mehema wela tiyanawada kawada hari?
Api kohomat balanne ban waradda nati pattata katha karanna, eka natural. mokada api ne waradda kare. un balanne waraddak danna.
Eth hariyata drive kara nam owa wenne na. Mama experience eken kiyanne. Uba hari nam sue karannat bayawenna epa. Godak un waraddak tiyagena drive karanne itin un policiyata katha karanna or sue karannat bayai. Nattam nawattala tiyana wahaneta high speed liyanawa kiyana eka boru kathawak ne ban![]()
කොහොම එලෙව්වත් සමහර වෙලාවට ලියනවා බං.. එක පැත්තක බ්රේක් ලයිට් එකක් පත්තු උනේ නැතත් ලියනවා. හැන්ඩ් බ්රේක් වැඩ නොකලත් ලියනවා, හෝන් එක නියම එක නෙවේ නං. හෙඩ් ලයිට් වලට, වාහනේ දුමට, සද්දෙට.. වින්ඩ්ස්ක්රීන් එකේ ටින්ටඩ් එක පමණට වැඩි නං, ඉදිරිපස දෙපැත්තෙ වීදුරු ටින්ටඩ් නං, බ්ලා බ්ලා බ්ලා...අපි හරියට ඉමු..... අපි හරියට පරිස්සමෙන් drive කරමු.... එතකොට අපිට දඩත් නෑ...නඩුත් නෑ



මචන්ලා ලන්කවේ පොලිසිය කියන්නේ අමුතුම දෙයක්..උන් වාහනේ බලලා තම දඩ ගහන්නේ.මගේ කාර් එකේ යන කොට නම් එක පරක් දඩ ගැහුවා.පස්සේ හොදට හැදුවා කාර් ඒක..බොඩ් කිට් එක එහෙම ගහාල.දැන් එචරම ඔය සීන් වලට අහු උනේ නෑ..ලගදි අයියා කාර් එක අරන් ගිහිල උගේ Defender එක දුන්නා මට මේ දවස් ටිකේ පදින්න..Head Light ගහලා පරේ යනකොට.මොන පොලිසියද බන්.මුන දිහා බලන් ඉදලා අහක බලා ගන්නවා.මේක මම අත්දැකපු දෙයක්.පොලිසිය වාහනේ ජාතියට බයයි බන්.මොකද මම වෑන් එක් එලවපු දවස් වල පොලියිය අත දදා නවත්තන්නේ බන්.![]()

තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරයි(වැඩේ දෙල් උනා කියල තේරුනොත් දකුණට හරවලම දාහන් වෙන මොනව කරන්නද, ).තනි ඉරේ වාහන ඉස්සරකරන්න බෑ..වෙලා තියෙන්නේ බස් කාරයෝ හැම තැනම හිටව හිටව යනවා. දුර ගමනක් යනකොට පුලුවන් නම් දුර ගමන් යන බස් එකක් පස්සෙන් ෂේප් එකට තියන් යන්න..උන් කොටන්නෙත් නෑ යන එකත් යනව අනික හොරාට වගේ කවර් වෙලා යන්නත් පුලුවන් ඉස්සරහින් එස්කොඩ් එක ගියා වගේ තමා..
බස් එකක් දානකොට Ambulance එකට අනින් නොකර වාහනත් අයින් කරනවා..
![]()
අපි නිතර යන රූට් නම් අපි දන්නව කොහෙද මාට්ටු වෙන පොට් කියල ඒ ඇරෙන්න නොදන්න පාරවල් වල යනකොට එක පාරක් හරී නීතියට යමන්.
කියන තරම් වෙලාවක් යන්නේ නෑ.ඔය හිතුවට..
එකදවසක් කියනවට නීතියට එලවලා බලන්න.
ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව
(අපි නීතියට යද්දි එහෙන් මෙහෙන් දාගෙන ගිය එකා මීටර් 20ක් විතර යද්දි පාර අයිනේ පොලිසියෙන් අල්ලන් ඉන්නව දැක්කම)
වැඩිම උනොත් පැය 1/2ක් පරක්කු වෙයි.
ගමන පැය 1/2ක් කලින් පරන් ගත්තම ඒකත් ෂේප්.![]()
විකල්ප මාර්ග ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.එතකොට වෙලාව ඒවගෙන් ශේප් කර ගන්න පුලුවන්.
(පොලිසියේ මට නෑ වෙන කිසි කෙනෙක් නෑ හරිය.මාත් දඩ කෑවා ජීවිතේටම දෙපාරක් මගේ වැරැද්ද මං පිළි අරන් එදා සිට හැකි උපරිමෙන් නීතියට එලවනව.)
තාම නම් එහෙම සීන් එකක් නෑ..අයි උඹලගේ ගෙවල් වෙළඳ කලාපේට කිටුටුවද තියෙන්නේ..Front Cam එක තියෙද්දී පොලිස්කාරයට බඩු පැකට් කරන්න ඕන නම් (ඇත්තටම ඉරක් නොකප මූ කැපුවමයි කියනව නම්..) දඩකොලේ ඉස්සෙල්ල ලියා ගනින් නඩු දාන විදියට..ඊට පස්සෙ පොරවත් වාහනේ ගාවට එක්ක ඇවිත්.වීඩියෝ එක පෙන්නහන්..උසාවියෙදි හම්බෙමු කියල ටටා බායි එකක් දාලා උසවියෙදි හම්බවෙයන්..
එහෙම ඕන නැත්තම්..දඩ කොළේ ලියන්න කලින් එක්ක ඇවිත් පෙන්නහන්..එතකොට මිනිහට ලියන්න බෑ...
පිට කොහාට හරි යනකොට තමයි ඉතින් ඔය කිව්වත් වගේ නීතියට යන්න ඕනේ
Ado api ehenam dura gamanak yanakota ubata kathaa karannada??? uba enawada ape driver kamata??? number eka pm karanna.



Ado api ehenam dura gamanak yanakota ubata kathaa karannada??? uba enawada ape driver kamata??? number eka pm karanna.

Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!
ඩ්රයිවර් කෙනෙක්ට දෙන්න තරම් සල්ලි තියෙන එකෙක්ද මේ රු550ට නැහෙන්නේ..ඒක ලාභයි සහෝ ඔයා ඔය විදියට කරන් යන්න.
Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!
sirawata. ekama dada kolayakwat kawe nam na. habai police nam hitiya issarata wada hama thanama.Ai oya hithanne dawasata liyanna puluwan uparima dada kola ganana 1i kiyalada??? Colombo indan Kataragamata gihin balanna normal paare. dadakola 10 ta adu unoth mama denawa ubata Bibikkamam 2k ma!!!


යන එකත් ගියා..හයිවේ එකේ 100ත් 140 ත් අතර වගේ..(80ට ගියා නම් පෙට්රැල් වත් කරනව) මාතරින් පස්සේ ඉඳල හරියටම ගියා.. පාරේ පොලිසිය හිටියත් මාව නැවැත්තුවේ නම් නෑ...


Last week eket mama giya machansirawata. ekama dada kolayakwat kawe nam na. habai police nam hitiya issarata wada hama thanama.



මේ දවස්වල දිගට හරහට කහ ඉරේ නීතිය බලනවා..අම්මේ මුත්තේ කියුවත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගත්තත් කහ ඉරක නම් ඉස්සර කරන්න එපා.අනිවා ගහනව.බොරු නම් කරල බලහන්..
අනික තමා කීයටවත් ඉඩ නැත්තම් නවත්තල තියෙන බස් එක පාගල ඉස්සර කරන්න එපා එහෙම තැන් නෝට් කරල අල්ලනව.බස් වලින් බහින මිනිස්සු කොච්චර එපා කියුවත් බස් එක ඉස්සරහින් පනිනවා.ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න. අනික කහ ඉරවල් මීටර් 5න් 5ට වගේ තියෙනවා..ගොඩක් වෙලාවට බස්කාරයෝ බස් එක නවත්තන්නේ කහ ඉරට කලින් හෝ කහ ඉර මැද..ඉස්සර කරන මනුස්සය කොහොමත් අමාරුවේ..
අනික කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න බාගයක් දුර පැනල අනික් ටික පැන ගන්න බැරිව පන්න හදනකොට අපි දැම්මොත් ඒත් ලියනවා. කහ ඉරට පොඩ්ඩක් කලින් රැල්ලක් වගේ එකක් යවල තියෙනවා අපි ඒ ඒරිය එක ඇතුලේ නම් ඉන්නේ පදිකයට පාර මාරු වෙන්න බෑ.(මෙහෙ උන්ගේ පාරවල් පැනිල්ල ගැන කතා කරල වැඩක් නෑ නේ)
නීතියට එක ඉරක් නොකප එලවල බලහන් ලියන්නේ නෑ.එහෙමත් ලියනවනම් සීන් එකක් වාහනේට Front cam එකක් හයි කරහන් කතාව ඉවරයි.පොලිස්මෑන් බොරු කලානම් මෑන්ට උසාවියෙදි බඩු බනිස් වෙනව.මොකද අපේ රටේ ඔය වීඩියෝ වෙන ඒව සෑහෙන්න තදබල සාක්ෂි විදියට විස්වාසෙට ගන්නව.

මෙහේ තුසල්.වීල් එලයින්මන්ට් එකේ අන්කල් මැනුත් කියුවා අපේ උන් කඩුවෙලින් නැගලා මාතරින් බැස්සත් අර හයි වේ ඌශ්ණෙට ඒ යෑමම කතරගමනටම තියල විදිනව කියල.ඒ නිසා මාතරින් බැස්සම කියල තියෙන ගානට යන්න කියුවා ඒ විදියටම ගියා හයි-වේ එකේ හිටි මෑන් නම් වීදුරුවට තට්ටුවක් දාලා වාහනේ ලස්සනයි කියුවා එච්චරම තමා..![]()
![]()


oka issaraha ne ban mama inne 



බොහොම ස්තුතියි මචන්.
මචන් කහ ඉර උඩ නවත්තපු බස් කාරයව අල්ලන්නෙ නැතුව ඌව පහුකරලා යන එකාව අල්ලන්නෙ මොන නීතියක්ද බන් ඒ?![]()








