පොලිස් සහතිකය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක පූරෝගන්න උදව්වක් දියල්ලකෝ බන්....


    Capture.png


    රුමේනියා යන කෙනේක් මේකේ තානාදිපති කර්යාලයට අයත් රට ලෙස දාන්න ඕනේ මොකක්ද බන්?:confused:
     
    • Like
    Reactions: Miami-Vice

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බෙන් 10;25197377 said:
    මේක පූරෝගන්න උදව්වක් දියල්ලකෝ බන්....
    රුමේනියා යන කෙනේක් මේකේ තානාදිපති කර්යාලයට අයත් රට ලෙස දාන්න ඕනේ මොකක්ද බන්?:confused:


    :confused::confused::confused:
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ජින්තුවා;25197525 said:
    රුමේනියාවෙ තානාපති කාර්යාලය තියෙන්නෙ කසකස්තානේද බන් :P

    ඒක නේමේ බන් අවුල. අපි යවන තැන තියෙනවානේ. ඒක ලංකාවේ වගේම ඉන්දියාවෙනුත් යවනවානේ. එතකොට අවුල් වගේ ආවා. :sorry:
    මේකට රුමේනියාව කියලා දලා පුරවපුවම හරිනේ බන් :confused: