පොලිස් මාමිලා බයික් පදින බබාලට කරදර කරනව&#3503

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රත්තරං;12131780 said:
    මේක දෑක්කහම උබලටත් වෑදගත් කියලා හිතුනා . ඔන්න මම මේක එලකිරියේ දානවා

    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

    4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
    (ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.
    (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

    එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

    6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
    (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක.

    9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
    එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
    කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
    ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
    ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

    12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.

    සිරාවටමද බොලොග් එක ඇසුරෙනි

    ඔබේ හිතවතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ දැන ගැනීම පිනිස මෙය SHARE කරන්න

    issuwe methanin - http://www.facebook.com/pages/පිස්සු-නැත්තම්-ශෝක-CRAZY-EITHER-MAD/137021149650120

    මේවා බොරු..... රැවටෙන්න එපා.............. තනි පොලිස් නිළධාරියෙකුට මේ සියල්ල කිරීමට නීතියෙන් බලය ඇත.

    ට්‍රැෆික් පොලිස් යනු පොලීසියේ අංශයක් මිස, වෙනත් පොලිස් බළකායක් නොවේ. ට්‍රැෆික් පොලිස් වෙන්නේත්, සාමාන්‍ය පොලිස් නිළධාරීන්මය්. ඕනෑම පොලිස් නිළධාරියෙකුට ඔබගේ බළපත්‍රය රඳවාගෙන තාවකාලික බළපත්‍රයක් නිකුත් කල හැකිය.

    පොලිස් නිළධාරියෙක් නිකුත්කල තාවකාලික බළපත්‍රය හොඳින් කියවන්න. එහි ඔහු සිය නිළය සටහන් කොට ඇත්තේ "පොලිස් කොස්තාපල් 12345" කියලා මිසක් " රථවාහන පොලිස් කොස්තාපල් කියා නොවේ.

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි.. (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    මේක තවත් බොරුවක් - චෙක් පොයින්ට් වල පොලීසියෙන් ඉන්නේ, වාහන නවත්වන්නට හමුදාවට අයිතිය නැති නිසාය. චෙක් පොයින්ට් වල කවදාක්වත් ට්‍රැෆික් පොලිස් ඩියුටි ඉන්නවා දැකලා තියෙනවද?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    likitha shakshi athuwa dapan ban.....nathnam wale watenne api hamomane..........:D:D:D:D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේවා බොරු..... රැවටෙන්න එපා.............. තනි පොලිස් නිළධාරියෙකුට මේ සියල්ල කිරීමට නීතියෙන් බලය ඇත.

    ට්‍රැෆික් පොලිස් යනු පොලීසියේ අංශයක් මිස, වෙනත් පොලිස් බළකායක් නොවේ. ට්‍රැෆික් පොලිස් වෙන්නේත්, සාමාන්‍ය පොලිස් නිළධාරීන්මය්. ඕනෑම පොලිස් නිළධාරියෙකුට ඔබගේ බළපත්‍රය රඳවාගෙන තාවකාලික බළපත්‍රයක් නිකුත් කල හැකිය.

    පොලිස් නිළධාරියෙක් නිකුත්කල තාවකාලික බළපත්‍රය හොඳින් කියවන්න. එහි ඔහු සිය නිළය සටහන් කොට ඇත්තේ "පොලිස් කොස්තාපල් 12345" කියලා මිසක් " රථවාහන පොලිස් කොස්තාපල් කියා නොවේ.

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි.. (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    මේක තවත් බොරුවක් - චෙක් පොයින්ට් වල පොලීසියෙන් ඉන්නේ, වාහන නවත්වන්නට හමුදාවට අයිතිය නැති නිසාය. චෙක් පොයින්ට් වල කවදාක්වත් ට්‍රැෆික් පොලිස් ඩියුටි ඉන්නවා දැකලා තියෙනවද?

    source?​
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචන් මේ කරුණු වැරදී. පොලීසියෙන්ම ඕකට පෝස්ට් එකක් දාලා තිබ්බා. දැන් ඉන්න පොලිස් කාරයො දන්නෙත් නෑ උන්ට කොච්චර බලයක් තියනවද කියල. :no:

    http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth

    1. තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක රථය නොනවත්වා ධාවනය කල හැක.
    රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.​

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.
    මෝටර් රථ වාහන පනතේ 135(1) වගන්තිය අනුව තණි නිලධාරියෙකුට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි අතර රියදුරු එය ලබා දීමට බැඳී සිටී​

    3. ඔබෙ ජාතික හැඳිනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමනි.
    මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ හැඳුනුම් පත හෝ වෙනත් ලියවිල්ලක් පරික්ෂාකල හැක. අපරාධ, රථවාහන අංශ ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.​

    4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම දැකිය හැක.
    මෙයද දුර්මථයක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වගන්තිය අනුව මේ ප්‍රකාශන සාවද්‍යවේ​

    5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ. එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කල නොහැක.
    2010 මාර්තු 28 චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත​

    6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව උපකරණ නොමැතිනම් ඔබට පිටත් විය හැක.
    ආඥා පණතේ විදි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන රියදුරෙකු තමා බාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත​

    7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුට පමණි.
    මේ සාවද්‍ය වන අතර සියලුම පොලිස් නිලධාරීන්ට සමාන නීත්‍යානුකුල බලයක් ඇත.​

    8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ රියදුරු බල පත්‍රය ලබා ගන නොහැක.
    පොලිස් නිලධාරියෙකුට ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට අයිතිය ඇත. ආඥා පණතේ 135 වගන්තිය අනුව, රියදුරෙකු රථය තුල හෝ තමා ලඟ රියදුරු බලපත්‍රය තබා ගැනීම අනිවාර්යවේ. පරික්ෂාවක් සඳහා විමසූ විට එය ලබා දිය යුතුවේ.​

    9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබා ගැනීමකදී ප්‍රදේශ බාර පොලිස් පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත් නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.
    මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.​

    10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක් ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.
    මෙයද නිරවද්‍ය නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ කටයුතු කිරීමට පොලිස් නිලධාරියාට බලය ඇත.​

    මූලාශ්‍රය : http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth
     
    • Like
    Reactions: Taser

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    ඔන්න මචන් මම උඹේ පොස්ට් එක ටිකක් ලොකු කරා. ඕක ගැන තමා මම කලන් කිව්වේ. නීතිය හරියට දැනගමු. අමාරුවේ නොවැටෙමු. Rep+
     
    Last edited: