පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ

earl007

Member
Aug 6, 2013
422
31
0
අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
 

migaraDe

Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    mehema wela tiyanawada kawada hari?
    Api kohomat balanne ban waradda nati pattata katha karanna, eka natural. mokada api ne waradda kare. un balanne waraddak danna.
    Eth hariyata drive kara nam owa wenne na. Mama experience eken kiyanne. Uba hari nam sue karannat bayawenna epa. Godak un waraddak tiyagena drive karanne itin un policiyata katha karanna or sue karannat bayai. Nattam nawattala tiyana wahaneta high speed liyanawa kiyana eka boru kathawak ne ban :rofl:

    ane palayan ban, polawe paya gahala inna ekek nam me seen gena dannawa hodata.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
    කොහොම එලෙව්වත් සමහර වෙලාවට ලියනවා බං.. එක පැත්තක බ්‍රේක් ලයිට් එකක් පත්තු උනේ නැතත් ලියනවා. හැන්ඩ් බ්‍රේක් වැඩ නොකලත් ලියනවා, හෝන් එක නියම එක නෙවේ නං. හෙඩ් ලයිට් වලට, වාහනේ දුමට, සද්දෙට.. වින්ඩ්ස්ක්‍රීන් එකේ ටින්ටඩ් එක පමණට වැඩි නං, ඉදිරිපස දෙපැත්තෙ වීදුරු ටින්ටඩ් නං, බ්ලා බ්ලා බ්ලා...
    ඒ අය නතර කලොත් සෑහෙන කලාතුරකින් තමා ගැලවිලා එන්න ලැබෙන්නෙ.. ගොඩක් වෙලාවට අපි පොලිසියේ හෝ ආන්ඩුවේ කාවවත් දන්නෙ නැත්තං...:sorry:
    දන්නවා නං ඉතිං :P;)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා ලන්කවේ පොලිසිය කියන්නේ අමුතුම දෙයක්..උන් වාහනේ බලලා තම දඩ ගහන්නේ.මගේ කාර් එකේ යන කොට නම් එක පරක් දඩ ගැහුවා.පස්සේ හොදට හැදුවා කාර් ඒක..බොඩ් කිට් එක එහෙම ගහාල.දැන් එචරම ඔය සීන් වලට අහු උනේ නෑ..ලගදි අයියා කාර් එක අරන් ගිහිල උගේ Defender එක දුන්නා මට මේ දවස් ටිකේ පදින්න..Head Light ගහලා පරේ යනකොට.මොන පොලිසියද බන්.මුන දිහා බලන් ඉදලා අහක බලා ගන්නවා.මේක මම අත්දැකපු දෙයක්.පොලිසිය වාහනේ ජාතියට බයයි බන්.මොකද මම වෑන් එක් එලවපු දවස් වල පොලියිය අත දදා නවත්තන්නේ බන්.:rolleyes::rolleyes::rolleyes:

    :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරයි(වැඩේ දෙල් උනා කියල තේරුනොත් දකුණට හරවලම දාහන් වෙන මොනව කරන්නද, ).තනි ඉරේ වාහන ඉස්සරකරන්න බෑ..වෙලා තියෙන්නේ බස් කාරයෝ හැම තැනම හිටව හිටව යනවා. දුර ගමනක් යනකොට පුලුවන් නම් දුර ගමන් යන බස් එකක් පස්සෙන් ෂේප් එකට තියන් යන්න..:yes::yes::yes: උන් කොටන්නෙත් නෑ යන එකත් යනව අනික හොරාට වගේ කවර් වෙලා යන්නත් පුලුවන් ඉස්සරහින් එස්කොඩ් එක ගියා වගේ තමා..:P:P:P බස් එකක් දානකොට Ambulance එකට අනින් නොකර වාහනත් අයින් කරනවා.. ;);)
    අපි නිතර යන රූට් නම් අපි දන්නව කොහෙද මාට්‍ටු වෙන පොට් කියල ඒ ඇරෙන්න නොදන්න පාරවල් වල යනකොට එක පාරක් හරී නීතියට යමන්.
    කියන තරම් වෙලාවක් යන්නේ නෑ.ඔය හිතුවට..
    එකදවසක් කියනවට නීතියට එලවලා බලන්න.
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව
    (අපි නීතියට යද්දි එහෙන් මෙහෙන් දාගෙන ගිය එකා මීටර් 20ක් විතර යද්දි පාර අයිනේ පොලිසියෙන් අල්ලන් ඉන්නව දැක්කම :P:P:P )

    වැඩිම උනොත් පැය 1/2ක් පරක්කු වෙයි.
    ගමන පැය 1/2ක් කලින් පරන් ගත්තම ඒකත් ෂේප්.
    1.gif


    විකල්ප මාර්ග ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.එතකොට වෙලාව ඒවගෙන් ශේප් කර ගන්න පුලුවන්.:yes::yes:

    (පොලිසියේ මට නෑ වෙන කිසි කෙනෙක් නෑ හරිය.මාත් දඩ කෑවා ජීවිතේටම දෙපාරක් මගේ වැ‍රැද්ද මං පිළි අරන් එදා සිට හැකි උපරිමෙන් නීතියට එලවනව.)

    තාම නම් එහෙම සීන් එකක් නෑ..අයි උඹලගේ ගෙවල් වෙළඳ කලාපේට කි‍ටු‍ටුවද තියෙන්නේ..Front Cam එක තියෙද්දී පොලිස්කාරයට බඩු පැකට් කරන්න ඕන නම් (ඇත්තටම ඉරක් නොකප මූ කැපුවමයි කියනව නම්..) දඩකොලේ ඉස්සෙල්ල ලියා ගනින් නඩු දාන විදියට..ඊට පස්සෙ පොරවත් වාහනේ ගාවට එක්ක ඇවිත්.වීඩියෝ එක පෙන්නහන්..උසාවියෙදි හම්බෙමු කියල ටටා බායි එකක් දාලා උසවියෙදි හම්බවෙයන්..:P:P:P

    එහෙම ඕන නැත්තම්..දඩ කොළේ ලියන්න කලින් එක්ක ඇවිත් පෙන්නහන්..එතකොට මිනිහට ලියන්න බෑ...


    ගම්පහ වටේනම් පොලිසිය ඉන්න තැන් දන්නවා හෙල්මට් නැතුව උනත් එහාට මෙහාට යන එක ගින්නක් නෑ:rofl:පිට කොහාට හරි යනකොට තමයි ඉතින් ඔය කිව්වත් වගේ නීතියට යන්න ඕනේ:yes:
    +
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ado api ehenam dura gamanak yanakota ubata kathaa karannada??? uba enawada ape driver kamata??? number eka pm karanna.

    ඩ්‍රයිවර් කෙනෙක්ට දෙන්න තරම් සල්ලි තියෙන එකෙක්ද මේ රු550ට නැහෙන්නේ..ඒක ලාභයි සහෝ ඔයා ඔය විදියට කරන් යන්න.:lol::lol::lol:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ado api ehenam dura gamanak yanakota ubata kathaa karannada??? uba enawada ape driver kamata??? number eka pm karanna.

    apit ona taram dura gaman yanawa ban, mawa nam kawadawat policiyen allala na. nikan licence balannawat natara karala na :cool:

    Uba kiyana widihata dan ubata wahane parata danna bari taram allanawada? :rofl:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28

    ඩ්‍රයිවර් කෙනෙක්ට දෙන්න තරම් සල්ලි තියෙන එකෙක්ද මේ රු550ට නැහෙන්නේ..ඒක ලාභයි සහෝ ඔයා ඔය විදියට කරන් යන්න.:lol::lol::lol:
    Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!

    Last week eket mama giya machan :dull: sirawata. ekama dada kolayakwat kawe nam na. habai police nam hitiya issarata wada hama thanama.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!

    අරන් වරෙන් බිබික්කම මම ජූලි 22 ගියා කතරගම.මාව නම් විහිළුවටවත් නතර කලේ නෑ :P:P:P යන එකත් ගියා..හයිවේ එකේ 100ත් 140 ත් අතර වගේ..(80ට ගියා නම් පෙට්‍රැල් වත් කරනව) මාතරින් පස්සේ ඉඳල හරියටම ගියා.. පාරේ පොලිසිය හිටියත් මාව නැවැත්තුවේ නම් නෑ...:yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Last week eket mama giya machan :dull: sirawata. ekama dada kolayakwat kawe nam na. habai police nam hitiya issarata wada hama thanama.

    :yes::yes::yes:
    මෙහේ තුසල්.වීල් එලයින්මන්ට් එකේ අන්කල් මැනුත් කියුවා අපේ උන් කඩුවෙලින් නැගලා මාතරින් බැස්සත් අර හයි වේ ඌශ්ණෙට ඒ යෑමම කතරගමනටම තියල විදිනව කියල.ඒ නිසා මාතරින් බැස්සම කියල තියෙන ගානට යන්න කියුවා ඒ විදියටම ගියා හයි-වේ එකේ හිටි මෑන් නම් වීදුරුවට තට්‍ටුවක් දාලා වාහනේ ලස්සනයි කියුවා එච්චරම තමා..
    1.gif
    1.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ දවස්වල දිගට හරහට කහ ඉරේ නීතිය බලනවා..අම්මේ මුත්තේ කියුවත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගත්තත් කහ ඉරක නම් ඉස්සර කරන්න එපා.අනිවා ගහනව.බොරු නම් කරල බලහන්..
    අනික තමා කීයටවත් ඉඩ නැත්තම් නවත්තල තියෙන බස් එක පාගල ඉස්සර කරන්න එපා එහෙම තැන් නෝට් කරල අල්ලනව.බස් වලින් බහින මිනිස්සු කොච්චර එපා කියුවත් බස් එක ඉස්සරහින් පනිනවා.ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න. අනික කහ ඉරවල් මීටර් 5න් 5ට වගේ තියෙනවා..:angry::angry::angry::angry: ගොඩක් වෙලාවට බස්කාරයෝ බස් එක නවත්තන්නේ කහ ඉරට කලින් හෝ කහ ඉර මැද..ඉස්සර කරන මනුස්සය කොහොමත් අමාරුවේ..:baffled::baffled::baffled:
    අනික කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න බාගයක් දුර පැනල අනික් ටික පැන ගන්න බැරිව පන්න හදනකොට අපි දැම්මොත් ඒත් ලියනවා. කහ ඉරට පොඩ්ඩක් කලින් ‍රැල්ලක් වගේ එකක් යවල තියෙනවා අපි ඒ ඒරිය එක ඇතුලේ නම් ඉන්නේ පදිකයට පාර මාරු වෙන්න බෑ.(මෙහෙ උන්ගේ පාරවල් පැනිල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ):baffled::baffled::baffled:

    නීතියට එක ඉරක් නොකප එලවල බලහන් ලියන්නේ නෑ.එහෙමත් ලියනවනම් සීන් එකක් වාහනේට Front cam එකක් හයි කරහන් කතාව ඉවරයි.පොලිස්මෑන් බොරු කලානම් මෑන්ට උසාවියෙදි බඩු බනිස් වෙනව.මොකද අපේ රටේ ඔය වීඩියෝ වෙන ඒව සෑහෙන්න තදබල සාක්ෂි විදියට විස්වාසෙට ගන්නව.:yes::yes::yes:

    බොහොම ස්තුතියි මචන්.

    මචන් කහ ඉර උඩ නවත්තපු බස් කාරයව අල්ලන්නෙ නැතුව ඌව පහුකරලා යන එකාව අල්ලන්නෙ මොන නීතියක්ද බන් ඒ? :eek:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :yes::yes::yes:
    මෙහේ තුසල්.වීල් එලයින්මන්ට් එකේ අන්කල් මැනුත් කියුවා අපේ උන් කඩුවෙලින් නැගලා මාතරින් බැස්සත් අර හයි වේ ඌශ්ණෙට ඒ යෑමම කතරගමනටම තියල විදිනව කියල.ඒ නිසා මාතරින් බැස්සම කියල තියෙන ගානට යන්න කියුවා ඒ විදියටම ගියා හයි-වේ එකේ හිටි මෑන් නම් වීදුරුවට තට්‍ටුවක් දාලා වාහනේ ලස්සනයි කියුවා එච්චරම තමා..
    1.gif
    1.gif

    :yes::yes::yes: oka issaraha ne ban mama inne :D
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අඩෝ ඔය පුඤ්ඤසෝමලට අරන්දීපු බයික් ජැපනීස්ද නැත්තන් ඉන්දියන්ද?

    Btw, ඔය බයික් වල යන එවුන්ගේ පඩ..... හෙන ලොකු සීන් එකෙන් ඉන්නේ
    :angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තුතියි මචන්.

    මචන් කහ ඉර උඩ නවත්තපු බස් කාරයව අල්ලන්නෙ නැතුව ඌව පහුකරලා යන එකාව අල්ලන්නෙ මොන නීතියක්ද බන් ඒ? :eek:

    මම නම් ඇස් දෙකට ඒ සීන් එක දැක්ක නිසා කීයටවත් ඉස්සර කරන්නේ නෑ.ඔය බයික් දීපු මුල්ම සතියේ සීන් එක උනේ ඉස්සර වගේ එකම පොට් එකක ඉන්නේ නෑ පැයෙන් පැයට වගේ තැන මාරු කරනව.:yes::yes::yes:
    කොහොම හරි එදා මට ඉස්සරහින් තිබුනේ රජයේ බස් එකක්..මට පිටිපස්සෙන් හිටියේ පුදුම හදිස්සියක් තිබුන ඇල්ටෝ කාර එකක් දිගටම බ්ලොක් එක නිසා එක වාහනයක් වත් ඉස්සර කරන්නේ නෑ බස් එකට හෝන් ගහනව විතරයි.අරූගේ හෝන් එක ඇහිලම මට එපා වෙලා හිටියේ අන්තිමට බස් එක ඉස්සර කරන්න චාන්ස් එක ආවත් මේ කාල කන්නියා බස් එක නැවැත්තුවේ කහ ඉරට පොඩ්ඩක් කලින්..මං දන්නව බස් එකට ඉස්සරහින් ඉර කියල.මට ඉස්සර කරන්න කියල අරු නැහෙන්න හදනව මම පාරේ වමේ අයිනට දාලා ඌට යන්න කියුවා.ඒ එක්කම උට පස්සෙන් හිටි තවත් බස් කාරයෙක් සෑහෙන්න වේගයක් අරන් එහා ලයින් එකත්(පාරේ දකුණේ අඳින සුදු ඉර) කපාගෙන ඇල්ටෝ එකටත් වෙට්‍ටුවක් දාලා ඉස්සර කලා.ඇල්ටෝ කාරයත් ඒ එක්කම දා ගත්ත.මම දැක්ක ඇල්ටෝ එක දානවත් එක්කම අම්මෙක් ළමෙක් එක්ක පාර පැන්නා කාර් එකට බය උන පාර එහෙමම පාර මැද ඇල්ටෝ කාරය එහෙට වෙට්‍ටුවක් දැම්ම ආයේ ඒගමන්ම මෙහෙට එකක් දැම්මා දැක්ක..පස්සේ බලනකොට අන්තිම එක දාලා තියෙන්නේ පොලිසියෙන් අල්ලපු එකට පාරේ අයිනට ගන්න,බලනකොට කලින් බස් එකයි කාර් එකයි දෙකම අල්ලලා.පොලිස් මෑන් ඉස්සෙල්ලම දිව්වේ අර අම්මයි ළමයයි වාහනේ වැදුනද බලන්න.මොකක් හරි සීන් එකක් වෙලා තිබුණා..මම මගේ ගමන ගියා.
    තව වුට්ටෙන් ජීවිත දෙකක් ඉවරයි. අරුගේ තදියමට මම දැම්ම නම් මම නිකන් මිනීමරුවෙක් වෙනවා.
    ඒ නිසා නැහෙන එකෙක්ට නැහෙන්න දීල මගේ ගමන මම යනවා.
    මට හදිසි ගමනක් නම් මම ටිකක් කලින් පිටත් වෙනවා.:yes::yes::yes::yes:

    මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කර ඇති වගේ..රෙප් දීපු යාලුවන්ටයි ත්‍රෙඩ් එක දාපු යාළුවාටයි දෙන්නටම ස්තුතියි..:yes::yes::yes:
    11.gif