අඩේ ගයිය කතා කරල තිබුණා නේහ්......
අඩේ ගයිය කතා කරල තිබුණා නේහ්......
මම පොඩි එකාව ගේන්න ඉස්කෝලෙ ගිහින් මචං ඒ වෙලාවේ............
මම කිවුවා පස්සෙ කතා කරන්නම් කියලා උදෙට කොල කරන්න වෙලාවක් ලැබෙන්නෙ නැහැ බන් ඇහැරෙන්නෙම දව 2 ට විතර
ආ එක තමා මේ කෙසෙල්වත්තේ නසරාණි පොරක් පොලිස් මුරකුටියක වඩේ බදිනවා මම දැක්කා "වලතර බයිට්ස් " කියල බෝඩ් ලෑල්ලකුත් ගහගෙන
