උන්ගේ මුලු culture එකම Americanized බන්ඒ උනාට උන්ගෙ අඩුකුලේ ඩස්ප ලුක් එකක් නෑ නෙහ් ඕයි.. පිළිවෙලට ඇඳල කරලා ස්මාර්ට් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරගෙන ආතල් එකේ ඉන්නවා.. පරිසරය විතරයි අවුල්..
අවුරුදු 17-18න් high school ඉවර වෙලා college පටන් ගන්නවා
අනිත් එක එහේ education/ healthcare පිනට දෙන්නේ නැහැ.. උන් job කරල කට්ට කන්න ඕන
සිංහලු වගේ කම්මැලි ජාතියක් නෙමෙයි
McDonald, kfc අනම් මනම් ඒවත් උන්ට පොඩි ගානකින් ගන්න පුලුවන්, සිංහලුන්ට ඉතින් ඒවා posh place නේ

ඔහොම හිටියට උන්ගේ quality of life සිය ගුනයකින් හොදයි මේ උකන රටට වඩා
සිංහලුන්ට උකවනවනේ grade 5 සිස්සත්වෙන්ම, උන් හෙන ආතල් එකේ ඉන්නවා වැඩත් කරගෙන