මෙන්න මු පොලිසිය එපා කියද්දීත් අරගල කරුවන්ට ලවුඩ්ස්පීකර් හයි කරනවා නාකි මයිනගේ ගෝ ගමේ.....

"ඇහිලා" වැඩක් තියනවද බන් "අහන්නේ" නැතුව..![]()
![]()
![]()
සෙනසුරා ආවම විෂ්ණු දෙයියන්ට බටකොල කන්න උනා වගේ දැන් මිත්‍යදුෂ්ටිකයො ටික පැය 24ම පිරිත් අහනව.![]()
![]()
දැන් ඉතින් තනියම අහගෙන ඉන්න තියෙන්නෙ.
"ඇහිලා" වැඩක් තියනවද බන් "අහන්නේ" නැතුව..
ඔව් එක නම් ඇත්ත, ඒත් කීප දෙනෙක් ඉන්නවා රාජපකාගේ කටු කන. මෙතැන ඉන්නවා රතු නුල් බැදපු පොලිස් ලොක්කෙක් මහ එකා එවපු..මේවා විහිලු නෙමේ බලන්න පොලිසියේ අයට තියන කෙස් එක. ඒ මිනිසුන්ට උඩින් නියෝග දීලා තියෙන්නේ. එහෙම මේ මහා පාරේ ඇත්තට මුණ දෙන්න වෙනවා. පිස්සු ප්‍රෙෂර් එකකින් ඇත්තේ.
හම්මෝ යකෝ මේකේ ලොකු පෝස්ටරයක් ගහන්න ඕන..
මූට itn එකේ පෝස්ට් එකක් දුන්නෙ නැති නිසා අවුලෙන් ඉන්නෙ
ඉතින් මූ කිව්වනේ ඌ එලිපිටම පකාලට කඩේ ගියා, ස්ටේජ් වලට නැග්ගා කියලා.. පොහොට්ටුවට කඩේ ගිය කීයක් දැන් උන්ට විරුද්ධව පාරට බැහැලා ඉන්නවද?
මූම කියනවනෙ වීඩියෝ වල ඉස්සර පුප දුන්න හොදට කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ මුන්ට බනිනව.
මූ හොද interview set එකක් කරා හදුන්නෙත්ති, ලාල්කාන්ත එක්ක..ඌ ඒකාලේ පොහොට්ටුවට කඩේ ගිය හැටි මතක් කරලා, මේ ආණ්ඩුවට පැලෙන්න බයිනවා... හැබැයි ජෙප්පන්ටත් කියනවා උන් බැරි වෙලාවත් ආණ්ඩු බලය අරගෙන පිස්සු කෙලියොත් උන්ටත් මේ බයින විදිහටම එදාට ගේම ඉල්ලනවා කියලාමූම කියනවනෙ වීඩියෝ වල ඉස්සර පුප දුන්න හොදට කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ මුන්ට බනිනව.