පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam hama welema flash karanawa dakkoth, mama kiwwe policiyen innakota kaagena high speed enawa wage therenawa nam opposite lane eke hamoma wage light gahanawa shape eke yanawa nam echchara ganak na :yes:
    Man nam hema welema gahanne na ban. Daily duwanakota police inna then keeyak set wenawada wahana keeyakata flash karanna kiyala da headlight switch ekak danna wei 😂
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ලංගදි ඉදන් නොට් කරපු එකක් තමා ඉස්සර වගේ කවුරුත් හෙඩ් ලයිට් එක ගහල හෙඩ්ස් අප් එකක් දෙනව අඩුයි. බස් කාරයෝ නම් කරනවා. ඒත් කාර්/බයික්/ත්‍රීවිල් වගෙ උන් නම් ලොවෙත් හෙඩ්ලයිට් ගහන්නේ නෑ. උබලට ඕක නොට් වෙලා නැද්ද?
    :yes: :yes:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    මන් නම් කාර් වලට headlight ගහනවා, සාමාන්‍යයෙන් ඩ්‍රයිවින් රස්සාව කරන උන් පදින වාහන වලට නම් මලාට ගහන්නේ නෑ
     
    • Love
    Reactions: Spiderman.Ayya

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මන් බස් කාරයන්ටයි ත්‍රීවීලර් කාරයන්ටයි නම් කියන්නෙ නෑ.
    (මුන් දෙගොල්ලොම මෙලෝ රහක් නෑ පාරේ යනකොට)

    අනික් උන්ට නම් ලයිට් ගහලා කියනවා.

    Mokakda ban me...?
    ------ Post added on Jan 31, 2024 at 2:35 PM
    Waze app. Google Maps wagema app ekak machan. features thiyenne meke police, crashdowns, traffic, potholes wage report karanna puluwan. ethakota app eka use karana driverslata penwanawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Balapan adath main road ekata daala 300 meters yanna kalin kariyo innawa high speed alanna. ekkek head light gahala kiwe ne. Antimata issarahin giya wagon R ekek mattu. uwa allanna paarata aawama tama dakke etana innawa kiyala. Mamath 50 zone ekey 65ta yana atarey hitiye 🥴 🥴
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Balapan adath main road ekata daala 300 meters yanna kalin kariyo innawa high speed alanna. ekkek head light gahala kiwe ne. Antimata issarahin giya wagon R ekek mattu. uwa allanna paarata aawama tama dakke etana innawa kiyala. Mamath 50 zone ekey 65ta yana atarey hitiye 🥴 🥴
    කොහෙද බං ඔය speed limit ගහලා තියෙන්නේ? මේ පාරවල් වල හොයාගන්න නැනේ ඕවා. ලොකු carpet පාරවල් වල 50 ට යන්නේ kohomada අනික 🤦‍♂️ නිකම් ම 70 ට විතර යනවනේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    පොන්නයො, මාර්ග නීති හදලා තියෙන්නෙ පුක කහනවට නෙවෙයි. රියදුරාගෙයි මගියගෙයි දෙන්නගෙම ආරක්ෂාවට. ඒ මදිවට හෙඩ් ලයිට් ගගහා වැරදි කරන උන් බේරලා අනතුරු වැඩි කරන්න උඩගෙඩි දෙනවා. කයියනම් රට හදන්න. තෝනම් මලත් කමක් නෑ පාරෙ උන් යටකරන්නෙ නැතිව.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කොහෙද බං ඔය speed limit ගහලා තියෙන්නේ? මේ පාරවල් වල හොයාගන්න නැනේ ඕවා. ලොකු carpet පාරවල් වල 50 ට යන්නේ kohomada අනික 🤦‍♂️ නිකම් ම 70 ට විතර යනවනේ
    Within town limits 50, outside town limits 70. Oka tama neethiya. 50 kiyana ekanam madi tama ban. komath 60ta witara yanawa.

    Eka paarak dambullen eddi mama danneth ne baawume 90ta gihin tibba. issarahin atha daala nawathuwa mama itin 1000k deela aawa 🥴 🥴

    පොන්නයො, මාර්ග නීති හදලා තියෙන්නෙ පුක කහනවට නෙවෙයි. රියදුරාගෙයි මගියගෙයි දෙන්නගෙම ආරක්ෂාවට. ඒ මදිවට හෙඩ් ලයිට් ගගහා වැරදි කරන උන් බේරලා අනතුරු වැඩි කරන්න උඩගෙඩි දෙනවා. කයියනම් රට හදන්න. තෝනම් මලත් කමක් නෑ පාරෙ උන් යටකරන්නෙ නැතිව.
    Thread eka damme bicycle ekak hari thiyena unta ban. e nisa puka denne natuwa gihin gedara mullata wela andapan api aai katha karanakan
    ------ Post added on Feb 1, 2024 at 9:15 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Within town limits 50, outside town limits 70. Oka tama neethiya. 50 kiyana ekanam madi tama ban. komath 60ta witara yanawa.

    Eka paarak dambullen eddi mama danneth ne baawume 90ta gihin tibba. issarahin atha daala nawathuwa mama itin 1000k deela aawa 🥴 🥴

    Thread eka damme bicycle ekak hari thiyena unta ban. e nisa puka denne natuwa gihin gedara mullata wela andapan api aai katha karanakan
    ------ Post added on Feb 1, 2024 at 9:15 AM
    ඉතින් බල්ලො පාරෙත් මිනිස්සු යනවා. ඒ මිනිස්සු තො වගේ බේබදු සක්කිලින්ගෙන් මැරුම් කන්ඩ ඕන නෑනෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මම ගහන්නෙත් නැ

    පාරෙ යන්නෙ දන්නෙ නැති එවුන්ට පොලිසියට අහුවෙන්න අරින එකමයි හොද
    නැත්නන් එ කරුමෙ කාගෙ හරි පිටින් යනවා
    High speed check karanawa dakkoth arenna man gahanneth ne. iri kapana ewun allannama oni.
     
    • Like
    Reactions: tha123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉතින් බල්ලො පාරෙත් මිනිස්සු යනවා. ඒ මිනිස්සු තො වගේ බේබදු සක්කිලින්ගෙන් මැරුම් කන්ඩ ඕන නෑනෙ.
    Umba wage ponnayek yata karan yana eka jathika sewayak ponz 🤭🤭
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නැවැත්තුවෙ පාස්කු සීන් එකෙන් පස්සෙ. ඒකට හේතුවක් තිබුන. මොකක් හරි රේඩ් එකක් යනව නම්හෝ අනීතික දේකට යන උන් ඉන්නව නම් අපි වක්‍රකරව උන්ට සපෝර්ට් එකක් දෙන එක නේද කරන්නෙ, ඒකෙන් කොච්චර විනාසයක් වෙන්න පුලුවන්ද කියල සිතුවිල්ලක් ආව.

    ඒ නැත්තත් වයස 16-28 අතර කාලෙ වාහන පදිනකොට වඩා දැන් ඩිසිප්ලීන් එකක් ගැන හිතනව. පුලුවන් හැම් වෙලාවෙම මට කාලය වශයෙන් පාඩු උනත් වෙන්න පුලුවන් අනතුරු ගැන හිතල ඒකෙන් වෙන පාඩුව ගැන හිතල නීත්‍යානුකූලව යන්න පටන් ගත්ත. එහෙම කරනකොට වැරදි ඕනෑඅවටත් වඩා කරගෙන යන උන් නිසා අනික් උන් විඳවන්න වෙන දුක් ගැන හිතුවම ඒ වගේ උන්ව නීතියට අහුවුනාට කමක් නෑ නේද කියල හිතුව.

    අවුරුඩු 25-26ක් ලයිෂන් සහිතව සහ රහිතව වාහන පදවනකොට ලබපු අත්දැකීම් එක්ක තමයි ඉතිං
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    True story.

    Api dan mekata huru wela. :rofl:

    View attachment 223663
    බස්, ත්‍රීවීල් කාරයන්ට ඇරෙන්න, අනිත් හැමෝටම මමනං head එක ගහලා සිග්නල් කරනවා. මොකද පොලිස් කාරයො ඉන්නෙ නීතිය රකින්නම නෙමෙයිනෙ. ජරාව කන්න ඕනෙ නිසානෙ.
    ඒවගේම මටත් පොලිස් කාරයො ඉන්න හැම තැනකදිම වගේ එකෙක් හරි signal එක දීගෙන යනවා.

    Signal කරනවා විතරක් නෙමෙයි, Waze එකෙත් mark කරගෙනමයි යන්නෙ.
    IMG_0074.png

    Mokakda ban me...?
    ------ Post added on Jan 31, 2024 at 2:35 PM
    WAZE (Navigation app ekak. Apita traffics cams/ cops mark karanna puluwan. & kauru hari mark karapu ewa thiyenawanm apitath map eke pennanawa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    .....

    Signal කරනවා විතරක් නෙමෙයි, Waze එකෙත් mark කරගෙනමයි යන්නෙ.

    ....
    ඔයා එල කොල්ලෙක්නේ... රට ආවහම වාහනේ ගෙදරින් එලියට දාන්නේත් වේස් එක දාගෙන බන්.

    මේ ළගදි දවසක ගෙදර එන්න පාර මතකයිනේ මොකටද මැප් දාගෙන යන්නේ කියලා පණ්ඩිත සිතුවිල්ලක් ඇවිත් $100ක ස්පීඩින් ෆයින් එකක් කෑවා. මම බයෙන් හිටියේ Demerit point 6යි(out of 12) $400ක ෆයින් එකක් කන්න වෙයි කියලා. බැලින්නම් රෙඩ් ලයිට් කැමරා එකක ස්පීඩිනුත් අල්ලන හංදියකින් මම වේගෙන් ගිහින්. :sorry:

    1706770656027.png
     
    • Haha
    Reactions: jackpolkichcha

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    dan inna thanak hoyanna ba ban, anika parata basse minissunta arears cover kara kara inna welawak na ban, dada kole gaththa, ekko gaanak gewala shape una thamange paduwe thamnta thiyena prashna wisada ganne kohomada kiyala kalpana kara kara gaman giya..

    oka thama ban dan nam wenne..
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කලින් ගැහුවා මේ දවස් වල කුදදෝ පතාල් උන් නිසා කරන්නේ නැ.