පොලිස් වෙඩි පහරට ලක්වූ කලාපයේ තරුණයා මරු&#3495

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුන්න පොනිමල්

    Sunna Ponimal

    All trademarks are the property of their respective owners. All rights reserved.

    මේ ටැග් දෙක පාවිච්චි කරනවනම් මගෙන් ලිඛිතව අවසර ගන්න ඕන :lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මිනුවන්ගොඩ ජාඇල පොලීසි වලටත් හමුදා ආරක්ෂාව දීල. මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයට කමාන්ඩෝ ආරක්ෂාව.

    මේක කවුරුවත් කියපු එකක් නෙවෙයි මම දැක්ක නිසයි කියන්නෙ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුදෝ රෙප් කපලා .වෙන කව්ද සුන්න පොනිමලය මිසක්:lol::lol:

    ඔව් බන්. ඕකා ෆේක් වලින් ඇවිත් මගෙත්‍ රෙප් කපනව. අවුලක් නෑ. රෙප් කැපුවට කට වහන්න බෑ :)
     
    • Like
    Reactions: hirashgeff

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තරුණ ජීවිත තඹේකට මායිම් නොකර ආන්ඩු‍ව මේ යන්නෙ කොයිබටද? පේන විධියටනම් පොඩි මිනිහට අන්තිමට ඉතුරුවෙන සේවක අර්ථසාදකේට කෙලින්නනෙ මේ හදන්නෙ. ඇයි මෙහෙම විලි ලැජ්ජ නැති අසික්කිත වැඩ කරන්නෙ. දැන් ආන්ඩුව මේ මරනෙට කොහොමද වන්දි ගෙවන්නෙ. සල්ලි වලින්ද? ඇයි මේ බත් කන හරක්ට තේරෙන්නැත්තෙ මේ මිනිස්සු අකමැති දේයක් කරන එක වැරදියි කියල. මේ බූරු රැලට මිනිස්සු කැමති දෙයක් කරන්න බෑ. කොයි මනුස්සයද අකමැති පඩි වැඩි කරනවට. ඒ වගේ ‍වැඩක් කරන්නෙ නැතුව මේ අහිංසක මිනිස්සු අකමැතිම දේ කරනව. මේ වැඩෙන් අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතයක් නැතිඋනේ. තව කීදෙනෙක් මේ විදියට බිලි ගන්නවද?
    රොෂේන් නුබට නිවන් සුව. මතු උපදින ආත්මයක මේ වගේ කාලකන්නි පාලකයන් පාලනය කරන රටක නොයිපදේවා!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මම අදයි දැන ගත්තේ එළකිරි එකේ බල්ලොන්ට ජාතක වෙච්ච එවුනුත් ඉන්නවා කියලා..............
    රෙප් කැපුවට දුකක් නැ........ඒ වුණත් ඒ රෙප් කපපු බල්ලගේ පුතාට මම කියන්නේ ආණ්ඩුවට කඩේ යනවනම් තමන්ගේ පාඩුවේ පලයන්.......
    ඊළග පාර රෙප් කපද්දී උඹේ නමත් දාපන්......
    දැන් නම් මම දන්නවා කවුද රෙප් කැපුවේ කියලා........


    28vyiye.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම අදයි දැන ගත්තේ එළකිරි එකේ බල්ලොන්ට ජාතක වෙච්ච එවුනුත් ඉන්නවා කියලා..............
    රෙප් කැපුවට දුකක් නැ........ඒ වුණත් ඒ රෙප් කපපු බල්ලගේ පුතාට මම කියන්නේ ආණ්ඩුවට කඩේ යනවනම් තමන්ගේ පාඩුවේ පලයන්.......
    ඊළග පාර රෙප් කපද්දී උඹේ නමත් දාපන්......
    දැන් නම් මම දන්නවා කවුද රෙප් කැපුවේ කියලා........


    28vyiye.jpg

    වෙන කව්ද බන් සුන්න පොනිමලයා මිසක්
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    දෑන් ඉතින් කියාපල්ලා මේකත් විජාතික කුමන්ත්‍රණයක් කියල... :growl: :growl: :growl:
    පුත්තිගේ හුතාලා.. :P :P
     

    Similar threads