පොලිස් සහතිකයක් සහිත ඇමතිතුමා
කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ.
කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි සහසුද්දෙටම දනිමු.
ඒ ගැන අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න) ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතුටුය.
දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න.)
1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද?
2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද?
3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?
/පුහුල් හොරා කරෙන් දැනේ වර්ගේ කේස් එකක්/