔන්න මට ඉදියෙන් තිබුණ වාහනේ රිවස් එකට දාලා ක්‍රමයෙන් ධාවනය වෙනකොට මට පි‍ටුසින් තිබුණ වාහනයටත් පසුපසින් තිබුණ වාහනේ වැඩර් වගේ රේස් කරන් ඇවිත් අර ගැප් එකට රිංගෙව්වා අර පස්සට ආපු වාහනේට වගේම ඉස්සරහට එන්න තිබුණ වාහනෙත් නන්නත්තාර වෙන්න..මොනහු@#$%^ කියල බලනකොට වැඩේ හරි. ළඳක්... අන්තිමට අර වාහනේ ප්‍රධාන පාරට රිවස් කොරල තමා යාම බේර ගන්න උනේ..

    මොලෝ දෙයක් හිතන්නේ නෑ රිංගන්නමයි බලන්නේ.. අන්තිමට බලනකොට අර ඉස්සරහින් අණ නොතකා රිංගවපු වාහනය ධාවනය කොරල තිබුණෙත් ළඳක්..
    මම මේ බැඳපු මහත්තුරුන්ට කියන්නේ නෝනලට වාහන අරන් දෙනකොට දෙවරක් සිතන්න..විශේෂයෙන්ම ලක්ෂ 50ක් එහා ඒව..:dull::dull::dull: මේ ටිකේ Outlander ටිකක් බැහැල තියෙනවා.. මම නම් දු‍ටු තැන ඉඩ දෙනවා නැත්තම ත්‍රීවීලර් එකක් රිංගන්න සයිස් හරි ඉඩක් තිබ්බොත් රිංගවනවා.. වැදුණම අපිට සුද්ධ සිංහල මතක් උනත් අමතගන්න විදියක් වත් නෑ පුරුෂයෙක් ප්‍රසිද්ධියේ කාන්තාවකට එලෙස ඇමතිම Ethics වලට පටහැනි නිසා .:growl::growl::growl::growl:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උ පෙනී පෙනී නේ පොලිස්කාරයාගේ ඇග උඩින් යන්නේ
    පරණ තරහ කාරයෙක්ද කොහෙද :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    ඒ කතාව නම් ඇත්ත.. අද මම යම් තැනක පාර්කින් එකේ ඉඳන් එලියට යන Queue එක ට එනකොට මට පෙනුනා මට ඉස්සරහින් තිබුණ කාර් එකට එළියට යන්න විදියක් නෑ.. මොකද මේ පාර්ක් එකට වාහන ඇතුල් වෙන්න වගේම පිට වෙන්න තියෙන්නේ එකම දොර‍ටුවක්..සාමාන්‍යයෙන් මෙතන වාහන අවහිරයක් නොවෙන්න එතන ඉන්න ගාර්ඩ් ලා වැඩේ මැනේජ් කරත් අද කොහොම හරි ඉස්සරහින් ආපු වාහනයක් අණ නොතකා ඇතුල් වෙන්න ගිහින් ඒ වාහනේ වගේම පිටතට යන්න තිබුණ මට ඉස්සරහින් තිබුණ වාහනෙත් දෙකම අවහිර වෙලා. තිබුණ හොඳම විකල්ප වලින් එකක් තමා අර ඇතුළට රිංගන්න ගියපු එක ආයේ ප්‍රධාන මාර්ගයටම Reverse කරවන එක.අනික මට ඉදිරියෙන් තිබුණ වාහනේ රිවස් කරන එක. ඒ තැනේ විදියට මට ඉස්සරහින් තිබුණ වාහනේ රිවස් කරා නම් ආබාධෙකින් තොරව වාහන දෙකටම මාරු වෙන්න පුලුවන්..ඕක තේරුණ නිසා මම මට ඉස්සරහින් තිබුණ වාහනයට පස්සට ගන්න පුලුවන් වෙන්න වැඩේට සරිලන ඉඩක් තිබ්බා.. ටික වෙලාවකින් ඔන්න මට ඉදියෙන් තිබුණ වාහනේ රිවස් එකට දාලා ක්‍රමයෙන් ධාවනය වෙනකොට මට පි‍ටුසින් තිබුණ වාහනයටත් පසුපසින් තිබුණ වාහනේ වැඩර් වගේ රේස් කරන් ඇවිත් අර ගැප් එකට රිංගෙව්වා අර පස්සට ආපු වාහනේට වගේම ඉස්සරහට එන්න තිබුණ වාහනෙත් නන්නත්තාර වෙන්න..මොනහු@#$%^ කියල බලනකොට වැඩේ හරි. ළඳක්... අන්තිමට අර වාහනේ ප්‍රධාන පාරට රිවස් කොරල තමා යාම බේර ගන්න උනේ..

    මොලෝ දෙයක් හිතන්නේ නෑ රිංගන්නමයි බලන්නේ.. අන්තිමට බලනකොට අර ඉස්සරහින් අණ නොතකා රිංගවපු වාහනය ධාවනය කොරල තිබුණෙත් ළඳක්..
    මම මේ බැඳපු මහත්තුරුන්ට කියන්නේ නෝනලට වාහන අරන් දෙනකොට දෙවරක් සිතන්න..විශේෂයෙන්ම ලක්ෂ 50ක් එහා ඒව..:dull::dull::dull: මේ ටිකේ Outlander ටිකක් බැහැල තියෙනවා.. මම නම් දු‍ටු තැන ඉඩ දෙනවා නැත්තම ත්‍රීවීලර් එකක් රිංගන්න සයිස් හරි ඉඩක් තිබ්බොත් රිංගවනවා.. වැදුණම අපිට සුද්ධ සිංහල මතක් උනත් අමතගන්න විදියක් වත් නෑ පුරුෂයෙක් ප්‍රසිද්ධියේ කාන්තාවකට එලෙස ඇමතිම Ethics වලට පටහැනි නිසා .:growl::growl::growl::growl:

    මම නම් ඔය ස්කුටි පැදින කෙල්ලොන්ට බනිනවා නැති වෙන්න. උන් පාරේ යන්න වත් දන්නේ නැ