පොලිස් මාමා කෙනෙක් පගාව ගන්න දුර්ලභ අවස්&#3501

donta

Member
Jun 11, 2013
2,916
304
0
පොඩ්ඩක් හිතපන් කොළඹ ඉන්න එකෙක් අනුරාධපුර ගිය වෙලාව පොලීසියට මාට්ටු වෙනවා.
ඒ වෙලාවට ඔහොම හරි ගානක් දීලා මාරු උනේ නැත්තන් අයේ ලයිශන් එක ගන්න අනුරාධපුරේ යන්න වෙනවා.
ඊට වඩා හොදනැද්ද බන් ඔහොම ගානක් දීලා ශේප් වෙන එක.
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ape policiye ayath pau ne.. egollan ganna ona hugak salli tiyena danawath minisungen... asarana drivers lai punchi ayagen ganne nethiwa... loku ekek dakkama baya wenawa athi.. kagenda galawanne kiala hodatama dannawa athi