දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල
ehmai kiwwata api head gahala ahuwunoth un liyanawa
දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල
දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්‍රශ්නයක් නෑ. මොන ක්‍රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල

අනිවාර්යෙන්ම මචන්. පොලිසිය ඉන්නවා කියන බයට හරි මිනිස්සු පරිස්සමින් යනවා.. මං පොලිස් ජිප් එකටත් හෙඩ් එක ගහල තියෙනව ප්රෙන්ස්...![]()

ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න බව Head Lights ගසා කීම හොඳ දෙයක්ද? වරදට අනුබල දීමක්ද?
අන්න ඒක නං හොඳ වැඩක්කණියා;22716677 said:මම නම් පොලිසියෙන් නොහිටියත් හෙල්මට් දාන්නැතුව බයික් වල පඩ සෝ දාන එකෙක් ඉස්සරහට දැක්ක ගමන් පොලිසියෙන් ඉන්නවා වගේ head light ගහනවා..![]()
කණියා;22716677 said:මම නම් පොලිසියෙන් නොහිටියත් හෙල්මට් දාන්නැතුව බයික් වල පඩ සෝ දාන එකෙක් ඉස්සරහට දැක්ක ගමන් පොලිසියෙන් ඉන්නවා වගේ head light ගහනවා..![]()

සමහරු හෙඩ් ගහන නිසා ගොඩක් වෙලාට හයිස්පීඩ් කැම් දාගෙන ඉන්න උන්ගෙන් බේරිලත් තියෙනවා....... ගොඩක්ම උන් ඉන්නේ 30ට 40ට යන්න ඕන තැන්වල. 
50ට ගියොත් බඩු පැකට්.......
එහෙම කලාට කමක් නෑ. පොලිසිය කරන්නෙත් මහ ජරා වැඩනේ. බොරු වැරදිවලට කොච්චර දඩ කොල දෙනවද.
පිටරට වලත් (UK) මට නම් 3-4 පාරක්ම ඉස්සරහෙන් එන වාහනේ කියල තියනවා highspeed අල්ලන ඉන්න තැන් වලදී. අනික කොහොමත් police පාරේ ඉන්නවා නම් ඊට කලින් පාරේ board එකක් තියල තියනවා ඉස්සරහ police ඉන්නවා කියල. highspeed camera වාහනත් එහෙමයි කලින් දාල තියනවා. පාරේ හයි කරලා තියන තැන්වලත් කලින් camera mark එක තියන board එකක් තියනවා. උන්ට එහෙම කියන්නතුව ඉන්න බෑ.