පිලිපීනේ මේතරම් දුප්පත් අැයි?☹️🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    අැමරිකාවෙන්වත් උදව්වක් නැද්ද..මැනිලා වල මිනිස්සු කුණු බක්කිත් අවුස්සනවලු කන්න හොයාගන්න.☹️



     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    පිලිපීනේත් මාලිමාවේ වගේ සෙට් එකක් හිටියානම් ඔය රටට ඔහොම වෙන්නේ නෑ.. මාලිමාවට බලය දෙන්න කලින් මේ රටේ හිටපු ගව සම්පතට සමාන සම්පතක් ඔය රටේ අදටත් ඉන්නවා.. හැමදාම පල් හොරුන්ට ම තමයි කතිරේ ගහන්නේ ඕකුන්.. ඊට පස්සේ ඇමරිකාවට පුක දෙනවා.. අන්තිමට ඔය වගේ රටක් තමයි නිර්මාණය වෙන්නේ.. 🤗
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    Politics, ඔතනින් ඒ මිනිස්සුන්ට අයින් වෙන විදිහෙ හිත හැදෙන්න දෙන්නෙ නෑ.

    එහෙම තමයි සිස්ටම් එක මේන්ටේන් කරන්නෙ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Politics, ඔතනින් ඒ මිනිස්සුන්ට අයින් වෙන විදිහෙ හිත හැදෙන්න දෙන්නෙ නෑ.

    එහෙම තමයි සිස්ටම් එක මේන්ටේන් කරන්නෙ.
    ඒක හින්දා වෙන්න ඇති හිටපු ජනාධිපති දැන් ICC එකට ගිහිං ඉන්නේ.

     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    Buddhist රටක් නිසා...
    ඕක තනිකර ක්‍රිස්තියානි රටක්...ලැජ්ජායි... @dilann 🤭
    Suddek lagin giyith athi kare naginna
    මගේ ඇඟ උඩත් කී දෙනෙක් නැගලා ඇද්ද ඔය රටේ එවුන්.. ඔය රටේ ගෑනුන්ට මාර මෝලක් තියෙන්නේ...:yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක තනිකර ක්‍රිස්තියානි රටක්...ලැජ්ජායි... @dilann 🤭

    මගේ ඇඟ උඩත් කී දෙනෙක් නැගලා ඇද්ද ඔය රටේ එවුන්.. ඔය රටේ ගෑනුන්ට මාර මෝලක් තියෙන්නේ...:yes:

    ow ape ganunta wada mun hoday
     
    • Like
    Reactions: Kumbhakarna22

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    HIganno pennala salli garana eka hoda jawaramak! salli kare piliyo balapalla!





    ඕවා ඔක්කොම වෙන රටවල් වල investment..බිල්ඩින් තිබ්බා කියල රටේ දුප්පත් කම නැති වෙන්නේ නෑ..පිලිපීන් උන් ඕනතරම් ඉන්නවා කන්නත් නැති..උණ බට දාපු ගෙවල් වල ඉන්නෙ ගොඩක් උන්‍.ඒ අතින් ලංකාව හොඳයි..

    මූත් ඔය කරන්නේ ඕවා පෙන්නලා සල්ලි හොයන ඵකනේ ඵහෙම බැලුවොත්..ලංකාවේ උන්‍ වගේ තමයි ඕවට තෙත් වෙනව පිල්ලොන්ට සෑහෙන්න..😅
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    අම්මෝ ඔකුන් කන්නේ හැන්දෙන් හැබැයි 🤣 ලන්කාවේ ගූ කලුවන්ගේ ප්‍රතම විදේස ගමනෙන්ම සෙට් වෙන්නෙ ඔහේ සුද්දෝ තමයි🤣 පස්සේ බැදගන්නවා. පිලිපීන් ගෑනු රට යන්නෙම එකෙක් අල්ලගෙන රට ඉන්නකම් කාල බීල ඉන්න. පස්සේ අරූට ගෑනිත් na සල්ලිත් නෑ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    අම්මෝ ඔකුන් කන්නේ හැන්දෙන් හැබැයි 🤣 ලන්කාවේ ගූ කලුවන්ගේ ප්‍රතම විදේස ගමනෙන්ම සෙට් වෙන්නෙ ඔහේ සුද්දෝ තමයි🤣 පස්සේ බැදගන්නවා. පිලිපීන් ගෑනු රට යන්නෙම එකෙක් අල්ලගෙන රට ඉන්නකම් කාල බීල ඉන්න. පස්සේ අරූට ගෑනිත් na සල්ලිත් නෑ
    Arrested Development Crying GIF by HULU
     
    • Haha
    Reactions: Smartm and netnet