පොලිස් විරෝධය මැද මයිනා ගෝ ගමට ලවුඩ්ස්පීකර්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අමු බොරුව මම දැන් පැයකට කලින් ඔතනට ගියා .. ඔහෙ ඇති ලවුස්පීකරයක් එතන නැ පොඩි බපල් ට්කක් තියෙන්නෙ.. දන්නෙත් නැ ඕහේ දානව තියෙන ලබ්බක්..🤭🤭🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේවා විහිලු නෙමේ බලන්න පොලිසියේ අයට තියන කෙස් එක. ඒ මිනිසුන්ට උඩින් නියෝග දීලා තියෙන්නේ. එහෙම මේ මහා පාරේ ඇත්තට මුණ දෙන්න වෙනවා. පිස්සු ප්‍රෙෂර් එකකින් ඇත්තේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,124
    1
    11,131
    113
    images
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    🙏 🙏 🙏 🙏

    සෙනසුරා ආවම විෂ්ණු දෙයියන්ට බටකොල කන්න උනා වගේ දැන් මිත්‍යදුෂ්ටිකයො ටික පැය 24ම පිරිත් අහනව. 🤭 🤭 🤭

    දැන් ඉතින් තනියම අහගෙන ඉන්න තියෙන්නෙ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    🙏 🙏 🙏 🙏

    සෙනසුරා ආවම විෂ්ණු දෙයියන්ට බටකොල කන්න උනා වගේ දැන් මිත්‍යදුෂ්ටිකයො ටික පැය 24ම පිරිත් අහනව. 🤭 🤭 🤭

    දැන් ඉතින් තනියම අහගෙන ඉන්න තියෙන්නෙ.
    "ඇහිලා" වැඩක් තියනවද බන් "අහන්නේ" නැතුව..
     
    • Like
    Reactions: Lessar and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේවා විහිලු නෙමේ බලන්න පොලිසියේ අයට තියන කෙස් එක. ඒ මිනිසුන්ට උඩින් නියෝග දීලා තියෙන්නේ. එහෙම මේ මහා පාරේ ඇත්තට මුණ දෙන්න වෙනවා. පිස්සු ප්‍රෙෂර් එකකින් ඇත්තේ.
    ඔව් එක නම් ඇත්ත, ඒත් කීප දෙනෙක් ඉන්නවා රාජපකාගේ කටු කන. මෙතැන ඉන්නවා රතු නුල් බැදපු පොලිස් ලොක්කෙක් මහ එකා එවපු..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    18359165_1386177304773727_8718102588741268174_o.jpg

    18423007_1388144531243671_5376894195451633897_o.jpg


    සුදා කියන එකා දැන් ඉතින් කියනවා තමයි ! මම කඩේ ගියා මට සමාවෙන්න කියලා !
    ඔය උඩ තියෙන photo එක උගේ Facebook තියෙන එකක් තාම... ඌ කඩේ ගිහපු එක හංගන්න බැහැනේ ! ඒක රටම දන්නවා !
    ඒ කඩේ ගිහපු video ෆොටෝ internet එකේ තියෙනවා.. සින්දු හදවලා තියෙනවා වෙන උන්ට කියලා මහින්දට ගෝටාට ..
    මේ 90 දශකය නෙමෙයි නේ ! social media නැති..


    මහින්ද කියන මිනිහව උබලා දන්නේ නැහැ මට හිතෙන්නේ ! මම වැරදි නම් නිවැරදි කරන්න !
    මහින්දට විරුද්ධව මොන ගේම් ගැහුවත්... මහින්ද ආපහු උගේ පවුල ආයෙත් බලේ ගෙන්න උදව් කලොත්...
    උන් ටික තමයි වැඩිහරියක් ලගටම ගන්නේ !
    උදාහරණ : LTTE එකත් එක්ක මහින්ද මරන්න හැදුවා කියලා ප්‍රශ්න ඉස්සර තිබුණු ජොන්ස්ටන්, ඉස්සර පලු යන්න බැනපු විමල්, අර මහින්ද නොබැන පවුලේ අනිත් එවුන්ට බනින මර්වින්

    අනිත් පැත්තට ...මහින්දට දිවිහිමියෙන් උදව් කරපු බොහොමයක් දෙනාට මහින්ද ගේම දුන්නා නේද ? ඒ ඌ වඩා උඩ යනවා කියලා බයට !
    මහින්දව 2005 බලේට ගේන්න කටයුතු කරපු ශ්‍රීපති සූරියආරච්චි එලොව ගියා.. මංගලව කපලා දැම්මා පක්ෂෙන් !
    මහින්දගේ නීති විභාග ලිව්වා කියන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ.. එලොව ගියා..
    මහින්ද...එක්ක එකතුවෙලා චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලේ රහසිගත සාකච්චා එලියට දාපු ...හැබැයි පස්සේ ගොටාගේ මිග් ගනුදෙපු ඇදපු ලසන්ත...

    මේ සුදා කියන එකා ඒක හොදටම දන්නවා ඕන නම් ඌට මහින්ද ලගට පස්සේ මේ වගේ දන ගාගෙන යන්න පුළුවන් කියලා !
    උබලා මේ සුදා කියන එකත් හරියට අදුනගෙන නැහැ !
    ඌ දන්නවා දැන් මේ trend එකට කෑ ගහලා..
    මේ trend එකට... JVP එක්ක හරි video කරලා දැම්මහම.... හොදටම සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ හැටියට...
    මොකද මිනිස්සු ඒ video බලනවා..

    ඒක නිසා තමයි ඌ හැම video වලම යටින් දාන්නේ ..දැන්වීම් සදහා අමතන්න කියලා ! ඒක මොන තරම් ප්‍රාථමික ද ?
    බලපන් උගේ video වල sponsors ලා ...මැලිබන්, දබුලු ලී බඩු වගේ ආයතන..

    අනික මූ මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය direct කරල.... මෝඩ නිෂ්පාදකයෝ හොයාගෙන ...
    ඒ ටෙලි නාට්‍ය පෝලිම් පන්නලා විකාශය කරගත්තා ITN එකේ ... මහින්දගේ ආනුභාවයෙන් ! වැඩියෙන් සල්ලි පවා ගන්න ඇති ITN හරහා ටෙලි episode එකකට...
    අනික අපි නොදන්න තව මොනවා අපේ රටේ සල්ලි වලින් මූ කරගන්න ඇත්ද ?
    ඌ ලංකාවෙන් සල්ලි හම්බ කරලා...
    Australia වල ඉන්න.. ජොබ් එකක් කරන්නේ නැති උගේ ගෑනිවයි...
    පොඩි ළමයි තුන් දෙනාටයි...
    ඉස්සර ඉදන් කන්න බොන්න දුන්නේ මේ රටේ ගේම් ගහලා තමයි... දැන් උන් ලොකු වුනත්..

    ඊලගට ITN එකේ සභාපතිකම ලැබුනේ නැති නිසා... දැන් මහින්දට ගැහුවත්... අනාගතයේදී නාමල්ට උදව් කලොත් මූව ඒ පවුල් හොදටම පිලිගන්නවා ! ඒ තමයි මේ මජර දේශපාලනය... දැන් කියන්න එපා නාමල්ට ආයේ ලංකාවේ ජන්දය දෙන්නේ නැහැ මිනිස්සු අනාගතයේදී.. ඌ හිරේ යනවා කියලා...

    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හුගක් රටවල ඔය වගේ හොර දේශපාලනික පවුල් ගස් නැවත නැවත බෙලේට එනවා... නැත්නම් දේශපාලනයේ වටේ ඉන්නවා ගේම් ගගහා ..
    ඇමරිකාවේ Clinton පවුල, ඉන්දියාවේ ගාන්ධි පවුල...Venezuela වල Chávez පවුල... තව ඇති ඕන තරම් මම නොදන්න...


    අනික JVP එකට බැරිද.... මේ වගේ හාල් පාරුවන්ගේ Youtube channel වලට යන්න නැතුව ඉන්න... බැහැ...
    ඒ JVP එක බලන්නෙත් ප්‍රසිද්ධිය ගන්න මොකෙක්ගෙන් හරි.... ජන්දේ දිනා ගන්න.. ඒ තමයි මේ මජර දේශපාලනය...
    ඒක නිසා තමයි රනිල් රවී එක්ක මහා බැංකුව අරජුන ඇලෝසියස් කඩලා දා ගත්ත... ජනයුගය ( මට මතක හැටියට ) පත්තරේටත් interview දුන්නේ JVP එක...
    බැංකු හොරු එක්ක මොන රට හදන දේශපාලනයද කතා කරන්න තියෙන්නේ !

    දැන් නිර්පාක්ෂික මට උබලා එකතු වෙලා බනින එක නෙමේ තියෙන්නේ ... පොඩ්ඩක් හිතන්න JVP එකට බැරිද මේ දේවල් හදා ගන්න..
    ..

    අනිත් එක මහින්ද ගහන ගේම් සහ අනිත් ලෝක හොරකම්.... මු වගේ උන් දන්නේ දැන්ද ? සුනාමි හොරකමම විතරක්... එදා ඉදන් දන්නේ නැත්ද ?
    දණ ගහන් මෙච්චර කල් මහින්දගේ ගූ කද්දී ඒවා දැක්කේ නැත්ද ?
    දැක්කා බන් ! නොදැක්කා වගේ හිටියා... තමන්ට වැටෙන ගූ බෙට්ට කකා !
    ඒකෙන් තමන්ගේ පවුල පෝෂණය කරගෙන ... එහෙම නේද ?
    උබලට දැන් මොනවාද ලැබුනේ .... මහින්දගේ හොරකම් කරපු සල්ලි ගැන නෙමෙයි මම කතා කරන්නේ ...
    රට හිගමනට වැටිලා නේද? හැබැයි මුන් වගේ එවුන්ගේ ළමයි පිටරට වල... උබලගේ රටේ ලේ උරා බීලා ... එහෙම නේද ?


    මුන් වගේ උන් වග කියන්න ඕන නෙමෙයිද ? ඒවාට ...
    දැන් මූ ආයෙත් වෙන ගේමක් ගහන කොට..මේ අස්සේ සල්ලි හොයන්න සහ ඊලග ආණ්ඩුවට මේ කරන වැඩ පෙන්නලා සෙට් වෙන්න ...
    ඒකත් උබලට නොපෙනන එකයි ප්‍රශ්නේ... කවදා හැදෙයිද ඔය රට සහ උබලා
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මූට itn එකේ පෝස්ට් එකක් දුන්නෙ නැති නිසා අවුලෙන් ඉන්නෙ
    ඉතින් මූ කිව්වනේ ඌ එලිපිටම පකාලට කඩේ ගියා, ස්ටේජ් වලට නැග්ගා කියලා.. පොහොට්ටුවට කඩේ ගිය කීයක් දැන් උන්ට විරුද්ධව පාරට බැහැලා ඉන්නවද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මූම කියනවනෙ වීඩියෝ වල ඉස්සර පුප දුන්න හොදට කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ මුන්ට බනිනව.
    මූ හොද interview set එකක් කරා හදුන්නෙත්ති, ලාල්කාන්ත එක්ක..ඌ ඒකාලේ පොහොට්ටුවට කඩේ ගිය හැටි මතක් කරලා, මේ ආණ්ඩුවට පැලෙන්න බයිනවා... හැබැයි ජෙප්පන්ටත් කියනවා උන් බැරි වෙලාවත් ආණ්ඩු බලය අරගෙන පිස්සු කෙලියොත් උන්ටත් මේ බයින විදිහටම එදාට ගේම ඉල්ලනවා කියලා