පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය අත් අඩංගුවට ගෙන තිබේ.

    මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥාති නිවසක සැඟව සිටියදීය.

    මීගමුව පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රථ වාහන සඳහා ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වංචා කළේ යැයි චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    @Don GasCan

    menna policiya halluwata lak karala policiyama,
    mn hallu karai kiyanna epa onna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    නිමි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මීගමුව පොලිසිය ඉතින් ගූ 70 යි තමා,
    දන්න කාලෙ ඉඳල හෙන බොක ප්ලේස් එකක්
    හරි හමන් ලොක්කෙක් තාම ඇවිල්ල නෑ මන් හිතන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැල්ලු වෙලා තමා , එකට නිසි පියවර පොලිසියෙන්ම අරන් තියනවා

    mewa nodanna kamata hari, werdila hari karana weradi newei neda, hithamathama policiya hall karana weda neda