පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාව අල්ලලා තියනවා. පාන්දර 4.30 පස්යාල ගිරිඋල්ල පාරේදී: අනුරාධපුරේ යනකොට. වාහනේ අංකය WP නම් දුර පළාතක යනකොට බෙල්ලෙන් අල්ලගන්න වගේ බලන්නේ. පොලිස් කාරයට දඩේට ලියන්න හේතුවක් නැතුව තැටමුව. අන්තිමට උ කිව්වා මම හෙඩ් එකේ ආවලු. මව නවත්ත ල තියනකොට තව වාහන ආවා හෙඩ් එකේ. එව ගැන බලන්නේ නෑ. 500 දඩ ගහනවා කිව්වා. ඉරිදා දවසේ ඔය මගුල ගෙවන්න පොස්ට් ඔෆිස් ඇරලත් නෑ, මට ගමනටත් පරක්කු වෙනවා. උගේ පොත යටින් 500 තියල මම ආව. කමක් නෑ පිනට දුන්න කියල හිතනවා.

    ithin ban head light eke enna ba tamai
    dim karagena enna one...


    :baffled::baffled::baffled:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොනවා උනත් තව එකෙක් අමරවේ වැටෙනවට කැමති නැති හින්ද මම නම් කරනව මොනවා උනත් තව එකෙක් අමරවේ වැටෙනවට කැමති නැති හින්ද මම නම් කරනව

    Apine danne dadakoyak dunnnama eka ganna giyahama kana katta
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමනං අනිවා කිලෝමීටර් දෙක තුනක් යනකන්ම හෙඩ් ලයිට් ගහනව.:D:yes:
    පොලිස් මාමිලාට උකාගන්න කියල......
    මොකද පොලිස් මාමිලත් කරන්නේ කුප්ප කමට ගස් ගල් අස්සේ හැංගිලා ඉඳලා අල්ලන එකනේ.
    උන්ටත් අවංකව මාර්ගනීති කඩවෙන එක නවත්වන්න නම් පේන්න ඉන්න පුළුවන්නේ.

    අනික් අතට හෙඩ්ලයිට් ගැහුවම අනිත් වාහන කාරයොත් මාර්ග නීති අකුරටම පිළිපදින නිසා ඒකෙත් වැරද්දක් නැහැනේ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වරදට අනුබල දීමක්:lol: එත් අනික් මිනිහා වේලක් පිරිමහගන්න සල්ලි බේරලා කරගන්නේ පිනක්:lol:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    329
    63
    Sri lanka
    highway eke highspeed allanne kohomada machan police karayo laga natuwa? un kohehari highspeed giya kiwwama exit ekedi dada liyanawa. proof nane.. :oo: ehema karanna puluwanda neetiyen? hamoma ahuwenneth nadda koheda.

    දුරයි වෙලාවයි බලලා ගිය වේගෙ මනිනවා.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    329
    63
    Sri lanka
    මාව අල්ලලා තියනවා. පාන්දර 4.30 පස්යාල ගිරිඋල්ල පාරේදී: අනුරාධපුරේ යනකොට. වාහනේ අංකය WP නම් දුර පළාතක යනකොට බෙල්ලෙන් අල්ලගන්න වගේ බලන්නේ. පොලිස් කාරයට දඩේට ලියන්න හේතුවක් නැතුව තැටමුව. අන්තිමට උ කිව්වා මම හෙඩ් එකේ ආවලු. මව නවත්ත ල තියනකොට තව වාහන ආවා හෙඩ් එකේ. එව ගැන බලන්නේ නෑ. 500 දඩ ගහනවා කිව්වා. ඉරිදා දවසේ ඔය මගුල ගෙවන්න පොස්ට් ඔෆිස් ඇරලත් නෑ, මට ගමනටත් පරක්කු වෙනවා. උගේ පොත යටින් 500 තියල මම ආව. කමක් නෑ පිනට දුන්න කියල හිතනවා.

    පස්යාල ගිරිඋල්ල කියන්නෙත් WP නේ බං :D:D:D
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    head light ගහන එක හොදයි එතකොට මිනිස්සු වැරදි කරන්නේතුව පාරේ යනවා. මන් නම් බොරුවටත් head light ගහන් යනවා
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම නම් අනිවා ගහනවා බං.... හැබැයි ලොක= බස් කාරයින්ට නම් ගහන්න හිතෙන් නැහැ.... එවුන් පාරෙ යන හැටි දකින හන්දා....
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අඩෝ මාත් පොලිස් ජීප් එකට හෙඩ් ල්ය්ට් ගහල තියෙනවා දවසක් එකේ යන ගමන් ස්ලෝ කරලා " එල මල්ලි එල " කිව්වා
    මම හිතුව රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීමේ පනතෙන් නඩු දාය් කියල
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල
    තව මිනිහා කිව්වා පොලිසිය හිටියේ නැතත් වාහනේ යන කොට නිකන් හෙඩ් ලයිට් ගහනවා කියලා. එතකොට කට්ටිය බබා වගේ පාරේ යනවා කියලා.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    helmet nathuwa ehema yanawanam mama gahanne na illagenama kapiya kiyala.....wheel ekaka keepa denek daman yanawanam.iri kapan overtake karanawa wage dakkothnam head light ekak gahanawa...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වරදක් නෑ..හේතුව..අපි පොලිසිය හිටියා හෝ නොහිටියා ඉස්සරහින් එන කෙනාට හෙඩ් ඩිම් කරලා සිග්නල් එක දුන්නම පොර විනීතව රිය පදවනවාදඩ කොලේ බයට .දිගින් දිගටම ඒ වැඩේ වෙනවා නම් ඒකෙන් කාටද හොද..