පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

oshanherath

Active member
  • Nov 10, 2014
    211
    102
    43
    කිසිම වැරැද්දක් නෑ. ඕක ගැන ඓණ්ණ් එකේ දවසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඉන්න කාලේ ඇහුවා. නීතියේ කොහෙවත් ඒක වැරැද්දක් විදියට නෑ කියලයි එතුමත් කිව්වේ. හැබැයි අනෙක් රියදුරන්ට අපහසුතාවයක් වෙන ලෙස ජ්ක්බ්ඩ්ෆ් ගැසීම නීති විරෝධීයි.
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    කිසිම වැරැද්දක් නෑ. ඕක ගැන ITN එකේ දවසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඉන්න කාලේ ඇහුවා. නීතියේ කොහෙවත් ඒක වැරැද්දක් විදියට නෑ කියලයි එතුමත් කිව්වේ. හැබැයි අනෙක් රියදුරන්ට අපහසුතාවයක් වෙන ලෙස Head light ගැසීම නීති විරෝධීයි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මාත් දවසක් අහගෙන ටීවී එකේ කියනව එ් වැඬේ හොඳයි කියල. මොකද එ්කෙන් රියදුරන් පාලනය වෙනව කියල.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල

    OIC නෙමෙයි බං පොලීසියේ වෙන මොකෙක් හරි ලොක්කෙක්. පොර කිව්වා එහෙම කරන්න. අපිටත් ඕන දඩගහන්න නෙමෙයි අනතුරු වලක්වන්න කියලා :D