පොලිස් රස්සාව ලෙප්ට් ☹️☹️😢

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,531
    8,747
    113
    චුට්ටක් වහ කෑවට කමක් නෑ කියලා කව්ද කිව්වා
    තාම එය තම එකේ SLS සභාපති, ලගදිත් මොකක්ද පොස්ට් එකක දැක්ක.
     
    • Wow
    Reactions: KDH

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ubalata dena ganama tamay 😁
    හික්ස්
    මුලින් මුලින් කිව්වේ කඩේ නොයමි කියලා
    දැන් දැන් ලැජ්ජාවෙන් උනත් අපුල්ලනවා කියලා පිලි ගන්න තත්වෙට වැටිලා
    කමක් නෑ. තාම අවුරුද්දනේ
    තව අවු දෙක තුනක් යද්දි &ත් කන ලෙවල් එකට එයි නේහ්
    ආදරෙයි සගෝ

    තමන් කැමති පක්ෂේ අවුරුද්දක් විතර බලේ ඉද්දි ඕන පොස් ඩෑල් එකක් කා දුටුවත් ගුණ දරුවෙක් බවට ඔටෝම පත් වෙනවා. ඒකට අපේ @thomian සඕදරයා හොඳ උදාහරණයක්
    ------ Post added on Nov 23, 2025 at 7:17 PM
     
    • Like
    Reactions: thomian