පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    වෑන්, කැබ්, කෲ කැබ්, small lorry. ඩිමෝ බට්ටෝ සප් එක අඩුයි.

    අනෙක් ෆුල් සප් ...මම අම්මාට අසනීප වෙලා ඇද්දා 90-100 ට අනුරාධපුර ඉඳන්....v8 එකේ ඉඳන් බයිසිකලේ වෙනකන් පුදුම සප් එකක් තිබ්බේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
    ඕක පොඩ්ඩක් වෙනස් විදියකට හිතපන්. එහෙම headlight ගහන්නේ නෑ කියන්නේ උබලා දැන් මාර්ග නීති කඩන්න තව ටිකක් බයයි.
    එතකොට අනතුරු අඩුයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් මිනිස්සු සල්ලි තියෙන උන්ට කැමති නෑ. උබ වාහනෙකින්ද ගියෙ?
    Yeah car ekaka giye. Salli scene ekanam saahenna tiyenawa. Samahara un yako kaha irey nawathan innakota ponnayo wage himin paninne 😅
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    mamath head ghnne nha.. iri kapagena kaha iri udin overtake krna un ahuwennama one... nththm un dwsaka minihek yata kargenama ynv.. traffic eke assen dala queue eka kanneth unma thma...
    But speed liyana traffic innvnm wthrak head krla sup eka denv... mokd ee law eka/ ee sign boards thiyena than and speed limit eka me kaaleta impractical nisa..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මෙහෙනං එක පොලිස්කාරයට දහයක් විතර හෙඩ් ගහනව ඇරල යන පාරවල් නේ :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම කරපු එවුන් දැන් ලංකාවෙ නෑ :lol:
    True story.

    Api dan mekata huru wela. :rofl:

    1706688969240.png
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මන් බස් කාරයන්ටයි ත්‍රීවීලර් කාරයන්ටයි නම් කියන්නෙ නෑ.
    (මුන් දෙගොල්ලොම මෙලෝ රහක් නෑ පාරේ යනකොට)

    අනික් උන්ට නම් ලයිට් ගහලා කියනවා.

    True story.

    Api dan mekata huru wela. :rofl:

    View attachment 223663
    Mokakda ban me...?
    ------ Post added on Jan 31, 2024 at 2:35 PM
     
    • Like
    Reactions: The_Killer

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මන් බස් කාරයන්ටයි ත්‍රීවීලර් කාරයන්ටයි නම් කියන්නෙ නෑ.
    (මුන් දෙගොල්ලොම මෙලෝ රහක් නෑ පාරේ යනකොට)

    අනික් උන්ට නම් ලයිට් ගහලා කියනවා.


    Mokakda ban me...?
    ------ Post added on Jan 31, 2024 at 2:35 PM
    Waze

    Yana widiha anuwath depend wenawa habai 🥲
    Ow. Math welawakata flash karanawa welawakata na. Yana ekage widihata thama flash karanne.

    specially van nam wenama culture ekak. Car eka yana welawata eka wenama denenawa. Van un nikan dekkath horn eka hari gahanawa, mokada yanne kiyala hari balanawa. Car eke ehema scene ekak na.

    mama me lagadi wessa nisa van eke fog lights dagena awa. Magata enakota wessa neti nisa off kara. Issarahin police idala mawa nawattala ahuwa mokada headlight danne kiyala. A gaman ma eyama kiwwa hari hari kamak na apith danawa thama kiyala. Man kiwwa na na mama fog light dagena awe off kara den kiyala. 😂
    ------ Post added on Jan 31, 2024 at 2:52 PM
     
    • Like
    Reactions: The_Killer

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩුයි හැබැයි ඉස්සර තරම් ම නැ.. එත් ඉතින් මං නම් ඕකුන් දැක්ක වෙලේ ඉඳන් head එක එක ගගහා යන්නේ..ඒ නිසාමද දන්නැ... මං යන වේලාවටත් මොකෙක් ම හරි එකෙන් signal එක දීගෙන යන්නේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Ow. Math welawakata flash karanawa welawakata na. Yana ekage widihata thama flash karanne.

    Mama nam hama welema flash karanawa dakkoth, mama kiwwe policiyen innakota kaagena high speed enawa wage therenawa nam opposite lane eke hamoma wage light gahanawa shape eke yanawa nam echchara ganak na :yes:
     
    • Love
    Reactions: Spiderman.Ayya

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    man nan gahanawa , habai adu weemak thiyanawa wage thamai

    gas gal asse hangenne nathuwa , jarawa kanne nathi , car yawala tuk/bike/lorry nawattanne nathi policiyak hadunu dawasaka math light gahana eka nathara karanawa